Software කම්පනි එකක්

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන්ලා ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනා. zincat technologies කම්පනි එක කොහොමද? මට ඒක ගන විස්තර ටිකක් දනගන්න ඕනා. මොකද මට එයාලගෙන් job offer එකක් ආවා PHP Developer කෙනෙක් විදිහට.
    මේක ගන ඔයලා දන්න දේවල් තියෙනවනම් පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක් :):)

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    zincat technologies kiyala google karala balanna machan :):)
    udinma thiyenne

    නැ බන් එක නමයි මම කිව්වේ zincat technologies review තියෙන්නේ google reviews විතරයි , Glassdoor reviews නැ , එකයි කිව්වේ net එකේ නැ කියල
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    නැ බන් එක නමයි මම කිව්වේ zincat technologies review තියෙන්නේ google reviews විතරයි , Glassdoor reviews නැ , එකයි කිව්වේ net එකේ නැ කියල

    :sorry::sorry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    මම නම් කියන්නේ offer එක ආපු එකේ ජොබ් එකට පලයන්, වැඩ වැඩි ද බලපන් , තව interview වලට ලෑස්ති වෙයන් මේ දවස් වල

    ane manda machan
    site eke establish karapu date ekak na :sorry:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මම නම් කියන්නේ offer එක ආපු එකේ ජොබ් එකට පලයන්, වැඩ වැඩි ද බලපන් , තව interview වලට ලෑස්ති වෙයන් මේ දවස් වල

    ow machan
    hoda widhihak balanawa :yes::yes: