Software dev අය පොඩ්ඩක් එනවද

Jan 5, 2018
71
7
0
Software dev අය පොඩ්ඩක් එනවද

යාලුවනේ මේකයි, දැන් අපි පොඩි පොඩි ප්‍රොජෙක්ට් කරනවනේ.. C# or Java වගේ ලැන්ගුවේජ් එකකින්, ඩේටා බේස් එකට microsoft sql server management studio, MqSQl (using Wamp server) වගේ දෙයක් පාවිච්චි කරන්වනේ.. දැන් අපි ක්ල්යන්ට් කෙනෙක්ට අපි හදපු software එකක් දෙද්දි ඒ මශින් එකේත් microsoft sql server management studio හරි Wamp server install හරි install කරලද කරන්ඩ වෙන්නේ.. නැත්නම් වෙන විදිහක්ද :baffled:
 
  • Like
Reactions: ^Buddhika^

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    .net wala nam local database or servie based database use karanna puluwan..
    ita amatharawa xml file ekak or access db file ekak use karanna puluwan..
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    Ow ban api development karaddi use karanne development database, client ta denne production database. Opensource db use karapan, mssql server hena gaanak ban production ewa.
     
    Jan 5, 2018
    71
    7
    0
    na bn ewa file..
    uba program ekata image ekak danwa wage oya file ekak add karla configure karanna puluwan..
    client pc eke amathara mukuth install karanna one na..

    අනේ මචන් පුලුවන්නම් මට පොඩ්ඩක් මේක කරන විදිහ වීඩියෝ ටියුටෝරියල් එකක් දෙනවද. දැනුයි මෙහෙම එකක් දැන ගත්තෙ :) Thank you very much :love:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    විදි ගොඩක් තියෙනවා .

    1. Client කොම්පුටර් එකේ ඔක්කොම දානවා. මෙහෙම උනාම ඉතින් සිස්ටම් එක පාවිච්චි කරනන් වෙන්නේ එක කොම්පීටර් එකක විතරයි. හැබැයි වැඩේ ස්පිඉඩ්. බැකප් කරන්න වෙනවා. නැත්නම් ඩේටා ලොස් වෙන්න පුළුවන් කොම්පුටර් එකට කෙල උනොත්.

    2. කොම්පුටර් ගොඩක තියෙනවා නම් ඉතින් මොකක් හරි හොද එක කොම්පුටර් එකකට ඩේටා බාස් එක දාලා. අනික් ඒවාගෙන් එකට කොනෙට් වෙන්න අයි පි එක දීලා.

    3. cloud database එකක් use කරන එක.
    මේක නම් කෝස්ට් එක වැඩි. හැබැයි බැකප් එහෙම කරන්න ඕනේ නෑ. ගොඩක් ඒවගේ ඖටෝ බැකප් වෙනවා.
    performance අවුල් direct sql queries run කරොත් network එක හරහා. ගොඩක් slow වෙනවා උබේ queries optimize නැත්නම්. කොච්චර optimize කරත් slow වෙනවා network latency එක නිසා.

    මම නම් කරන්නේ ගොඩක් වෙලාවට. client app එක වෙනවම ලියනවා. එකේ database queries එහෙම නෑ. තියෙන්නේ http request විතරයි. වෙනම ලියනවා REST API එකක්. එකට තමයි database එක කොනෙක්ට් කරලා තියෙන්නේ. එකෙන් තමයි business logic තියෙන්නේ. එකෙන් කරන්නේ http request වලට json response යවන එක.

    මේ විදියට හදන්න වෙලායනවා . හැබැයි. ස්පිඉඩ් එකත් හොදයි. සිකුරිට්ය් හොදයි.
     
    එතකොට ඩේටාබ්සේ එක තියෙන්නේ කොහෙද ? :rolleyes: නැද්ද මචන් මේව සම්බන්ද ටියුටෝරියල්ස් එහෙම :(
     
    database එක තියෙන්නේ කොහේ හරි server එකකට. RESTAPI server එක තියෙන තැනම තමයි.

    එහෙම ටුටෝරියල් නම් දන්නේ නෑ බන්. කරලා කරලා. වැරදිලා චෝර වෙලාම තමයි ඉගෙන ගන්න තියෙන්නේ
     
    ඒක ඇත්ත මචන්..තැන්ක්ස් මචන් :)
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    dang nan ithin godak aya keranne local server ekak setup kerenewa naththan cloud server ekak aran setup kerenewa.
    uba oya ahanne desktop application gana. dang desktop application tiken tika aath wenewa. web base yana nisa.
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    විදි ගොඩක් තියෙනවා .

    1. Client කොම්පුටර් එකේ ඔක්කොම දානවා. මෙහෙම උනාම ඉතින් සිස්ටම් එක පාවිච්චි කරනන් වෙන්නේ එක කොම්පීටර් එකක විතරයි. හැබැයි වැඩේ ස්පිඉඩ්. බැකප් කරන්න වෙනවා. නැත්නම් ඩේටා ලොස් වෙන්න පුළුවන් කොම්පුටර් එකට කෙල උනොත්.

    2. කොම්පුටර් ගොඩක තියෙනවා නම් ඉතින් මොකක් හරි හොද එක කොම්පුටර් එකකට ඩේටා බාස් එක දාලා. අනික් ඒවාගෙන් එකට කොනෙට් වෙන්න අයි පි එක දීලා.

    3. cloud database එකක් use කරන එක.
    මේක නම් කෝස්ට් එක වැඩි. හැබැයි බැකප් එහෙම කරන්න ඕනේ නෑ. ගොඩක් ඒවගේ ඖටෝ බැකප් වෙනවා.
    performance අවුල් direct sql queries run කරොත් network එක හරහා. ගොඩක් slow වෙනවා උබේ queries optimize නැත්නම්. කොච්චර optimize කරත් slow වෙනවා network latency එක නිසා.

    මම නම් කරන්නේ ගොඩක් වෙලාවට. client app එක වෙනවම ලියනවා. එකේ database queries එහෙම නෑ. තියෙන්නේ http request විතරයි. වෙනම ලියනවා REST API එකක්. එකට තමයි database එක කොනෙක්ට් කරලා තියෙන්නේ. එකෙන් තමයි business logic තියෙන්නේ. එකෙන් කරන්නේ http request වලට json response යවන එක.

    මේ විදියට හදන්න වෙලායනවා . හැබැයි. ස්පිඉඩ් එකත් හොදයි. සිකුරිට්ය් හොදයි.

    මේ කතාව ඇත්ත. මම කරන්නෙත් මේ විදිහ තමා :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    විදි ගොඩක් තියෙනවා .

    1. Client කොම්පුටර් එකේ ඔක්කොම දානවා. මෙහෙම උනාම ඉතින් සිස්ටම් එක පාවිච්චි කරනන් වෙන්නේ එක කොම්පීටර් එකක විතරයි. හැබැයි වැඩේ ස්පිඉඩ්. බැකප් කරන්න වෙනවා. නැත්නම් ඩේටා ලොස් වෙන්න පුළුවන් කොම්පුටර් එකට කෙල උනොත්.

    2. කොම්පුටර් ගොඩක තියෙනවා නම් ඉතින් මොකක් හරි හොද එක කොම්පුටර් එකකට ඩේටා බාස් එක දාලා. අනික් ඒවාගෙන් එකට කොනෙට් වෙන්න අයි පි එක දීලා.

    3. cloud database එකක් use කරන එක.
    මේක නම් කෝස්ට් එක වැඩි. හැබැයි බැකප් එහෙම කරන්න ඕනේ නෑ. ගොඩක් ඒවගේ ඖටෝ බැකප් වෙනවා.
    performance අවුල් direct sql queries run කරොත් network එක හරහා. ගොඩක් slow වෙනවා උබේ queries optimize නැත්නම්. කොච්චර optimize කරත් slow වෙනවා network latency එක නිසා.

    මම නම් කරන්නේ ගොඩක් වෙලාවට. client app එක වෙනවම ලියනවා. එකේ database queries එහෙම නෑ. තියෙන්නේ http request විතරයි. වෙනම ලියනවා REST API එකක්. එකට තමයි database එක කොනෙක්ට් කරලා තියෙන්නේ. එකෙන් තමයි business logic තියෙන්නේ. එකෙන් කරන්නේ http request වලට json response යවන එක.

    මේ විදියට හදන්න වෙලායනවා . හැබැයි. ස්පිඉඩ් එකත් හොදයි. සිකුරිට්ය් හොදයි.

    මේක තමයි දැනට ගොඩක්ම යූස් කරන ආකිටෙක්චර් එක
    දැන් නම් ෆ්‍රේම්වර්ක් තියනවා කෙලින්ම ඩේටාබේස් CURD ඔපරේශන් වලට REST API ජෙනරේට් කරලා එහෙම දෙන
    අනික දැනට තියන ෆ්‍රේම්වර්ක්/ලයිබ්‍රීස් එක්ක හරි ඉක්මනට මේ වගේ ඇප්ලිකේශන් හදන්න පුලුවන්