Smokio ‌ම‌ොකද උන‌ේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කුඩු විතරක් නෙමෙයි ගංජා කූරු අදින සිගිති පාතාලේ උන්ටත් මේවා හොද පාඩම්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Mehemai apahu rap walata awoth yanna naraka paththta yanna thiyana ida wadee. Mokada parana set ekama ekathu wenawa ayeth.
     

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    කුඩු විතරක් නෙමෙයි ගංජා කූරු අදින සිගිති පාතාලේ උන්ටත් මේවා හොද පාඩම්

    ඉඳල හිටලා joint එකක් ගැහුවයි කියල ජීවිතේ විනාශ වෙන්නෙ නෑ ඉතින්. ඕනවට වඩා කරන්න ගියොත් තමයි අවුල. තරම දැනගෙන ආතල් ගන්න ඕන.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,590
    113
    Piliyandala
    ටැලන්ට් කොල්ලෙක් අයිත් 44 කල්ලියට එකතු උනොත් ඉතින් අභ සරණයි.. සිංහල රැප් කියාගෙන පස්පංගුවම ගහන කිරි මයිලක් වත් නැති ඇච්චන්ට මෙව්වා බලල හැදෙන්න තියෙන්නේ දැන්