අලි එකේ දැන් ලංකාවට ship කරන්නේ DHL විතරක් නිසා හරි හමන් cap එකක් ගන්න තැනක් නෑනේ බන්. ලංකාවේ පේමන්ට් එකේ තියෙන්නෙත් ගොබ්බම snapback විතරයි. ali එකේ කොලිටීම cap තියෙන්නේ hatlander official store එකේ. මම ඒකෙන් මේ cap එක ගත්ත අවුරුදු 3ක් තිස්සේ පට ගහනවා තාම. පට්ටම fabric එක,ඒ වගේමයි කොලිටි පැකේජින්.. ආයේ new era එක තරම්ම කොලිටියට තියෙනවා.
ලංකාවේ කොහෙද බන් මේ වගේ කොලිටි snapback cap තියෙන්නේ? අපේ බැජ් එකක් embroider කරලා ගහගෙන ගන්න පුළුවන් ජාතියේ cap විකුණන පොට් තියේද ලංකාවේ? හැබැයි දෙපැත්තෙන් ඇද වෙච්ච පොඩි වෙච්ච ගොබ්බ snapback නම් වැඩක් නෑ.
ඩරස් එකේ තියෙනවා හැබැයි ගත්ත එකෙක් නෑ. එක්කෝ ගත්ත උන් කියන්නේ පැකේජින් අවුල් නිසා පොඩි වෙලා කියලා.
https://www.daraz.lk/products/black....16537_955.3632_4559.21183__null__13499__null