so mahinda

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ada dawal radio1 mahinda katha krana1 ahuwa.. parlimnt1 sadda na ban pora katha kraddi.. serama kata wahagena... niyama sinhanadayak damme... mahinda maara powerful alpha buwek kawuru monawa kiwwath...
    wade thiyenne wate inna un serama kamba horu unp set1 wagema henama horu..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,395
    6,515
    113
    Land of Lions
    2015 Jan MR peechan wechcha widihata kawuda hithuwe maasa deken pakshekuth hadala 2018 feb weddi LG chandeth dinai kiyala?

    That is Mahinda Rajapaksa for you :cool:

    යුන්පි වට් වොශ් වෙනවා චන්දෙන්. අද ස්පීච් එකට නම් පට්ට .....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    ada dawal radio1 mahinda katha krana1 ahuwa.. parlimnt1 sadda na ban pora katha kraddi.. serama kata wahagena... niyama sinhanadayak damme... mahinda maara powerful alpha buwek kawuru monawa kiwwath...
    wade thiyenne wate inna un serama kamba horu unp set1 wagema henama horu..
    :yes::yes::):)
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    this is why most sri lankans like him

    "මට අගමැති කම ලොකු නෑ.. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි..’ "

    කොහෙන්ද බන් මේවට හිනා වෙන්න ඕන??
    හිතපන්කෝ ලොකු නැතිනම්??
    1.දුන්න ගමන් පැනල ගනීද??
    2. කෝටි ගානක් වියදම් කරයිද ඇමතිලා මන්තීලා බා ගන්න
    3. ඔච්චර පන්සල් ගානේ ගිහින් අඬ අඬයයි ද
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ada dawal radio1 mahinda katha krana1 ahuwa.. parlimnt1 sadda na ban pora katha kraddi.. serama kata wahagena... niyama sinhanadayak damme... mahinda maara powerful alpha buwek kawuru monawa kiwwath...
    wade thiyenne wate inna un serama kamba horu unp set1 wagema henama horu..

    Some people are meant to be in power no matter what happens. The game changers. 3% ers
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    2015 Jan MR peechan wechcha widihata kawuda hithuwe maasa deken pakshekuth hadala 2018 feb weddi LG chandeth dinai kiyala?

    That is Mahinda Rajapaksa for you :cool:

    ane bun. ehenam Raniluth oya wage kiyai anthimata 29 parak parada wela 2parak agamathi una 2015ta passe. e wadima chande aran 500k.

    chanden ena eka nambui nikan haal paru wada kerane nathuwa.

    man decide kerela tiyene Rohanta gahane, mokata umbata terune nathi unata mun twins la wage :no:
     
    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    toiyoooo okkoma dan kora wela inne moko ranilata ba ne bun ohoma kiyanna

    mehema puluwan

    " agamathi wunath manthri wunath rata wikunagena kana ekama eka mama" kiyanna puluwan
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    this is why most sri lankans like him

    "මට අගමැති කම ලොකු නෑ.. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි..’ "

    ඒකද ඉතිං මෙච්චර රීගෙන අගමැතිකමම ගන්න හදන්නේ.?
    මන්ත්‍රීකම් කරලා, ඇමතිකම් කරලා අගමැතිකම් කරලා ජනාධිපති කමත් කරලා ඉවරනම් දැන් හිටපංකෝ බං ගෙදරට වෙලා..

    මේකෙම තමයි ලගින්න ඕනේ..

    ඉපදුනුදා ඉඳන්ම, පොඩි කාලේ ඉඳන්ම ආව පුරුද්දට වෙන්ටෑ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ටොයියො හෙල්ලිලා ගියා ඒ කථාවට..:lol:

    HYBl4g5.jpg

    :lol::love:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඒකද ඉතිං මෙච්චර රීගෙන අගමැතිකමම ගන්න හදන්නේ.?
    මන්ත්‍රීකම් කරලා, ඇමතිකම් කරලා අගමැතිකම් කරලා ජනාධිපති කමත් කරලා ඉවරනම් දැන් හිටපංකෝ බං ගෙදරට වෙලා..

    මේකෙම තමයි ලගින්න ඕනේ..

    ඉපදුනුදා ඉඳන්ම, පොඩි කාලේ ඉඳන්ම ආව පුරුද්දට වෙන්ටෑ..

    උඹට මහින්දව එපා වුනාට මහින්දව රටට ඕන කියන මිනිස්සු ගාන UNP එකේ මිනිස්සු ගානට වඩා වැඩියි. ඒක දැක්කනේ 2018 ප්‍රාදේශීය සභා චන්දෙන්. ඒ මිනිස්සු මහින්දව එපා කිව්ව දවසට මහින්ද ගෙදර යයි. එතකන් උඹ පුක නේදී හිටපන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඒකද ඉතිං මෙච්චර රීගෙන අගමැතිකමම ගන්න හදන්නේ.?
    මන්ත්‍රීකම් කරලා, ඇමතිකම් කරලා අගමැතිකම් කරලා ජනාධිපති කමත් කරලා ඉවරනම් දැන් හිටපංකෝ බං ගෙදරට වෙලා..

    මේකෙම තමයි ලගින්න ඕනේ..

    ඉපදුනුදා ඉඳන්ම, පොඩි කාලේ ඉඳන්ම ආව පුරුද්දට වෙන්ටෑ..

    ඔබතුමා UNP ද?මිනිස්සු සිරිසේනට චන්දෙ දුන්නේ හොරකම දූෂණය නැති කරන්න මිසක් UNP අයට බලයට ඇවිත් මාස තුනෙන් මහ බැංකුවේ බිලියන දාහක් හොරකම් කරලා පොඩි උන්ගේ ගිණුම් වලට පවා බදු ගහන්න නෙමෙයි.මිනිස්සුන්ට එපා උන මහින්දව ආයෙත් ඕන උනේ UNP කාරයොන්ගේ ගූ වැඩ නිසා බව ඔබතුමාගේ හිතේ හොදින් ධාරණය කරගන්න.:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උඹට මහින්දව එපා වුනාට මහින්දව රටට ඕන කියන මිනිස්සු ගාන UNP එකේ මිනිස්සු ගානට වඩා වැඩියි. ඒක දැක්කනේ 2018 ප්‍රාදේශීය සභා චන්දෙන්. ඒ මිනිස්සු මහින්දව එපා කිව්ව දවසට මහින්ද ගෙදර යයි. එතකන් උඹ පුක නේදී හිටපන්.

    :lol::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹට මහින්දව එපා වුනාට මහින්දව රටට ඕන කියන මිනිස්සු ගාන UNP එකේ මිනිස්සු ගානට වඩා වැඩියි. ඒක දැක්කනේ 2018 ප්‍රාදේශීය සභා චන්දෙන්. ඒ මිනිස්සු මහින්දව එපා කිව්ව දවසට මහින්ද ගෙදර යයි. එතකන් උඹ පුක නේදී හිටපන්.

    ethakota 2015 January 8 une mokakda? Oya kiyana minissuma neda oya perethayawa gedara yewwe?