Social phobia තියෙන කෙනෙක් ගෙ දරුවොත් ඒ බෝට්ටුවෙද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ow hitha hoda kama durwala kamak wage penne godak ayata.poddak hari use karan enawa wage terunoth ewelema kapala dapan
    සිරාවට, අපේ උන්ට ජාතිය අමතලා කතාකරන්න ඔනේ. නැත්තන් ඇදන් ඉන්න ඇදුම් ටිකත් ගලවන් යන සයිස් ඩයල් ඉන්නේ.
    බැන්නෙ නැතත් හැසිරීමෙන් මං හයික්ලාස් උන් පොන්නයො ගානට දාලා ඉන්නෙ.
    කෙලින් මූන දිහා බලලා අදාල දේ විතරක් කතාකරනවා, මූන බලලා හිනාවෙන්න යන්නෙත් නෑ
    විශේෂයෙන්ම බස් හෝල්ට් ගානෙ ඉන්න පක්කු, දවසක් එකෙක් මගෙන් දත් ගලවන්න ඇවිත් මාත් ගේමට කතාකරා, එදයින් පස්සෙ ඌ මට මහත්තයා කියලා කතා කරේ.
    ඔය සින් එකෙන් පස්සෙයි මන් සොන්නලුන්ට සලකන්න ඕන විදිය තේරුම්ගත්තෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,205
    1
    61,592
    113
    Mother Earth
    මුලින්ම උබ ගැන පොසිටිව් විදිහට හිතන්න පුරුදු වෙන්න. උබ පොරක් හොඳ සමාජ තත්වයක්, තියෙනවා කියල හිතන් වැඩ කරන්න. අනිත් පකයා හිතන්නෙ මොනාද කියල උබ හිතන්න යන්න ඕන නෑ. උබට අනිත් එකා මොනා හිතුවත් මොකද. මටත් ඉස්සර තිබුණා. දැන් ගොඩක් දුරටු අඩුයි. 80%ක් විතර අඩුයි කියල හිතෙනවා.
     

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    යාලුවනේ මට දෙයක් දැන ගන්න ඕන,

    මට සමාජ භීතිකාව කියන මානසික ප්‍රශ්නෙ රෝග ලක්ෂණ තියෙනවා. මට කට්ටිය ඉස්සරහට යන්න අකමැතියි.

    පොඩි දේත් ඕනවට වඩා හිතනවා.
    පොඩි දෙයක් උනත් කලබල වෙනවා. පපුව ගැහෙනවා හයියෙන්, අත් වෙව්ලනවා කලබල උනාම..

    මෙහෙම වෙන්නේ අනිත් අය කලබල නොවන ඒත් පොඩි සිද්ධි උනාම.
    මම පරණ සිද්ධි හිත හිත පසුතැවෙනව ගතිය තියනවා.
    මට සමහර වෙලාවට දෙයක් හිතල කරන ස්ථානෝචිත ප්‍රඥාව කියන දේ වගේ අඩුයි. ඒ නිසා වටේ ඉන්න අයගෙන් කොන් වෙනවා.
    දෙයක් තේරුම් ගන්න පනිත් අයට වඩා හිතල හිතල කරන්න ඕන.

    සමහර විට මට විශාදය ද දන්නෙ නෑ.

    මගේ අම්මා වගේ ගොඩක් ගතිගුණ මගේ. අම්මත් සමාජමය නොයන සමාජ භීතිකා ලක්ෂණ තියෙන ටිකක් කොන් උන වගේ කෙනෙක්.

    තව දෙයක් , මම අනිත් අයගේ හිත රිද්දන්න කැමති නෑ. දෙයක් ඉල්ලුවොත් ඒ දේ දෙනවා. මම අකමැති උනත් ඒ කෙනාගේ හිත රිදෙයි කියලා උදව් කරනවා. මට බෑ කියන්න හයියක් නෑ. ඒ නිසා මට පාඩු නම් ගොඩක් වෙලා තියෙනවා.
    මගේ අම්මත් එහෙමයි. කෙනෙක් උදව් ඉල්ලුවොත් කරනවා. ඒත් අර මගේ වගේ ලක්ෂණ තියනවා.

    මගේ තාත්තා නම් දැන් අපි අතර නෑ.
    තාත්තා හොද කෙනෙක්. එයා නම් සමාජය එක්ක හිටිය අහිංසක කෙනෙක්. නමුත් තාත්තට දෙයක් වැරදුනාම ගොඩක් පසුතැවිලි වෙනවා. තීරණයක් ගද්දිත් කෙලින් නෑ. අනිත් අයගෙන් අහනවා. එහෙම වෙලා වැරදුන අවස්ථා තිබෙනවා.

    තාත්තගෙ හැමදේටම පසුතැවිලි වෙවී හිතන එකයි කෙලින් තීරණයක් නොගන්න නරක පුරුද්දයි මට තියෙනවා.

    නමුත් මගේ තාත්තා හොද කෙනෙක්. මම තාත්තෙක් උනොත් මට නම් මගේ තාත්තා වගේ වෙන්න බැරි වෙයි.

    මම සුලු රස්සාවක් කරන් ඉන්න කෙනෙක්.

    මම දන්නවා මේ දේවල් ජාන වලින් එනවා කියලා. අම්මගේ ඒ ලක්ෂණ යි තාත්තගේ නරක ලක්ෂණ ඔක්කොම මට පිහිටලා. මගේ පෙර කල අකුසල් නිසා වෙන්න ඇති..

    මට ඇත්තටම ගොඩක් බයයි කසාද බදින්න. මොකද මගේ මේ ලක්ෂණ දරුවෙකුට ලැබුනොත් එයත් කාලකන්නියෙක් වෙනවා මම වගේ. මට මගේ තාත්තා වගේ තාත්තෙක් වෙන්න බැරි වෙයි..

    මගේ අම්මා වයස නිසා කසාද ගැන කියනවා. පව්... ඒත් මම බයයි

    මට උපදෙස් එපා යාලුවනේ... හිත නිදහස් වෙන්න දැම්මෙ
    නයි අල්ලන්න ඕන ඔලුවෙන්, නැට්ටෙන් නෙමෙයි. තමන්ට Genuine interest නැති මිනිස්සු ඉන්න තැනක් මග අරින එකයි , තමන්ට Genuine interest ටොපික් එකක් නැති තැන මග අරින එකයි ලෙඩක් නෙමෙයි. මට හිතෙන්නේ උඹ ගොබ්බයො දාන ගොබ්බ මානසික පොස්ට් හරි, තමන් ලියන්නේ කියන්නේ මොනවද කියල තමන්වත් දන්නේ නැති උන්ගේ අදහස් උඹේ කරගෙන. මෙතන දාපු එකම උඹ කරපු ලොකු වැරද්දක්.
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Future eka gana oyata ohoma negative widiyata hithenneth eka oyagema lede kotasak nisa. Ohoma wunama api onawata wadiya future eka gana hithenawa. Lamayek hambawenna kalin Badinna epai. Itin Badina eken passe wena dewal bandata passe hithanna. Oyata ohoma wenne oyage molaye thiyena Chemical imbalance ekak nisa. Hoda psychiatrist kenek gawata gihin beheth gattanam awruddakin wage oka oyata hodatama nathi karaganna puluwan. Oyage lamaya mona wageda kiyala katawathma kiyanna ba. Anika oyata tiyena leda lamayata yanawa kiyala ekak nam naha. Methana wela thiyenne oya anawashya deyak gana onatawath wadiya hithala suffer karana eka. Oya hoda psychiatrist kenek gawata yanna machan. Anika machan nobada inna epa. Ehema wunoth uba thawath thani wela onawata wadiya kalpanawata watena eka. Hoda kellek hoyala bandahan. Lamai hadana eka passe hithamu
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මචන් මම මිනිස්සු එක්ක කතා කරන්න උත්සාහ කරල තියෙනවා. ගොඩක් වෙලාවට මාව ගන්න ගන්නෙ නැති සිද්ධි තමා වෙලා තියෙන්නේ. කතා කලත් මාව ගොනාට අන්දන්න එන්නෙ ගොඩක්ම උන්. මෙහෙම කිව්වට ඔයාට තේරුන්ගන්න පුලුවන් වෙයිද මන්දා. එහෙම උනාම තනියෙම ඉන්න හිතෙනවා.

    ඒවා එහෙම තමා, ගොඩක් උන් අලි ඔලුවෙන් ඉන්නේ, අනිත් උන් ගණන් ගන්නේ නෑ, ලංකාවේ උන් ඉස්සර වගේ ෆ්‍රෙන්ඩ්ලි නැහැ, ඕක ටුවරිසම් පේජ් වල එවුනුත් කියන එකක්, ලංකාවේ උන්ගේ හැටි.

    මොකක් හරි ඇහුවොත් මූණ කජු ලෙල්ල වගේ, හිනා වෙලා කතා කලොත් අමුතුවට හිතන්නේ, ෆිට් වුනහම, හොඳ යාළුවො විතරයි හලෝ මචං කියල කතා කරන්නේ, උඹ ඒවා ගණන් ගන්න එපා,

    ෂොප් එකකට ගියහම කතා කරන්න පොදු දේවල්, බඩු මිල, මේවා හොඳද, අලුතෙන් ආවේ මොනවද වගේ දේවල්, උදේට හවසට ජොබ් එකට යන එන වෙලාවට හම්බවෙන මිනිසුන්ට හලෝ කියන්න, ගූඩ් මෝනින් කියන්න, ලයිබ්‍රරි එකකටත් බැඳෙන්න, එතකොට පොත් මාරුකරන්න යන්න එන්න වෙනවා නේ, එකත් හොඳයි.

    සුපර්මාකට් වල ෂොපින් ඇසිස්ටන්ට්ල එක්ක එහෙම කතා කරන්න, උන්ගෙන් බොරුවට හරි අහන්න මේ දේවල් තියේද කියල, එතකොට පුරුදු වෙනවා,

    මාත් මුලදී ඔය විදිහටම ශෝෂල් ෆොබියා තදටම හැදිලා හිටියේ, පස්සේ හිතලම ඇවිදලා, කතා කරලා හදාගත්ත.