මිලියනකටත් වඩා බලල..😲😲😲
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Nov 2, 2020 #1 මිලියනකටත් වඩා බලල.. Reactions: Tharaka_x, reddeckuka, D_Mad and 2 others
Tharaka_x Well-known member Dec 25, 2017 7,320 9,212 113 26 Matara Nov 2, 2020 #2 ලස්සන සින්දුවක් කවුද අර කෙල්ල? Reactions: Gonawala_GUNE, The Kingslayer and D_Mad
Emios Well-known member Dec 10, 2009 75,630 67,978 113 Nov 2, 2020 #3 Eka nikan kaizer wage chora Reactions: D_Mad
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,365 113 Nov 2, 2020 #4 Love the way you lie වගේ හැබැයි ඕක ටැමිල් කොපියක් Dooriyan by Dino James Reactions: D_Mad, Gangster69 and Tharaka_x
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Nov 2, 2020 #5 muth wedda neda mchn... ape costa apata hodai... Reactions: The Kingslayer
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Nov 2, 2020 #6 reggae raps ahnna
uthpalakalwana Well-known member Oct 12, 2008 2,852 1,211 113 32 කොම්පුටරේ ඉස්සර& Nov 2, 2020 #8 Roxxy2K said: Love the way you lie වගේ හැබැයි ඕක ටැමිල් කොපියක් Dooriyan by Dino James Click to expand... appo sinduwa epa una Reactions: stasia
Roxxy2K said: Love the way you lie වගේ හැබැයි ඕක ටැමිල් කොපියක් Dooriyan by Dino James Click to expand... appo sinduwa epa una
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,365 113 Nov 2, 2020 #9 ඔය සිංදුවට හැබැයි මම ආසයි. ඒ ඕන මනුස්සයෙක් හැම තිස්සෙම තවත් අවස්තාවක් ලැබෙන්න සුදුසුයි කියන එකට. ස්මෝකියෝ පුනරුත්තාපනය වෙලා මුලින්ම කලඑලි බහින්නෙ හොද විදියට ඕකෙන්
ඔය සිංදුවට හැබැයි මම ආසයි. ඒ ඕන මනුස්සයෙක් හැම තිස්සෙම තවත් අවස්තාවක් ලැබෙන්න සුදුසුයි කියන එකට. ස්මෝකියෝ පුනරුත්තාපනය වෙලා මුලින්ම කලඑලි බහින්නෙ හොද විදියට ඕකෙන්
netnet Well-known member Oct 6, 2016 9,700 8,453 113 Nov 2, 2020 #10 muge private life eka apita wadak ne habei balapu widiayata muu talented voice niyamai
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,136 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 2, 2020 #12 බම්ප් Reactions: XpressM and The Kingslayer