Photoshop retouching තාම හරියට බෑ මචං. පුරුදු වෙන්නත් එක්ක ඕක retouch කරේ. අපි events කරන හින්ද lightroom තම use කරන්නේ
Ehenam lightroom wala noise reduction/ sharpening ehema aduwen use karanna. Ehema unahamai oya scene eka wela thiyenne.
Photoshop retouching තාම හරියට බෑ මචං. පුරුදු වෙන්නත් එක්ක ඕක retouch කරේ. අපි events කරන හින්ද lightroom තම use කරන්නේ
ඇපල් ගෙඩි වල නැට්ට කළුයි.
කෙල්ලගෙ අත කළු වැඩියි මේකප් දාපන්.
මැනිකියො පාරකුත් තිබ්බනම් හොඳයි.
මේ බන් ඔය වගේ ෆොටොශූට් කරන්න මොනාද තියෙන සුදුසුකම. කැම් එකක් තිබ්බම ඇතිද? කෙල්ලො එනවද අයියා පිංතුර ගමුද කියලා අහගෙන![]()
තාම retouching ලොකුවට බෑ මචං. ඔය shoot එකට නම් කෙල්ලම තමයි අහගෙන ආවෙ...මෙන්න මේකට උත්තර දීපන්..![]()



bump
good wrk
කොච්චර කිව්වත් හිනාවෙන්නේ නෑ බන් ඒකි. ඒකිමනේ කතා කරලා ආවේ. ඒ හින්ද මොකුත් කියන්නත් බෑthota wena kahabiliya kelayak hamba unema nedda yako. hodai kellage muna nikan heppichcha gathiyak thiyanawa neda?
කොච්චර කිව්වත් හිනාවෙන්නේ නෑ බන් ඒකි. ඒකිමනේ කතා කරලා ආවේ. ඒ හින්ද මොකුත් කියන්නත් බෑ
ඒකි පාදෙණිය පැත්තේ මචංKurunegala koheda oki mamath kurunegala thamai ban
Nude Photoshoot එකක් නම් නෙමෙයි. මමයි මගේ යාළුවෙකුයි එකතු වෙලා පොඩ්ඩක් විතර වගේ plan කරලා කරපු පලවෙනි shoot එක. මේකේ තියන වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
![]()
![]()
තව කරපු එකක් තියනවා. 4to ටික හොදට එඩිට් කරගන්න ඕනේ හින්ද පොඩ්ඩක් ඉන්නේ. තාම හරියට editing බෑ බන්kella maru karahan.
bump
niyamayi ban

Thanks machan. ඒ කෙල්ල හිනාවෙන්නේ නෑ බන් කොච්චර කිව්වත්. ඒකයි ගොඩක්ම අවුලEla ela. Kellanam echara gathiyak na.
Habai lassana kellek unat samahara angle walata kathai.
Me pics deka godakma hodata thinawa.
හොදයි මචෝ ,,,
ELA Machan keep it up