Software Competition එකක් තියනවද ? මචන්ලා අපි මොකක් හරි අලුත් Software එකක් හැදුවොත් ඒක දාන්න ලංකාවේ මොකක් හරි තරගයක් තියනවද කියල කියපන්කො ?:nerd: International උනත් ඉතින් අව්ලක් නෑ..:nerd: School වලින් පිට..:rolleyes: ලොකු උදව්වක් මචන්ස් ල...