මචන්ලා ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනා. zincat technologies කම්පනි එක කොහොමද? මට ඒක ගන විස්තර ටිකක් දනගන්න ඕනා. මොකද මට එයාලගෙන් job offer එකක් ආවා PHP Developer කෙනෙක් විදිහට.
මේක ගන ඔයලා දන්න දේවල් තියෙනවනම් පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක්

මේක ගන ඔයලා දන්න දේවල් තියෙනවනම් පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක්