Software නැතුව File/Folder එහෙම Lock කරමු..!!!
සුබ දවසක් යාළුවනේ...
ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන කියන්න කියලයි මේ පැත්තට ගොඩ වැදුනේ.....
සමහරු නම් දන්නවත් ඇති...ඒත් නොදන්න අයට දැනගත්න තමයි කියන්නේ..
හලි හලි.. අපි දැන් වැඩේට බහිමු... (බහිමු කිව්වට බහින්න බැහැ නේ, බලන්න..
)
Software මුකුත් නැතුව File / Folder lock කරන්නේ මෙහෙමයි..
ඉස්සර වෙලාම අළුත් Notepad file එකක් Open කර ගන්න..
හරිද එහෙනම් වැඩි කතා නැතුව මෙන්න මේ පහල තියෙන Code එක Copy කරල දාන්න අර Notepad file එකට.
cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%== මෙතන පාස්වර්ඩ් එකක් ගහන්න goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
හරිද??? දැන් මෙන්න මේ විදියට වැඩේ ඉවරයක් කරල දාන්න..
if NOT %pass%==මෙතන පාස්වර්ඩ් එකක් ගහන්න
දැන් ඕන නමක් දීල Save as එකක් දාන්න .bat එකක් විදියට..
( මෙන්න මේ වගේ lock.bat )
ආහ් තව එකක්.. මතක ඇතුව Save කරන්න කලින් Save as Type එක All files දීල කරොත් හොදා..
Run කරන්නේ මෙන්න මෙහෙමයි...
1) අර lock.bat file එක run කරන්න
2) එතකොට අර lock.bat file එක run කරපු location එකේම "Locker" කියල Folder එකක් හැදේවි
3) අන්න ඒ Locker Folder එකට ඕනේ කරන දේවල් එහෙම දාන්න (කියන්න ඕනේ නෑනේ මොනවද කියල
)
4) ආපහු අර lock.bat එක කරන්න..
එතකොට මෙහෙම එකක් ඒවි..
Are you sure u want to Lock the folder(Y/N)
දැන් දෙයියනේ "Y" type කියල කරල Enter කරන්න..
Repost නම් බලවත් කණගාටුව..
හොදයිනම් අපිටත් සලකන්න.. අපිත් සලකනවා...
සුබ දවසක් යාළුවනේ...
ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන කියන්න කියලයි මේ පැත්තට ගොඩ වැදුනේ.....
සමහරු නම් දන්නවත් ඇති...ඒත් නොදන්න අයට දැනගත්න තමයි කියන්නේ..

හලි හලි.. අපි දැන් වැඩේට බහිමු... (බහිමු කිව්වට බහින්න බැහැ නේ, බලන්න..
)Software මුකුත් නැතුව File / Folder lock කරන්නේ මෙහෙමයි..
ඉස්සර වෙලාම අළුත් Notepad file එකක් Open කර ගන්න..
හරිද එහෙනම් වැඩි කතා නැතුව මෙන්න මේ පහල තියෙන Code එක Copy කරල දාන්න අර Notepad file එකට.

cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%== මෙතන පාස්වර්ඩ් එකක් ගහන්න goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
හරිද??? දැන් මෙන්න මේ විදියට වැඩේ ඉවරයක් කරල දාන්න..
if NOT %pass%==මෙතන පාස්වර්ඩ් එකක් ගහන්න
දැන් ඕන නමක් දීල Save as එකක් දාන්න .bat එකක් විදියට..
( මෙන්න මේ වගේ lock.bat )
ආහ් තව එකක්.. මතක ඇතුව Save කරන්න කලින් Save as Type එක All files දීල කරොත් හොදා..
Run කරන්නේ මෙන්න මෙහෙමයි...
1) අර lock.bat file එක run කරන්න
2) එතකොට අර lock.bat file එක run කරපු location එකේම "Locker" කියල Folder එකක් හැදේවි
3) අන්න ඒ Locker Folder එකට ඕනේ කරන දේවල් එහෙම දාන්න (කියන්න ඕනේ නෑනේ මොනවද කියල
)4) ආපහු අර lock.bat එක කරන්න..

Last edited: