socially isolated

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මගේ තියෙන ඉන්සෙකුරිටි නිසා මම, මම ඉන්න පැත්තෙ උන් එක්ක වැඩි ආශ්‍රයක් කරේ නෑ. මල ගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල් කිසි එහෙක ගියේ නෑ.

    ඒත් මේ ලඟදි නොයා යන්නම බැරි මගුල් ගෙදර යන්න උනා. අඩේ ඇවිත් ඉන්න උන් මගේ දිහා බලන්නේ හරියට පිටසක්වල එකෙක් දැක්ක වගේ. එකෙක් මාත් එක්ක කතා කරන්න ගියේ නෑ මාත් කතා කරේ නෑ. මොකාද එකා වගේ තනි මේසෙකට වෙලා උඩ බිම බල බල හිටිය, බැරිම තැන ෆෝන් එකේ එක එක ඒව ඔබ ඔබ ඉදල ආව එන්න. එදා තමයි තේරුනේ මම කරල තියෙන දේක තරම. පොඩි කාලෙ ඉදන් දන්න කියන උන් පවා මම නිකන් ඉන්විසිබල් එකෙක් වගේ ගානට දාල ට්‍රීට් කරේ. එපා උනා බන්. :( අන්තිමේ කන්නෙත් නැතුව හොරාටම හැරිල ආව එන්න.

    දැන් ආයිමත් මේක හදාගන්නත් බෑ. මොකද උන් එක්ක බෙලෙන්ඩ් වෙන්න යන්න ගියොත් චාටර් වෙන්න වෙනව. දැන් ඉතින් වෙච්ච දේ පිළිඅරගෙන ඉන්න වෙලා තියෙන්නේ. හදිසික් උනොත් තමයි එකෙක් නැති වෙන්නේ.

    සෝෂලි එක්ස්කූලඩ් වෙනව කියන්නේ පට්ට චාටර් බන්. හරියට රැලෙන් පන්නපු තනි උන සතෙක් වගේ. කිසිම බ්ලෝන්ගින් ෆීලින් එකක් නෑ. :dull:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අතේ ගහන්නෙත් මාසෙකට සැරයක් වගේ බන්. :(
    ලැජ්ජා වෙන්න දෙයක් නැහැ....ඇත්තම කියන්න!අපි අපිනේ ඉන්නේ....පුළු පුළු වන විදිහට එකිනෙකාට උදව් කරගමු!ඇත්ත කියන්න හැම දාම ගහනවා නේද හොර ගෙඩියා!ඇත්ත කිව්වොත් විසදුමක් දෙන්න ලේසි!
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    දැනට ලගම යාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන සෙට් වෙයන්.. බොන්නම නෙවේ.. නිකන් කයියක් දාන්න නිවාඩු වෙලාවක. නැත්නම් ලග තැනකට යමන් නාලා කාල එන්න.. එහෙම ටික ටික උබේ circle එක වැඩි කරගනින් :) කාගෙහරි ගෙදරක සෙට් වෙලා හොද movie එකක් බලපන්

    FB එකේ හොදට friendship තියාගනින්.. එතකොට උන්ව මූණට හම්බුනාම කතාකරන්න වල්පල් මොනවහරි තියෙනව නේ :)


    කාගෙන් හරි දරුණු ප්‍රහාරයකට ලක්වෙලා තියෙනව උබව නිල් කරන්න මගේ බලයෙන් අමාරුයි :rofl:
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    දැනට ලගම යාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන සෙට් වෙයන්.. බොන්නම නෙවේ.. නිකන් කයියක් දාන්න නිවාඩු වෙලාවක. නැත්නම් ලග තැනකට යමන් නාලා කාල එන්න.. එහෙම ටික ටික උබේ circle එක වැඩි කරගනින් :) කාගෙහරි ගෙදරක සෙට් වෙලා හොද movie එකක් බලපන්

    FB එකේ හොදට friendship තියාගනින්.. එතකොට උන්ව මූණට හම්බුනාම කතාකරන්න වල්පල් මොනවහරි තියෙනව නේ :)


    කාගෙන් හරි දරුණු ප්‍රහාරයකට ලක්වෙලා තියෙනව උබව නිල් කරන්න මගේ බලයෙන් අමාරුයි :rofl:

    ෆේස්බුක් නෑ බන්. මට සෙට් වෙන්නෑ. :no:
    අවුලක් නෑ බන් රෙප් ගැන වොරි වෙන්නෑ බන්.
     
    • Like
    Reactions: WICKILEAKS

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ෆේස්බුක් නෑ බන්. මට සෙට් වෙන්නෑ. :no:
    අවුලක් නෑ බන් රෙප් ගැන වොරි වෙන්නෑ බන්.

    ඒක අමාරුවෙන් හරි පොඩ්ඩක් පුරුදු වෙයන්. ඕකෙන් ජාතිවාදේ පතුරවනවා වගේම යාලුකම් හදාගන්නත් පුලුවන් බන් :)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැමදාම අතේ ගහනවා නේද උබ?

    :yes::yes::yes::yes:
    muge kalin thread baluwama mtath oka hithuna
    negative feeling walin piruna ekek, wela blnna abbahi wela ate gagaha athi
    masayk ekadigta nigha htiyanm athi
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    :yes::yes::yes::yes:
    muge kalin thread baluwama mtath oka hithuna
    negative feeling walin piruna ekek, wela blnna abbahi wela ate gagaha athi
    masayk ekadigta nigha htiyanm athi

    මම වැල බලල නෑ බන් අවුරුද්දකින් විතර :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Uba job ekak karannadda? Naththam petti kadayak hari daaganin. Salli hoyanna nemei. Beheth bonawata wada eka hodai. Marry karana wayasenam Kapuwekta kiyala kellek hoyak badapan. (sira kiwwe)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "මගේ තියෙන ඉන්සෙකුරිටි නිසා" කිව්වේ මොනවගේ දෙයක්ද?
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ගොඩක් අයිසොලේට් වෙලා ඉන්න කොට හිතනෙව කිසි එකෙක් කෙයා කරන්නෑ කියල. එතකොට උන්ට මොනා උනත් ගානක් නෑ. හැබැයි කවුරු හරි පොඩි හරි ඇටෙන්ෂන් එකක් දුන්නොත් ඉවරෙටම ඉවරයි.