Software එකකට නමක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    ER diagram අඳින software එකකට නමක් කියන්ඩ බලන්ඩ...මම කියන්නේ ER අඳින්ඩ පුලුවන් software එකක් එහෙම නේමේ.. :P අලුත් ER design software එකකට නමක් යෝජනා කරන්ඩ කියලයි කියන්නේ :dull:
     
    • Like
    Reactions: I love JS

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    ER kiyanne :rolleyes::rolleyes::rolleyes:

    ER D = entity relationship diagram :)

    banking-transaction-entity-relationship-diagram-thumb.png