Snuckls වලින් සල්ලි හොයමු

DmmvD123

Junior member
  • Dec 13, 2017
    75
    13
    18
    Snuckls වලින් සල්ලි හොයමු

    snuckls කියන්නේ දවසකට $3000+ දෙන පැය 24 කට වරක් දිනුම් අදින FREE ලොතරැයියක්

    දැන් අපි බලමු මේ ලොතරැයිය අපි ගන්නේ කොහොමද කියල පළවෙනියටම අපි මේ site එකට ගහිල්ල FACEBOOK එකෙන් ලියාපදිංචි වෙන්ට ඕනේ
    Snuckls


    snuckls-invite-only.png


    ඊට පස්සේ Get a Ticket එක ක්ලික් කරලා මේ අය දෙන video 5ක් බලන්ට ඕනේ video 5ක් බැලුවා කියන්නේ ඔබට එක ලොතරැයික් ගැනීමට අවස්තාව ලැබෙනවා. කැමතිනම් මේ විදිහට video බලල දවසට ලොතරැයි 10ක් ලොතරැයි ගන්ට පුළුවන්.
    2.jpg



    දැන් අපි බලමු කොහොමද මේ video බලලා ticket ගන්නේ කියල.

    පළමුව මේ site එකට ලොග් වෙලා Get a Ticket එක ක්ලික් කරන්න.
    2.jpg



    ඊට පස්සේ මේවගේ video ලිස්ට් එකක් වැටෙනවා එකේ කැමැති video එකක් බලන්ට එක video එකක් තත්පර 30-90 වගේ තියෙන්නේ.
    3.jpg

    image for upload

    video එක ඉවර වෙලා මෙකටිය අහනව් video එකේ තිබ්බේ මොක්ක ගැනද කියාලා එකට හරි පිළිතුර දෙන්ට
    4.jpg

    image for upload


    මේ විදහට video 5ක් බලල ඉවර උනාම ඔයාට කැමැති අංක 5ක් තොරලා ඔයාගේ ticket එක ගන්ට පුළුවන්.
    hqdefault.jpg


    කැමැති අය register වෙන්ට
    Snuckls


    https://www.snuckls.com



    Referral links are not allowed. Do not post them.
    /moderator
     
    Last edited: