මචන්ලා නුවර පැත්තේ හොද established software companies මොනවද තියෙන්නේ? දන්නවනං කියපල්ලකෝ.මගේ යාලුවෙකුට. ලොකු උදුවක්.
දන්නේ නැති උන් බම්පියක් වත් දාගෙන යමල්ල.
ඔය වෙබ්සයිට්, කඩවලට POS සිස්ටම් වගේ හදන ඒවා මිසක් මහලොකු සොෆ්ට්වෙයා හදන ඒවා නං නෑ මම හිතන්නේදන්න එකෙක් නැද්ද ඔයි මේකේ?
IFS එකේ උනත් කෙලින්ම නුවර එකට ගන්නේ නෑ මම හිතන්නේ කොළඹ එකේ හිටපු උන් තමා පස්සේ මෙහාට දාන්නෙ. දන්න එකෙක් නැද්ද ඔයි මේකේ?
