මම සොෆ්ට්ලොජික් එකෙන් brand new ගත්ත note 10 එක මේ
මේක වතුර පොඩ්ඩක් ඉහිලා චාර්ජ් වෙන්නේ නැතිව තිබිලා මම වේලෙන්න තියලා නිදා ගත්‍තා
උදේ බලද්දි backdoor එක ගැලවිලා
ඇතුල බලද්දි මාකර් එකකින් දාපු මාක්ස් තියනවා
ඔරිජිනල් ෆෝන් එකක මෙහෙම ලියපු දේවල් තියෙන්න පුලුවන් ද ?