Sodium bicarbonate ear drops දාලා තියෙනවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    දොස්තර කෙනක් මට Sodium bicarbonate ear drops කියලා එකක් දුන්නා කනේ තියෙන කලාදුරු ඉවත් කරන්න

    මේකේ තියෙන්නේ Sodium bicarbonate B.P 5% Glycerin B.P 30% බින්දු 5,6 ක් දාලා විනාඩි 10 ඉන්න කිව්වා. එත් මේක මට දාන්න බයයි වගේ කනේ වියලි බවක් එනවා කියලා Internet එකේ තිබ්බා මේ බෙහෙත් එක දැම්මා. Sodium bicarbonate නිසා තව ටිකක් අවුල් අවුල් තියෙනවා මේ බෙහෙත් එක හදලා තියෙන්නේ ලංකාවේ මේ වගේ බෙහෙත් උබලා Use කරලා තියෙනවා ද කනට අවුලක් වෙලා නැද්ද ?
     
    • Like
    • Haha
    Reactions: kinkon and JohnSnow

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Aparadene doctor gawata yanne. Google karala e behethma karapan. Super sonic hearing capability eka lebei. Gonek wenna epa yako. Doctor kenek kiyanne umbe thatwe balala. U doctor une hethuwkata igenagena. Google eken beheth kiywala leda honda karranna be.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    matath awruddakata sarayak wage enwa oya lede :D

    oka kipa wathawak damama kaladuru burul wenwa

    ita passe ai doca gawata palayan ethakota aith balala kiyanwa burul wela athida kiyala, eth madi nam aith danna kiyai

    hari ganata burul unama doca lassana mis la dennek ewala kana hodala tyna tika okkoma eliyata gannwa

    mage nam ohoma thma kale

    samahara doka la beheth eka PP karanakota liyala denwa hodana wadeta Hospitl ekata enna kiyanwa :D

    mama nm hama parama karaganne Nugegoda private hospitl ekakin

    sudda karata passe mara saneeepai bn :D
     
    • Like
    Reactions: Nadun26

    hmm mata enna kivva oka dala , thanks reply ekata
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    thank you

    උඹට බයනම් ඩොකාට කියල කන සෝදගනින්
    Aparadene doctor gawata yanne. Google karala e behethma karapan. Super sonic hearing capability eka lebei. Gonek wenna epa yako. Doctor kenek kiyanne umbe thatwe balala. U doctor une hethuwkata igenagena. Google eken beheth kiywala leda honda karranna be.
    නිකන් හොයලා බලනවා බන් , මේක කනේ ලුණු හිටීවිද කියලා බයක් තියෙනවා අය දැම්මට පස්සේ අස් කරන්න වෙන කට්ටක් කන්න වෙයිද කියලා බයයි

    nowax neh. math damma. awulak wune ne
    ඔව් , අයින් කරන්න දොස්තර කෙනක් ලගට ගියා ද ? නැත්තම් ඉබේ අයින් උණාද කලාදුරු
    ------ Post added on Nov 16, 2021 at 12:04 PM
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    thank you

    නිකන් හොයලා බලනවා බන් , මේක කනේ ලුණු හිටීවිද කියලා බයක් තියෙනවා අය දැම්මට පස්සේ අස් කරන්න වෙන කට්ටක් කන්න වෙයිද කියලා බයයි

    ඔව් , අයින් කරන්න දොස්තර කෙනක් ලගට ගියා ද ? නැත්තම් ඉබේ අයින් උණාද කලාදුරු
    ------ Post added on Nov 16, 2021 at 12:04 PM
    eka dammama diyawela yanawa. den hama doctor kenekma wage denne oka thamai.