SMOKIO ගෙ අළුත් සිංදුව ගැන මොකද හිතන්නෙ..

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය සිංදුවට හැබැයි මම ආසයි. ඒ ඕන මනුස්සයෙක් හැම තිස්සෙම තවත් අවස්තාවක් ලැබෙන්න සුදුසුයි කියන එකට. ස්මෝකියෝ පුනරුත්තාපනය වෙලා මුලින්ම කලඑලි බහින්නෙ හොද විදියට ඕකෙන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,700
    8,453
    113
    muge private life eka apita wadak ne
    habei balapu widiayata muu talented voice niyamai