පට්ට movie එක... Edward Snowden ව දන්නවනෙ USA උන් CIA, NSA වලින් ලොකෙම මිනිසුන්ගෙ telephone calls, facebook, skype, iPhone etc. වලට හොරෙන් access කරනව කියල expose කරපු dial එක. කොටින්ම උන්ට අපෙ web cam එක උනත් open කරල spy කරන්න පුලුවන් අපිව. හිතල බලපන් උන්ට අපි ගැන ඔනම දෙයක් දැනගන්න පුලුවන්. fb එකෙම අපෙ එවුන් මොඩයො වගෙ දානවනෙ කන කෑම එකෙ ඉදල. අපි මයි අපේ privacy නැති කරගන්නෙ.
Movie එකෙ තියෙන්නෙ ඌ NSA එකෙන් ලොකෙම මිනිසුන්ගෙ privacy violate කරනව කියල expose කරපු හැටි.
Snowden (2016) 720p BluRay - x265 HEVC - 850MB - ShAaNiG
Movie එකෙ තියෙන්නෙ ඌ NSA එකෙන් ලොකෙම මිනිසුන්ගෙ privacy violate කරනව කියල expose කරපු හැටි.
Snowden (2016) 720p BluRay - x265 HEVC - 850MB - ShAaNiG
Code:
https://www.keeplinks.eu/p47/584ab78790808
Last edited: