ඒත් මම කල්පනා කලා මම ඇයි රතු පාට කාර්වලට විතරක් ආස කියලා.![]()
මිනිස්සු කියන්නෙත් සත්තුනෙ බං.අපෙ ප්‍රධානම කාර්ය තමයි වර්ගයා බෝ කරන එක.
ඒකට ගෑනු සත්තු ආකර්ෂනය කරගන්න තමයි අපි මේ ඔක්කොම කරන්නෙ.
සමාජෙ තත්වයක් නැතුව ගෑනු සත්තු ලංවෙන්නෙ නෑ.
ගෑනු සත්තු හොදම ශුක්‍රානුව හොයනව මොකද ඉලග පරම්පරාව අපිට වඩා දියුනු වෙන්න ඕන.
ඕක පරිනාමයට අදාල සිද්දියක්



