#Snydercut Released_ඇති යන්තම් වැඩේ ගොඩ 🔥🔥

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    එළ මචෝ..
    මේ ෆිලුම ගැන තිබුණ ප්‍රශ්න පත්තරයක් විසඳුනා.
    දිග වැඩි නිසා ඊයෙ භාගයක් බැලුව. අද ඉතිරි ටික බලන්න ඕනෙ.
    එල මචන්. උබ අද තමයි එහෙනම් හොදම ටික බලන්නෙ 😅😅😍 ඊට පස්සෙ තේරෙයි එකම කතාව නෙමෙයි කියල,ඒක වෙනම තැනකට අරන් යනව ✌️🔥🤟

    මේකෙ තව ෆිල්ම් එකක් එයිද බන් :oo:
    මේක හිට් උනොත් එයාල ඊලග ෆිල්ම් එකකට යන්න ඉඩ තියෙනව මචන්.ඒක තමයි මම් ත්‍රෙඩ් එකෙ අපේ next mission කියල කිව්ව #Restorethesnyderverse කියන එක. ඒ කියන්නෙ Snyder ගෙ universe එක නැවත අරන් එන්න කියන එක , ZS ව ආපහු DC වලට අරන් ඇවිත් එයාගෙ full vision එකම එයාල plan කරපු විදියට දෙන්න කියන එක😍😍

    ඒක දැනටම පටන් අරන් තියෙන්නෙ.බලමු මොකද වෙන්නෙ කියල.😎😎
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83

    අපරාදෙ බන් මේක 2017 ම මේ විදිහට ආවනම් මේ වෙන කොට සුපිරි ෆිල්ම් ටිකක් බලලානෙ:(
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    //ගොඩක් කට්ටිය දන්නවද දන්නෙ නෑ GOOGLE එකේ #SnyderCut eka හොයපු රටවල් වලින් No.1 ඉන්නෙ Sri Lanka කියල//

    ක්‍රින්ජ්
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    අපරාදෙ බන් මේක 2017 ම මේ විදිහට ආවනම් මේ වෙන කොට සුපිරි ෆිල්ම් ටිකක් බලලානෙ:(
    WB ල පිස්සු හුත්තල 😑😑 1 Billion dollar movie. මාර schedule එකක් තිබ්බෙ ඕකෙන් පස්සෙ ප්ලෑන් කරල.ඔක්කොම scrap කරල දැම්ම මුන් 😣😣 දැන්වත් මුන්ට තේරිල green light කරොත් හරි 😤😤

    පැය හතරක් 😶 😶
    ඕක පටන් ගත්තට පස්සෙ ඒක ගානක්වත් නෑ බන් 😅😅 නිකන්ම ගියා 😎😎

    //ගොඩක් කට්ටිය දන්නවද දන්නෙ නෑ GOOGLE එකේ #SnyderCut eka හොයපු රටවල් වලින් No.1 ඉන්නෙ Sri Lanka කියල//

    ක්‍රින්ජ්
    මං මචන් ඒක Enthusiasm / Curiosity කියල define කරොත් මොකද 🤔🤔 මට හිතෙන විදියට snydercut movement එක ගොඩක්ම build up උනේ Twitter එකේනෙ. අපේ කට්ටිය ඉතින් twitter එක් ඉන්නෙ බොහොම පොඩි දෙනයි. Movement එකෙ ඉන්නෙ ඊටත් පොඩි දෙනෙක්. ඒ නිසා යම්කිසි දෙනෙක් ඒක ගැන දැන ගන්න කරන ලේසිම විදිය තමයි google search කරන එක. මට හිතෙන විදියට නම් ඒක තමයි හේතුව.🤔🤔
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    මං මචන් ඒක Enthusiasm / Curiosity කියල define කරොත් මොකද 🤔🤔 මට හිතෙන විදියට snydercut movement එක ගොඩක්ම build up උනේ Twitter එකේනෙ. අපේ කට්ටිය ඉතින් twitter එක් ඉන්නෙ බොහොම පොඩි දෙනයි. Movement එකෙ ඉන්නෙ ඊටත් පොඩි දෙනෙක්. ඒ නිසා යම්කිසි දෙනෙක් ඒක ගැන දැන ගන්න කරන ලේසිම විදිය තමයි google search කරන එක. මට හිතෙන විදියට නම් ඒක තමයි හේතුව.🤔🤔
    ඔව් ඔහොම දෙයක් තියෙනව තමා.

    මොකක් හෝ දෙයක් ගැන geek out කිරීම
    කියන එක නෙමේ ගැටලුව. මාවල්/ඩීසී ගැනම
    නැති උනාට අපිට වෙන දේවල් ගැනත් ආශක්ත වීම තියෙනවනෙ. ඒත් මිනිස්සු කතා කරන තරමට Snyder ගෙ වැඩ හොඳද කියන ප්‍රශ්නෙ තියෙනව. එයා විතරක් නෙමේ පහුගිය කාලෙ ආපු සුපර් හීරො චිත්‍රපටි ඔක්කොම වගේ තදබල විදිහට flawed නිර්මාණ.

    කවුරු හරි කොමික් ෆෑන් කෙනෙක් නම් ඒ මනුස්සයට අවංකවම මාවල්/ඩීසී ස්ටුඩියො ටික චිත්‍ර කතා කැනොන් එක නියෝජනය කරල තියෙන විදිහ ගැන සතුටු වෙන්න පුලුවන්ද කියන එකයි මට තියෙන ගැටලුව (මම කොමික් ෆෑන් කෙනෙක් නෙමේ, හැබැයි මිතලොජි ගැන උනන්දු කෙනක්. කොමික් ෆෑන්ස්ලට එහෙම සතුටුදායක තත්ත්වයක් පේනවනම් කියපන්).
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ඔච්චර දේවල් හොයනවද බන් උඹල ෆිල්ම් එකක. 🙄
    "එකතු වෙයන් කෝහේහරි තියෙන Fandom එකකට. DC or Marvel or whatever. Just have a glimpse of it. ඒක වෙනම ෆැන්ටසි එකක්."

    #Restorethesnyderverse

    i don't want to see a nigga super man FFS if they reboot with a black super man the end have started for DCMU.
    Fake black support machan. They are having a black mark since they removed Ray Fisher Cyborg from Flash movie. So this is a poor effort to show others that they support the black community 😑😑

    ඔව් ඔහොම දෙයක් තියෙනව තමා.

    මොකක් හෝ දෙයක් ගැන geek out කිරීම
    කියන එක නෙමේ ගැටලුව. මාවල්/ඩීසී ගැනම
    නැති උනාට අපිට වෙන දේවල් ගැනත් ආශක්ත වීම තියෙනවනෙ. ඒත් මිනිස්සු කතා කරන තරමට Snyder ගෙ වැඩ හොඳද කියන ප්‍රශ්නෙ තියෙනව. එයා විතරක් නෙමේ පහුගිය කාලෙ ආපු සුපර් හීරො චිත්‍රපටි ඔක්කොම වගේ තදබල විදිහට flawed නිර්මාණ.

    කවුරු හරි කොමික් ෆෑන් කෙනෙක් නම් ඒ මනුස්සයට අවංකවම මාවල්/ඩීසී ස්ටුඩියො ටික චිත්‍ර කතා කැනොන් එක නියෝජනය කරල තියෙන විදිහ ගැන සතුටු වෙන්න පුලුවන්ද කියන එකයි මට තියෙන ගැටලුව (මම කොමික් ෆෑන් කෙනෙක් නෙමේ, හැබැයි මිතලොජි ගැන උනන්දු කෙනක්. කොමික් ෆෑන්ස්ලට එහෙම සතුටුදායක තත්ත්වයක් පේනවනම් කියපන්).

    මම personally මචන් DC fan කෙනෙක්. මම් දකින විදියට DC වලට තියෙන්නෙ Dark Tone එකක්.ඒක එයාලගෙ Identity එක. ඒකට දැනට හරියටම කරේ එක්කෙනෙක් Christopher Nolan.අනිත් එක්කෙනා මම දකින විදියට Zack Snyder. මෙතන තියෙන්නෙ බන් එක එක ඩිරෙක්ටර් එක එක චරිත ගැන තියෙන Vision එක. නෝලන් ට එයාගෙ movie arc එක ඉවර කරන්න අවස්තාව තිබ්බ. ඒ වෙද්දි MCU කියල දෙයක් තිබුනෙ නෑ.තිබ්බත් ඒ වෙද්දි ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා නෝලන් ට කවුරුවත් ඇගිලි ගහන්න ආවෙ නෑ. එයාගෙ Arc එක complete කරා කිසිම ප්‍රශ්නයක් නැතුව.

    ඒ උනාට Zack මේක අතට ගන්නකොට MCU එකත් එක්ක මේක compare කරන්න ඕනෙ උනා,එහෙම කරා. ඒ කියන්නෙ WB එකට පවා ඕනෙ උනේ mcu විදියට යන්න. Zackගෙ vision එකට මාර විදියට අතපෙවීම් ආවා ඇතුලෙන් සහ එලියෙන්,Critics උනත්.
    අන්තිමට එයාට එයාගෙ vision එකට යනවට වඩා අනිත් අයට ඕනෙ විදියට යන්න කිව්ව.මේ හේතුව නිසා තමයි මෙයාව JL වලින් අයින් කරන්නෙ. අන්තිමට WBලට ඒක පාරවලල්ලක් වෙනව.

    මේ ලගදි සැක් interview එකක කියනව මාවල් කරන්නෙ Acrtion comedy movies. ඒක එයාල උපරිමෙන්ම කරනව. ඒ උනාට සැක් ට ඕනෙ උනෙ මේක මචන් (අර ඔයා උඩ කියල තියෙන වචනෙම use කරා) Mythology ලෙවල් එකට ගේන්න. ඒක තනිකරම mythology level adventure එකක්.zack ගෙ චරිත ඔක්කොම god level මචන්. එයා කරන්නෙ gods ල කොහොමද සාමාන්‍ය මනුස්සයෙක් වගෙ ඔවුන් සමග ඉන්නෙ කියල. ඉතින් කොහෙත්ම මේක action comedy නෙමෙයි. ඒ විදියට බලද්දි මගේ මතයට ගොඩක් ලගින් Zack ගෙ vision එක යනව.

    Zack ගෙ flaws තියෙනව. හැබැයි ඒකට වඩා මට එතන art එකක පේනව. මම් personally ඒකට කැමතියි. මචන් කියල තියෙන විදියටම මට zack ගෙ vision එකේ Art and Mythology කියන එකේ එකතුවක් පේනව.

    අන්න ඒක ඉස්සරහට ගේන්න, ඒක නවත්තන්නෙ නැතුව ඒ Vision එකම ඉස්සරහට අරන් යන්න තමයි Fan කෙනෙක් විදියට මම දකින්න කැමති.

    Snyder Cut එක බැලුවෙ නැත්තම් ඒක බලන්න. ඔය කියන mythology කියන එක ඔයාට තේරේවි.Art වලට කැමති කෙනෙක් නම් ඒක frame by frame heaven මචන් 😍😍
    ------ Post added on Mar 19, 2021 at 7:32 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    Fake black support machan. They are having a black mark since they removed Ray Fisher Cyborg from Flash movie. So this is a poor effort to show others that they support the black community 😑😑

    මම personally මචන් DC fan කෙනෙක්. මම් දකින විදියට DC වලට තියෙන්නෙ Dark Tone එකක්.ඒක එයාලගෙ Identity එක. ඒකට දැනට හරියටම කරේ එක්කෙනෙක් Christopher Nolan.අනිත් එක්කෙනා මම දකින විදියට Zack Snyder. මෙතන තියෙන්නෙ බන් එක එක ඩිරෙක්ටර් එක එක චරිත ගැන තියෙන Vision එක. නෝලන් ට එයාගෙ movie arc එක ඉවර කරන්න අවස්තාව තිබ්බ. ඒ වෙද්දි MCU කියල දෙයක් තිබුනෙ නෑ.තිබ්බත් ඒ වෙද්දි ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා නෝලන් ට කවුරුවත් ඇගිලි ගහන්න ආවෙ නෑ. එයාගෙ Arc එක complete කරා කිසිම ප්‍රශ්නයක් නැතුව.

    ඒ උනාට Zack මේක අතට ගන්නකොට MCU එකත් එක්ක මේක compare කරන්න ඕනෙ උනා,එහෙම කරා. ඒ කියන්නෙ WB එකට පවා ඕනෙ උනේ mcu විදියට යන්න. Zackගෙ vision එකට මාර විදියට අතපෙවීම් ආවා ඇතුලෙන් සහ එලියෙන්,Critics උනත්.
    අන්තිමට එයාට එයාගෙ vision එකට යනවට වඩා අනිත් අයට ඕනෙ විදියට යන්න කිව්ව.මේ හේතුව නිසා තමයි මෙයාව JL වලින් අයින් කරන්නෙ. අන්තිමට WBලට ඒක පාරවලල්ලක් වෙනව.

    මේ ලගදි සැක් interview එකක කියනව මාවල් කරන්නෙ Acrtion comedy movies. ඒක එයාල උපරිමෙන්ම කරනව. ඒ උනාට සැක් ට ඕනෙ උනෙ මේක මචන් (අර ඔයා උඩ කියල තියෙන වචනෙම use කරා) Mythology ලෙවල් එකට ගේන්න. ඒක තනිකරම mythology level adventure එකක්.zack ගෙ චරිත ඔක්කොම god level මචන්. එයා කරන්නෙ gods ල කොහොමද සාමාන්‍ය මනුස්සයෙක් වගෙ ඔවුන් සමග ඉන්නෙ කියල. ඉතින් කොහෙත්ම මේක action comedy නෙමෙයි. ඒ විදියට බලද්දි මගේ මතයට ගොඩක් ලගින් Zack ගෙ vision එක යනව.

    Zack ගෙ flaws තියෙනව. හැබැයි ඒකට වඩා මට එතන art එකක පේනව. මම් personally ඒකට කැමතියි. මචන් කියල තියෙන විදියටම මට zack ගෙ vision එකේ Art and Mythology කියන එකේ එකතුවක් පේනව.

    අන්න ඒක ඉස්සරහට ගේන්න, ඒක නවත්තන්නෙ නැතුව ඒ Vision එකම ඉස්සරහට අරන් යන්න තමයි Fan කෙනෙක් විදියට මම දකින්න කැමති.

    Snyder Cut එක බැලුවෙ නැත්තම් ඒක බලන්න. ඔය කියන mythology කියන එක ඔයාට තේරේවි.Art වලට කැමති කෙනෙක් නම් ඒක frame by frame heaven මචන් 😍😍
    ------ Post added on Mar 19, 2021 at 7:32 PM
    මම අලුත් කට් එක බැලුවා.

    ස්නයිඩර් ට මිතෝස් ගැන උනන්දුවක් තියෙන බව පේනව. බලමු, ඉස්සරහට. මගෙ දැනට අදහස ලොකු දෙයක් කරල නැති බව මේ ස්ටුඩියෝස් දෙකම.

    ස්නයිඩර් Watchmen කරපු විදිහට මන් ඇත්තටම කැමතියි. හැබැයි ඒකට ඇලන් මුවර් ගෙ නවල් එකේ තියෙන විශේෂත්වයත් ලොකුවටම බලපාල තියෙනවනෙ.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මම අලුත් කට් එක බැලුවා.

    ස්නයිඩර් ට මිතෝස් ගැන උනන්දුවක් තියෙන බව පේනව. බලමු, ඉස්සරහට. මගෙ දැනට අදහස ලොකු දෙයක් කරල නැති බව මේ ස්ටුඩියෝස් දෙකම.

    ස්නයිඩර් Watchmen කරපු විදිහට මන් ඇත්තටම කැමතියි. හැබැයි ඒකට ඇලන් මුවර් ගෙ නවල් එකේ තියෙන විශේෂත්වයත් ලොකුවටම බලපාල තියෙනවනෙ.
    අනිවාර්යෙන්ම මචන්, මම් හිතනව 300 කියන්නෙත් ඒ වගේම ෆිල්ම් එකක් කියල, Zack Snyder කියන නම හැදෙන්නෙ මේ movies දෙකෙන්. සමහරවිට ස්ටුඩියෝ එක අත දාන්නෙ නැතුව ඩිරෙක්ටර් ට එයාගෙ vision එකට යන්න දෙනවනම් මීට වඩා දෙයක් දකින්න පුලුවන් කියන මතේ ඉන්නව මචන් 🤟🤟

    සමහරවිට Zack ට අමතරව මම් බලන් ඉන්නෙ Matt Reeves ගෙ Batman එනකන්. ඒකෙ මීට වඩා වෙනස් දෙයක් තියෙයි කියල හිතනව. 😎😎 අනිත්ව නම් Meh 😑😑
     
    • Like
    Reactions: Lahiru120

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    mama marvel fan kenkk

    eth mama me dn balala iwara kale meka ... mama baluwa supiriayakk
    4 h ma ynawa danenne na ... jokes nathi dark tone eke sahenna lal ekk thiyenawa

    marvel wagema universe ekk hadiuwoth patta

    ඒක වෙනම ආතල් එකක් බන් 😎😎 universe දෙක දෙකක් වගේ තියෙන්න ඕන 🤟🤟
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆිල්ම් එක සිරා. හැබැයි මිනිහට අපේ වයිෆ්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න තිබුනා.
    පැය එකහමාරේ ෆිල්ම් දෙකක් කරානං එළ.
    හතට පටන් අරං රෑ දොලහ වුනා බලල ඉවරවෙනකොට. අතරමගදී සෙට් එකම බුදි😖
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    යකෝ මේක බැලුවම තමයි තේරෙන්නෙ කලින් ඇවිත් තියෙන්නෙ comedy movie එකක් කියල.
    මේක සුපිරියක්.
    පරන එක ටයිම් ලයින් එකෙන් එලියට දාල ඉවරයි මචන් 😎😎

    ෆිල්ම් එක සිරා. හැබැයි මිනිහට අපේ වයිෆ්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න තිබුනා.
    පැය එකහමාරේ ෆිල්ම් දෙකක් කරානං එළ.
    හතට පටන් අරං රෑ දොලහ වුනා බලල ඉවරවෙනකොට. අතරමගදී සෙට් එකම බුදි😖
    සිරාවට 😂😂 ආපහු උදේට ඊයෙ නිදගත්ත තැන ඉදන් පටන් ගමු කියල ෆිල්ම් එක දාල දියන්,, ගුටිකාල පුලුවන් උනොත් විතරක් මැස්ජ් එකක් දාපන් 😅😅
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22