Software Competition එකක් තියනවද ?

Amden

Banned
Sep 21, 2011
339
17
0
Software Competition එකක් තියනවද ?

Software+Engineering.jpg


මචන්ලා අපි මොකක් හරි අලුත් Software එකක් හැදුවොත් ඒක දාන්න ලංකාවේ මොකක් හරි තරගයක් තියනවද කියල කියපන්කො ?:nerd:

International උනත් ඉතින් අව්ලක් නෑ..:nerd:

School වලින් පිට..:rolleyes:

ලොකු උදව්වක් මචන්ස් ල !:)

දන්නත්තම් bump පාරක් වත දියල්ල.. :dull: