SMS. දැන් outdated බං. RCS gateway එකක් ගණින්. ලංකවේ වෙන්නම ඕනෙ නැහැ. RCS නිසා ඕන රටකින් ගන්න පුළුවන්. Messages වලට වෙනම charge වෙන්නෙත් නැහැ RCS නිසා. Gateway එකේ charges විතරයි.SMS Gateway එකක් ඕනි Business එකට දැනට use කරන්නේ DIY solution එකක්. එකේ number mask නැ. මොනවද ලංකාවේ දැනට තියෙන solution?
dialog eSMS හොදද?
Monthly/Anual Fee කියද?
PAY AS YOU GO?
oya danata use karana ekak thiyeda?SMS. දැන් outdated බං. RCS gateway එකක් ගණින්. ලංකවේ වෙන්නම ඕනෙ නැහැ. RCS නිසා ඕන රටකින් ගන්න පුළුවන්. Messages වලට වෙනම charge වෙන්නෙත් නැහැ RCS නිසා. Gateway එකේ charges විතරයි.
නැහැ. මම දන්න අය RCS gateways අරන් use කරනවා. දැන් Google එකෙන් මේ ලඟදි හැම Android එකේම RCS default enable වෙන්න update එකක් දුන්නා. දැන් ඉතින් RCS තමයි Phone එකක වුණත් default send වෙන්නෙ. ඒක නිසා SMS gateways ගන්න එක නම් තේරුමක් නැහැ. අනික network charges නැති නිසා ඕන රටකින් ගන්න පුළුවන්.oya danata use karana ekak thiyeda?