Software නැතුව File/Folder එහෙම Lock කරමු..!!!

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Software නැතුව File/Folder එහෙම Lock කරමු..!!!

    සුබ දවසක් යාළුවනේ...
    ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන කියන්න කියලයි මේ පැත්තට ගොඩ වැදුනේ.....
    සමහරු නම් දන්නවත් ඇති...ඒත් නොදන්න අයට දැනගත්න තමයි කියන්නේ..:rolleyes:

    හලි හලි.. අපි දැන් වැඩේට බහිමු... (බහිමු කිව්වට බහින්න බැහැ නේ, බලන්න.. :P)

    Software මුකුත් නැතුව File / Folder lock
    කරන්නේ මෙහෙමයි..

    ඉස්සර වෙලාම අළුත් Notepad file එකක් Open කර ගන්න..

    හරිද එහෙනම් වැඩි කතා නැතුව මෙන්න මේ පහල තියෙන Code එක Copy කරල දාන්න අර Notepad file එකට.
    :)

    cls

    @ECHO OFF

    title Folder Locker
    if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
    if NOT EXIST Locker goto MDLOCKER
    :CONFIRM
    echo Are you sure u want to Lock the folder(Y/N)
    set/p "cho=>"
    if %cho%==Y goto LOCK
    if %cho%==y goto LOCK
    if %cho%==n goto END
    if %cho%==N goto END
    echo Invalid choice.
    goto CONFIRM
    :LOCK
    ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
    attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
    echo Folder locked
    goto End
    :UNLOCK
    echo Enter password to Unlock folder
    set/p "pass=>"
    if NOT %pass%== මෙතන පාස්ව‍ර්ඩ් එකක් ගහන්න goto FAIL
    attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
    ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
    echo Folder Unlocked successfully
    goto End
    :FAIL
    echo Invalid password
    goto end
    :MDLOCKER
    md Locker
    echo Locker created successfully
    goto End

    :End


    හරිද??? දැන් මෙන්න මේ විදියට වැඩේ ඉවරයක් කරල දාන්න..


    if NOT %pass%==මෙතන පාස්ව‍ර්ඩ් එකක් ගහන්න

    දැන් ඕන නමක් දීල Save as එකක් දාන්න .bat එකක් විදියට..
    ( මෙන්න මේ වගේ lock.bat )

    ආහ් තව එකක්.. මතක ඇතුව Save කරන්න කලින් Save as Type එක All files දීල කරොත් හොදා..

    Run කරන්නේ මෙන්න මෙහෙමයි...

    1) අර lock.bat file එක run කරන්න

    2) එතකොට අර lock.bat file එක run කරපු location එකේම "Locker" කියල Folder එකක් හැදේවි

    3) අන්න ඒ
    Locker Folder එකට ඕනේ කරන දේවල් එහෙම දාන්න (කියන්න ඕනේ නෑනේ මොනවද කියල :P)

    4) ආපහු අර lock.bat එක කරන්න..
    එතකොට මෙහෙම එකක් ඒවි..
    Are you sure u want to Lock the folder(Y/N)

    දැන් දෙයියනේ "Y" type කියල කරල Enter කරන්න.. :rolleyes:

    Repost නම් බලවත් කණගාටුව.. :(
    හොදයිනම් අපිටත් සලකන්න.. අපිත් සලකනවා... :lol:


     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න උඹෙන් අහා අහා හිටියේ නෑ කෙලින්ම බුක්මාර්ක් දාගත්තා අනාගත සුභ සිද්ධිය පිණිස......

    You must spread some Reputation around before giving it to coolmanaram again
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඔන්න උඹෙන් අහා අහා හිටියේ නෑ කෙලින්ම බුක්මාර්ක් දාගත්තා අනාගත සුභ සිද්ධිය පිණිස......

    You must spread some Reputation around before giving it to coolmanaram again

    එවුවා හරියන්නෙ නෑ.. අයින් කරපන් වහාම බුක්මාර්ක් එක :lol::lol::lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕක මම එළකිරි ආපු දවස් වල පොස්ට් කරා ..
    ඔය batch file එක උඩ right click > edit ගියාම source එක බලන්න පුළුවන් . එතකොට password පෙන්නවා