software developer & QA

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
software developer & qa walin wada hoda field 1a mokakda..?qa & developers lata lankawe salari eka kiyak witara wenawada...mata podi asawak tiyenawa developer kenek wenna...but i haven't any experience...mata carrier life 1a patan ganna hodama tana kohtanada...godak aya kiyawa vitusa eke training hodai kiyala...mata .net walata virtusa eke training apply karanna barida...
pls virtusa eke & IT field wada karana aya kiyanna...:(:(:(:(:(
 
NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සරලවම කියනව නම් Software developers la softwares හදනවා. QA අය එවා ටෙස්ට් කරනවා.

    මේ දෙකෙන් හොඳම Software developing . එක අවිවාදයෙන් පිලි ගන්නවා.
    ඔයාට තියන qualification මොනවද? පොඩ්ඩක් ඒ ගැන කියන්න
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    සරලවම කියනව නම් Software developers la softwares හදනවා. QA අය එවා ටෙස්ට් කරනවා.

    මේ දෙකෙන් හොඳම Software developing . එක අවිවාදයෙන් පිලි ගන්නවා.
    ඔයාට තියන qualification මොනවද? පොඩ්ඩක් ඒ ගැන කියන්න

    mama dan degree 1k karanawa...
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සරලවම කියනව නම් Software developers la softwares හදනවා. QA අය එවා ටෙස්ට් කරනවා.

    මේ දෙකෙන් හොඳම Software developing . එක අවිවාදයෙන් පිලි ගන්නවා.
    ඔයාට තියන qualification මොනවද? පොඩ්ඩක් ඒ ගැන කියන්න

    Developer කෙනෙකුට ලන්කාවේ Training වෙන කාලෙ හම්බ වෙන්නේ around 15k වගේ. Company එකෙන් Company එකට rate එක වෙනස් වෙනවා
    Degree ekak tiyenawa nam awama 25 + gattaki. :)
    සමහර Degree තියන අය අඩු පඩි වලට Jobs වලට යන්න පටන් අරගෙන තියෙන නිසා Field එක පොඩ්ඩක් අනාත වෙලා තියෙන්නේ.

    සමහර Company වල Training වෙන කාලේ දෙන්නෙ Allowance එකක් විතරයි. ඒක ගොඩක් අඩුයි.
    ඔයාට Virtusa එකට යන්න පුලුවන් ඒත් Degree එකක් තියනව නම් ela. නැත්නම් ගොඩක් වෙලාවට QA select wei.

    කොහොම හරි ෆීල්ඩ් එකේ අවුරුදු දෙකක් witara කට්ට කෑවොත් හොද සැලරි එකකට යන්න පුලුවන්.

    එ හැම දේටම තමන්ගේ කැපවීම ඔනේ. වැඩ දන්නව නම් ලොවෙත් එකයි :P
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සමහර Companies වල තමන්ගෙම Framework එකක් තියනවා. ඒවගේ තැනක Training ගිහින් වැඩක් නෑ. තමන් ඉගෙන ගත්ත දෙවල් හොඳට Apply වෙන තැනක Training යන එක ඇගට ගුනයි.
    Virtusa Training eka hondai
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    year eka ?

    final year...

    qa patten kohomada issarahata yanne....after 5 years kochara salary 1k ganna puluwanda...

    mata programmin gan loku knowledge 1k naha...mama qa patten issarahat yanna hitan inne..programming gana podi interest 1k tiyenawa...ekai mama developing gana ahuwe..mata working experience 1k ganna tanak tiyenawada..virusa eka hodada..
     
    • Like
    Reactions: nj542

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Developer කෙනෙකුට ලන්කාවේ Training වෙන කාලෙ හම්බ වෙන්නේ around 15k වගේ. Company එකෙන් Company එකට rate එක වෙනස් වෙනවා
    Degree ekak tiyenawa nam awama 25 + gattaki. :)
    සමහර Degree තියන අය අඩු පඩි වලට Jobs වලට යන්න පටන් අරගෙන තියෙන නිසා Field එක පොඩ්ඩක් අනාත වෙලා තියෙන්නේ.

    සමහර Company වල Training වෙන කාලේ දෙන්නෙ Allowance එකක් විතරයි. ඒක ගොඩක් අඩුයි.
    ඔයාට Virtusa එකට යන්න පුලුවන් ඒත් Degree එකක් තියනව නම් ela. නැත්නම් ගොඩක් වෙලාවට QA select wei.

    කොහොම හරි ෆීල්ඩ් එකේ අවුරුදු දෙකක් witara කට්ට කෑවොත් හොද සැලරි එකකට යන්න පුලුවන්.

    එ හැම දේටම තමන්ගේ කැපවීම ඔනේ. වැඩ දන්නව නම් ලොවෙත් එකයි :P

    dan Application or System Support pattata giyoth hodai neda???

    Development wala aniwa experience ellanawa ne...anika Salary poddk adui ne da???
     
    veda

    Member
    Feb 8, 2012
    24
    0
    0
    SE kenek wenna 1-2 years exp thiyenna ona. (salary about 40K-65K).
    SSE kenekuta 3-4 years exp thiyenna ona. (salary about 65K-100K).
    Associate Tech Lead 4-6 withara. (salary 100K-150K)
    Tech lead kenekuta 6-7 (salary 150K-200K)
    Architech kenekuta 200K+ ganna puluwan

    iPhone/Android developer kenek unoth salary meeta wada godak wenas.
    mama danna samahara aya 1st job ekenma 100K+ gannava(iPhone).

    okkoma theeranaya wenne thamange thiyena talent eka anuva.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    Code:
    software developer &... 	03-27-2012 02:28 AM 	network cable ekak gahaganin ado margaye.. hik hik

    හංසිගේ ලොල්ලො ඉන් action :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    final year...

    qa patten kohomada issarahata yanne....after 5 years kochara salary 1k ganna puluwanda...

    mata programmin gan loku knowledge 1k naha...mama qa patten issarahat yanna hitan inne..programming gana podi interest 1k tiyenawa...ekai mama developing gana ahuwe..mata working experience 1k ganna tanak tiyenawada..virusa eka hodada..

    මම දෙන Advice එක නම් Software developing පැත්තෙන් යන්න කියලා. ඔයාට Company එකක ගියාට පස්සේ Developing touch වෙනවා. Degree එක කරන කාලේ වැඩේ Touch වෙන්නෙ නැති ගොඩක් අය Training ගියාට පස්සෙ අල්ල ගන්නවා. QA යන්න කලින් Developing ට්‍රයි කරන්න. බැරිම නම් විතරක් QA යන්න.

    topjobs.lk එකේ opportunities හොයල බලන්න.
    ඔයාගේ ප්‍රශ්න වලට කෙලින් උත්තරයක් දෙන්න අමාරුයි. මොකද හැම දේම Company eken Cpmpany එකට වෙනස් වෙනවා. ISO තියෙන හොඳ Company එකකට පැන ගතොත් හොඳ සැලරි එකක් ගන්න පුලුවන්.

    ඔයා 5 years වලින් QA කෙනෙක් හැටියට ගන්න දේ හොඳ Developer කෙනෙක් වෙලා 3 years වලින් විතර ගන්න පුලුවන්
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    OW.Virtusa training hondai,mokada lankawe thiyena hondama katta kana place eka thamai eeka.

    QA's lata wada Dev lata pay karanawa... QA gihilla 5+ una gaman PM illanna puluwan.PM's lata 90+ ..........

    Most of the girls are doing QA in virtusa.... less no.of girls doing developing....

    BUT If you like do it..... You can......

    Api nam ithin .NET developing..... mona dee kalath katta kanna wenawaa
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    dan Application or System Support pattata giyoth hodai neda???

    Development wala aniwa experience ellanawa ne...anika Salary poddk adui ne da???

    mulin probation yanna wenawaa. field eka poddak chaa welaa eka nisa salaries aduyi. eth companies tiyenawa trainees latath honda salary ekak dena. poddak katta kanna wenawa tama mallie , mulin katta kawoth tika kalekin honda tanakata enna puluwan :P
     
    :yes::yes: