Questions SMS යවන ඇප් එකක්

මචං ලා මට හෙල්ප් එකක් ඕනි. මට ඕනි මගේ ගෑස්(GAS) ගන්න කට්ටියට නම්බර් එකක් දීල sms යවපුවහම ඔටෝ මටිකලි ටෝකන් නුම්බර් 1 යන ක්‍රමයක් හදා ගන්න ඕනි. දැනට මොබිටෙල් msms එකෙන් මැනුවල් කරන්නේ. එයාල sms කරහම අපි දවස ආසනයේ sms එකට ගූගෙල්ෂීට් හදල ටෝකන් නුම්බර් එක යවනවා. එක කරදරයි. එවලේම sms 1 එනවනම් තමයි හොද. thanks
 
  • Like
Reactions: kinkon

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    උබට ඕකට පොඩි සොෆ්ට්වරේ කැල්ලක් හදාගන්න වෙයි. මොකද SMS පාට් එක විතරයි දන්නා විදිහට හැඩල් වෙන්නේ. ඉන්කමින්ග් මෙසජ් එකට ටෝකන් එකක් හදලා ආයි යවන්න සොට්වෙයා කැල්ලක් ඕනේ

    SMS සර්විසස්
    https://sms.to/features#/
    https://send.lk/

    මේවගේ API ඉන්ටෙග්රේෂන් කියල පාට එකක් තියනව. එකෙන් කරන්නේ එන සහ යවන SMS සොෆ්ට්වයා එකකින් හැඩල් කරන්න පුළුවන් වෙන එක

    මේ උබේ ඔය සර්විස් එකේ නම්බර් එකත් දාපන්කෝ. මේකේ ඉන්න හුගක් උන්ට ඕනේ වෙයි
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    ado matath onna oya scene eka therenne na bn. SMS ekak system ekata ewwama API ekak harala method ekak call wennada bn hadanne ? Ape system eke backend eke method eka run karanne kohomada user kenek nathuwa automatically
     
    • Like
    Reactions: virajkavn and HAneo

    For Web Site
    --------------
    Uda Req eka karanne mehema.

    SMS gateway ekaka API ekak thiyanawa (hope you know what's an API). hama ekakama wage end point ekak thiyanawa

    Code:
    https://<gatway URI>/API/messages

    dan ubata thiyenne me API ekata token eka pass karala message tika ganna. (hugak ewage Recent Incoming SMS ganna puluwan . nathnam Date ekata tika ganna). Dan me message ID ekata ube Side eke DB eke record ekak gahala Token number ekak hadanna one.
    For EX: Recent Incoming SMS 4 thibba nam ube DB eke record 4 k gahanna one. saha e Pn number ekata adalawa Token 4 k hadanna one.

    Send
    ====
    Dan ara hadapu token 4 adala numbar 4 ta yawanna. bulk method ekak thiyanawa. one nam 1 by 1 yawanna

    Auto Scheduling
    ===========

    App eka cloud eke nam Auto run wena job ekakata uda entire process ekama one nam danna puluwan.
    ehema unama time period ekakata new message aragena token hadala Auto send karanawa

    Oya VM ekaka ho WIndows Env ekaka nam inne --> windows services use karanna.(not a good option but can improve)
    Azure cloud eke nam web job ekakata danna. one programing language ekak support
    (https://docs.microsoft.com/en-us/azure/app-service/webjobs-create)
     
    talco

    Active member
  • Jan 19, 2020
    90
    78
    43
    මචං ලා මට හෙල්ප් එකක් ඕනි. මට ඕනි මගේ ගෑස්(GAS) ගන්න කට්ටියට නම්බර් එකක් දීල sms යවපුවහම ඔටෝ මටිකලි ටෝකන් නුම්බර් 1 යන ක්‍රමයක් හදා ගන්න ඕනි. දැනට මොබිටෙල් msms එකෙන් මැනුවල් කරන්නේ. එයාල sms කරහම අපි දවස ආසනයේ sms එකට ගූගෙල්ෂීට් හදල ටෝකන් නුම්බර් එක යවනවා. එක කරදරයි. එවලේම sms 1 එනවනම් තමයි හොද. thanks
    ubuntu or centos run wena PC ekayi, dongle ekakuyi use karala sms gateway ekak hadanna puluwan api thru genarate wena token numb ekath google sheet ekaka update karanna puluwan. (bash + python )
     
    • Like
    Reactions: virajkavn and HAneo

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    For Web Site
    --------------
    Uda Req eka karanne mehema.

    SMS gateway ekaka API ekak thiyanawa (hope you know what's an API). hama ekakama wage end point ekak thiyanawa

    Code:
    https://<gatway URI>/API/messages

    dan ubata thiyenne me API ekata token eka pass karala message tika ganna. (hugak ewage Recent Incoming SMS ganna puluwan . nathnam Date ekata tika ganna). Dan me message ID ekata ube Side eke DB eke record ekak gahala Token number ekak hadanna one.
    For EX: Recent Incoming SMS 4 thibba nam ube DB eke record 4 k gahanna one. saha e Pn number ekata adalawa Token 4 k hadanna one.

    Send
    ====
    Dan ara hadapu token 4 adala numbar 4 ta yawanna. bulk method ekak thiyanawa. one nam 1 by 1 yawanna

    Auto Scheduling
    ===========

    App eka cloud eke nam Auto run wena job ekakata uda entire process ekama one nam danna puluwan.
    ehema unama time period ekakata new message aragena token hadala Auto send karanawa

    Oya VM ekaka ho WIndows Env ekaka nam inne --> windows services use karanna.(not a good option but can improve)
    Azure cloud eke nam web job ekakata danna. one programing language ekak support
    (https://docs.microsoft.com/en-us/azure/app-service/webjobs-create)
    maru maru machan thanks, Math issarahata SMS gateway ekak use karala system ekak hadanna inne, SMS receive karana ekata help ekak oni unoth mn katha karannm
     
    • Like
    Reactions: virajkavn

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    https://www.notify.lk/

    mekata call ekak hari email ekak hari dala balanna machan. bohowita un karala dei

    me site eka man personally use karala thiyanawa. service eka hondai

    For Web Site
    --------------
    Uda Req eka karanne mehema.

    SMS gateway ekaka API ekak thiyanawa (hope you know what's an API). hama ekakama wage end point ekak thiyanawa

    Code:
    https://<gatway URI>/API/messages

    dan ubata thiyenne me API ekata token eka pass karala message tika ganna. (hugak ewage Recent Incoming SMS ganna puluwan . nathnam Date ekata tika ganna). Dan me message ID ekata ube Side eke DB eke record ekak gahala Token number ekak hadanna one.
    For EX: Recent Incoming SMS 4 thibba nam ube DB eke record 4 k gahanna one. saha e Pn number ekata adalawa Token 4 k hadanna one.

    Send
    ====
    Dan ara hadapu token 4 adala numbar 4 ta yawanna. bulk method ekak thiyanawa. one nam 1 by 1 yawanna

    Auto Scheduling
    ===========

    App eka cloud eke nam Auto run wena job ekakata uda entire process ekama one nam danna puluwan.
    ehema unama time period ekakata new message aragena token hadala Auto send karanawa

    Oya VM ekaka ho WIndows Env ekaka nam inne --> windows services use karanna.(not a good option but can improve)
    Azure cloud eke nam web job ekakata danna. one programing language ekak support
    (https://docs.microsoft.com/en-us/azure/app-service/webjobs-create)
    thaman danna de bedaganna ela kollek oya :love:
    ------ Post added on Jun 21, 2022 at 9:55 PM
     
    උබට ඕකට පොඩි සොෆ්ට්වරේ කැල්ලක් හදාගන්න වෙයි. මොකද SMS පාට් එක විතරයි දන්නා විදිහට හැඩල් වෙන්නේ. ඉන්කමින්ග් මෙසජ් එකට ටෝකන් එකක් හදලා ආයි යවන්න සොට්වෙයා කැල්ලක් ඕනේ

    SMS සර්විසස්
    https://sms.to/features#/
    https://send.lk/

    මේවගේ API ඉන්ටෙග්රේෂන් කියල පාට එකක් තියනව. එකෙන් කරන්නේ එන සහ යවන SMS සොෆ්ට්වයා එකකින් හැඩල් කරන්න පුළුවන් වෙන එක

    මේ උබේ ඔය සර්විස් එකේ නම්බර් එකත් දාපන්කෝ. මේකේ ඉන්න හුගක් උන්ට ඕනේ වෙයි
    ade thanks. රත්නපුරේ අවට ඉන්න උන්ට විතරයි මචන් දැනට 1200 sms වලින් රෙජිස්ටර් වෙලා. බඩු නැහැනේ. ආපු ගමන් මේ කටියට දෙනවා. Ex : පලවෙනි ලොරියේ 100 ආවොත් ටක් ගාල පලවෙනි sms ලිස්ට් ඉන්න 100 සෙට් 1 ට sms යවනව. ඔයාලගේ ගැස් 1 ඇවිත් තියන්නේ ඇවිත් ගිනියන්න කියල. පොලින් නැහැ. (මට පොලින් පෙන්න බැහැ එකයි මේක හැදුවේ බං)

    For Web Site
    --------------
    Uda Req eka karanne mehema.

    SMS gateway ekaka API ekak thiyanawa (hope you know what's an API). hama ekakama wage end point ekak thiyanawa

    Code:
    https://<gatway URI>/API/messages

    dan ubata thiyenne me API ekata token eka pass karala message tika ganna. (hugak ewage Recent Incoming SMS ganna puluwan . nathnam Date ekata tika ganna). Dan me message ID ekata ube Side eke DB eke record ekak gahala Token number ekak hadanna one.
    For EX: Recent Incoming SMS 4 thibba nam ube DB eke record 4 k gahanna one. saha e Pn number ekata adalawa Token 4 k hadanna one.

    Send
    ====
    Dan ara hadapu token 4 adala numbar 4 ta yawanna. bulk method ekak thiyanawa. one nam 1 by 1 yawanna

    Auto Scheduling
    ===========

    App eka cloud eke nam Auto run wena job ekakata uda entire process ekama one nam danna puluwan.
    ehema unama time period ekakata new message aragena token hadala Auto send karanawa

    Oya VM ekaka ho WIndows Env ekaka nam inne --> windows services use karanna.(not a good option but can improve)
    Azure cloud eke nam web job ekakata danna. one programing language ekak support
    (https://docs.microsoft.com/en-us/azure/app-service/webjobs-create)
    තේරෙන්නේ නැහැ වතුවේ
    ------ Post added on Jun 22, 2022 at 8:30 PM

    ubuntu or centos run wena PC ekayi, dongle ekakuyi use karala sms gateway ekak hadanna puluwan api thru genarate wena token numb ekath google sheet ekaka update karanna puluwan. (bash + python )
    තේරෙන්නේ නැහැ බං
    ------ Post added on Jun 22, 2022 at 8:31 PM

    https://www.notify.lk/

    mekata call ekak hari email ekak hari dala balanna machan. bohowita un karala dei

    me site eka man personally use karala thiyanawa. service eka hondai

    thaman danna de bedaganna ela kollek oya :love:
    ------ Post added on Jun 21, 2022 at 9:55 PM
    මෙයාලට හෙට කතාකරනවා Thanks
    ------ Post added on Jun 22, 2022 at 8:32 PM

    twilio eken kranna puluwan neda
    කෝස්ට් එක වැඩි අප්පෝ. මගේ USA ඉන්න යලොවෙක් ඕක තමයි මුලින්ම කිවේ. sms 10 =1$ බහ්නේ වතුස්වේ දරන්න. උබ දන්නවද 1 million ගෑස් ලොරියක් විකුණුවොත් ලාබය 17,000/- (ලොස්ට් ලීඩර් / මාර්කටින් ස්ටටජි/ ඔනිමනං කියපන් කියල දෙන්නම්) දැනටමත් මේ sms මගුල හින්ද මැනේජර් ල මුණ බේරී කරගෙන ඉන්නේ. ගෑස් වලට අමතර සතයක් හරි වියදන් කරන එක පාඩුයි මචං. එත් උදේ පාන්දර ෂොප් එක ලගට යනකොට මිනිස්සු දවස් ගණන් පොලින් වල දුක් විදිනවා බලන් ඉන්න බැහැ බං එපා වෙනවා. :(
    ------ Post added on Jun 22, 2022 at 8:36 PM

    Bump
    ------ Post added on Jun 23, 2022 at 7:38 PM

    ඇස් ඇත්තෝ දකිත්වා පිං කැමැත්තෝ උදවු කරත්වා. අනික් උන් BUMP කරත්වා
    ------ Post added on Jun 24, 2022 at 1:14 PM
     
    NakamotoLK

    Member
    May 2, 2022
    19
    21
    3
    Hadala dennam machan free karanna puluwan telegram nam sms gateway eka denava nm mn code eka liyala dennam oka google form + app script ekakin simply karanna ppuluwan
     
    • Love
    Reactions: virajkavn
    Hadala dennam machan free karanna puluwan telegram nam sms gateway eka denava nm mn code eka liyala dennam oka google form + app script ekakin simply karanna ppuluwan
    sms තමයි මචං පොඩි phone 1 තියන කෙනෙකුට උනත් සරලව වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕනි. තැන්ක්ස් මචෝ

    වැඩට කෙනෙක් ගන්න. KRA දෙන්න
    කෝස්ට් එක වැඩි මචන්. උඩ reply කරලා තියනවා රිසන් එක. KRA කියන එක තේරෙන්නේ නැහැ
    ------ Post added on Jun 25, 2022 at 8:05 PM