Snow White

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Photoshop retouching තාම හරියට බෑ මචං. පුරුදු වෙන්නත් එක්ක ඕක retouch කරේ. අපි events කරන හින්ද lightroom තම use කරන්නේ

    Ehenam lightroom wala noise reduction/ sharpening ehema aduwen use karanna. Ehema unahamai oya scene eka wela thiyenne.
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ඇපල් ගෙඩි වල නැට්ට කළුයි.
    කෙල්ලගෙ අත කළු වැඩියි මේකප් දාපන්.
    මැනිකියො පාරකුත් තිබ්බනම් හොඳයි.

    මේ බන් ඔය වගේ ෆොටොශූට් කරන්න මොනාද තියෙන සුදුසුකම. කැම් එකක් තිබ්බම ඇතිද? කෙල්ලො එනවද අයියා පිංතුර ගමුද කියලා අහගෙන
    :dull::dull:

    මෙන්න මේකට උත්තර දීපන්.. :D:D
    තාම retouching ලොකුවට බෑ මචං. ඔය shoot එකට නම් කෙල්ලම තමයි අහගෙන ආවෙ... ;):lol::yes:
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    thota wena kahabiliya kelayak hamba unema nedda yako. hodai kellage muna nikan heppichcha gathiyak thiyanawa neda?
    කොච්චර කිව්වත් හිනාවෙන්නේ නෑ බන් ඒකි. ඒකිමනේ කතා කරලා ආවේ. ඒ හින්ද මොකුත් කියන්නත් බෑ
     

    geeth124

    Member
    Feb 5, 2013
    68
    1
    0
    Nude Photoshoot එකක් නම් නෙමෙයි. මමයි මගේ යාළුවෙකුයි එකතු වෙලා පොඩ්ඩක් විතර වගේ plan කරලා කරපු පලවෙනි shoot එක. මේකේ තියන වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.


    e8ZUtZ.jpg



    MYICZb.jpg

    Ela ela. Kellanam echara gathiyak na.
    Habai lassana kellek unat samahara angle walata kathai.

    Me pics deka godakma hodata thinawa.
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    kella maru karahan.
    තව කරපු එකක් තියනවා. 4to ටික හොදට එඩිට් කරගන්න ඕනේ හින්ද පොඩ්ඩක් ඉන්නේ. තාම හරියට editing බෑ බන්
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    Ela ela. Kellanam echara gathiyak na.
    Habai lassana kellek unat samahara angle walata kathai.

    Me pics deka godakma hodata thinawa.
    Thanks machan. ඒ කෙල්ල හිනාවෙන්නේ නෑ බන් කොච්චර කිව්වත්. ඒකයි ගොඩක්ම අවුල