Ow hitha hoda kama durwala kamak wage penne godak ayata.poddak hari use karan enawa wage terunoth ewelema kapala dapan
බැන්නෙ නැතත් හැසිරීමෙන් මං හයික්ලාස් උන් පොන්නයො ගානට දාලා ඉන්නෙ.සිරාවට, අපේ උන්ට ජාතිය අමතලා කතාකරන්න ඔනේ. නැත්තන් ඇදන් ඉන්න ඇදුම් ටිකත් ගලවන් යන සයිස් ඩයල් ඉන්නේ.
කෙලින් මූන දිහා බලලා අදාල දේ විතරක් කතාකරනවා, මූන බලලා හිනාවෙන්න යන්නෙත් නෑ
විශේෂයෙන්ම බස් හෝල්ට් ගානෙ ඉන්න පක්කු, දවසක් එකෙක් මගෙන් දත් ගලවන්න ඇවිත් මාත් ගේමට කතාකරා, එදයින් පස්සෙ ඌ මට මහත්තයා කියලා කතා කරේ.
ඔය සින් එකෙන් පස්සෙයි මන් සොන්නලුන්ට සලකන්න ඕන විදිය තේරුම්ගත්තෙ
. eke inna ewn athi meke mge yluwo nan ekek dennek innwa