Soft.E. Networking ,Security fields ගැන පොඩ්ඩක් කතා කරමු...

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    දැන් programming වලට වඩා trend එක යන්නේ security වලට තමා මචන් පස්සේ අලුතෙන් ඩිග්‍රි ගන්න උන් රොතු පිටින් security කරනවා එක හොදයි කියාල ඉටපස්සේ පුලුවන් එකයි බැරි එකයි ඹක්කොම security ජොබ් වලට රිංගනවා පස්සේ එ field එකත් ඉවරයි 2010-2012 software engineering වලටත් උනේ ඹය ටිකම තමා
    ජොබ් එකක් පොස්ට් කරාම ඇප්ලිකේෂන් 200ට වඩා එනවාලු එකෙන් 4 දෙනයි තොරගන්නේ හිතපන්කො කොහොමද තරගේ
    නැත්තම් ඉතින් සතියේ දවස් 7ම ගිහිල්ලා උදේ ඉදලා රැ ඉවර වෙන වෙලාවක් නැතුව වැඩ කරලා රැ කැම එක හම්බ වෙන 10ක් පඩි ගන්න තැන් නම් ඹන තරම් තියෙනවා :(:(

    එකනම් සහතික ඇත්ත මචං field එක famous වෙන කොට හැම කෙනාම බලන්නේ ඒ පැත්තෙන් යන්න තමයි. තමන්ට පුලුවන්ද බැරිද කියල හිතන්නේ නැහැ රෝත්ත පිටින් කරන්න ගන්නවා
    ඕනෑම field එකක් trend එකට නොකර අසාවෙන් උනන්දුවෙන් කරනවනම් ඕනෑම ෆිඑල්ඩ් එකකින් ජොබ්ස් තියෙනවා ඕනෑතරම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එකනම් සහතික ඇත්ත මචං field එක famous වෙන කොට හැම කෙනාම බලන්නේ ඒ පැත්තෙන් යන්න තමයි. තමන්ට පුලුවන්ද බැරිද කියල හිතන්නේ නැහැ රෝත්ත පිටින් කරන්න ගන්නවා
    ඕනෑම field එකක් trend එකට නොකර අසාවෙන් උනන්දුවෙන් කරනවනම් ඕනෑම ෆිඑල්ඩ් එකකින් ජොබ්ස් තියෙනවා ඕනෑතරම්
    අනිවාරෙන්ම මචන් උබ industry එකේ ඉන්න හින්දා දන්නවා ඇතිනේ ජොබ් වලට එන උන්ගේ තරම
    කියනන ලැජ්ජායි මචන් අපිත් එක්ක හිටපු සමහර කෙල්ලො ඉන්නවා තාම Java ‍කොඩ් එකක් CMD එකේ රන් කරගන්න දන්නේ නැතුව මුන් ජොබ් වලට ගියාම මොනවා කරයිද ඉතින්
    එකෙන් වෙන්නේ මහන්සි වෙලා කරන උන්වත් එ තැනට වැටෙනවා
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    :eek:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ubata life ekai job ekai balance eke karanna ona nan SE gihin tikak amarui.habai SE widiyata job eka start karala tika kaalekin move weyan QA automation wage side ekakata.ethakota salary ekath ela and SE tharamma stress ekak naha.ehama naththan project management side ekata wunath move wenna puluwan.

    අඩු වයසෙනම් ඉතින් ඕනි එකක්..ඒත් වයට යන්ඩ යන්ඩ හැමදේම බලන්ඩත් එපෑ...
    එල මචන් ..බලමුකෝ ඉස්සරහට
    :) Rep
     
    3rd_Eye

    Member
    මම බෙනා;18864533 said:
    අන්න ඒක තමා මචන් සීන් එක..ආස නැත්තෙනම් නෑ ආසයි ඒ සයිඩ් එකට.. ;)

    ප්‍රශ්නේ මචන් අපි හැම පැත්තම බලන්ඩ එපෑ රස්සාවක් කරද්දී ... මෝකද රස්සාව පස්සෙම එල්ලිලා ඉඳලා හරියන්නේත් නෑනේ...පවුල් ජීවිතයක් ගැනත් හිතන්ඩ එපෑ... :eek:

    නිදහසේ හොඳ පඩියකුත් අරන් දෙයියනේ කියලා ගොඩ යන්ඩ පුලුවන් මොන සයිඩ් එකෙන්ද... :P ආස නැත්තේ නෑ මේ සයිඩ් 3ට ආසයි..ආසම ඒ වුනාට Soft.Eng තමා :)

    nidahase inna nam IT karanan epa putho .
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    JOb quantity eka anuwa....

    SE>> network > security

    ---------------------------------------

    Degree 1k karanna one nam oya 3 n ekakwath nokara

    bachelor in computer science or ||

    bachelor inInformation technology

    ekak karanna..

    me degree 2n IT onema job ekakata apply karana puluwan...
    bachelor inInformation technology meka apata den karanna barida ban
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    මම එලකිරියට ටිකක් අලුත් ,
    මට ඔය designing (,ඔය කලාව පිළිබද පොඩි දක්ෂ කමක් තියෙනවා )දැනට fivver පොඩි ගානක් හොයනවා
    ,HND (Edexcel) NETWORKING වලින් කරා ඉවර කරේ ගිය මාසේ , සොෆ්ට්වෙයාත පෑත්තත් මහා ලොකු අවුලක් නැ . වෙබ් පැත්තක් තරමක් දුරට පුළුවන්
    දැන් මට TOPUP මේ තුනෙන් එකක් කරන්න පුළුවන්

    1.BEng (Hons ) in Software Engineering Top-up
    2.BSc (Hons) in Computing Top-up
    3.BEng (Hons) in Computer Networking Top-Up

    දැන් මට අවංකවම මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැ...
    මට ඕන නිදහස් පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් පැත්තක්...
    මම ගොඩක් හොයලා බැලුවා
    Software (තරගේ,වැඩ වැඩි ) Networking (DEGREE එක තිබුනාට මදි CCNA වගේ ඕනලු) Computing (අතර මැද කොහෙටවත් නැ)
    මේ ත්‍රෙඩ් එක දැක්කම හිතුනා මේකන් පොඩි හරි විසදුමක් ගන්න පුළුවන් වෙයි කියල .
    ඉන්න අය අදහසක් දෙන්න
    පින්
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    A. සිරියා;18870387 said:
    මෙන්න යකෝ ත්‍රෙඩ් :D :yes:
    ඔන්න උඹව ප්‍රකීර්ති කොලා :dull:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ඒකනේ ලොක්කා....කෝ බන් කට්ටියගෙන් ලැබෙන ප්‍රතිචාර අඩුයිනේ :sorry:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම එලකිරියට ටිකක් අලුත් ,
    මට ඔය designing (,ඔය කලාව පිළිබද පොඩි දක්ෂ කමක් තියෙනවා )දැනට fivver පොඩි ගානක් හොයනවා
    ,HND (Edexcel) NETWORKING වලින් කරා ඉවර කරේ ගිය මාසේ , සොෆ්ට්වෙයාත පෑත්තත් මහා ලොකු අවුලක් නැ . වෙබ් පැත්තක් තරමක් දුරට පුළුවන්
    දැන් මට TOPUP මේ තුනෙන් එකක් කරන්න පුළුවන්

    1.BEng (Hons ) in Software Engineering Top-up
    2.BSc (Hons) in Computing Top-up
    3.BEng (Hons) in Computer Networking Top-Up

    දැන් මට අවංකවම මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැ...
    මට ඕන නිදහස් පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් පැත්තක්...
    මම ගොඩක් හොයලා බැලුවා
    Software (තරගේ,වැඩ වැඩි ) Networking (DEGREE එක තිබුනාට මදි CCNA වගේ ඕනලු) Computing (අතර මැද කොහෙටවත් නැ)
    මේ ත්‍රෙඩ් එක දැක්කම හිතුනා මේකන් පොඩි හරි විසදුමක් ගන්න පුළුවන් වෙයි කියල .
    ඉන්න අය අදහසක් දෙන්න
    පින්

    උඹ ආස මොන සයිඩ් එකටද ඉතින් වැඩිපුරම... මට තියෙන ප්‍රශ්නෙමනේ තියෙන්නේ..පොඩ්ඩක් ත්‍රෙඩ් එකත් එක්ක ඉන්ඩකෝ :):)