Mage Idea එක අවුරුදු 10ක් පරණ එකක්. ඒක මමම කරන් යනව කෝරෝනා ලොක්ඩවුණ් එකත් එක්ක කාලයක් ලැබුණ නිසා ඒ අවුරුදු 10ක් පරණ Idea එකම. තව එක ජූනියර් ඩිව් කෙනෙක් වැඩට ගත්ත ඒකෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකට. මගේම කසින් කෙනෙක්. ( ඒ වැඩේනම් හෙමින් යන්නෙ ) පාට් ටයිම් වැඩ නිසා මම මාසෙට 10ක් ගෙවනව. Idea එකනම් කියල වැඩක් නැතිවෙයි. අවුරුදු 10ක් පරණයි. සල්ලි වතුරෙ කියල හිතාගෙන කරන්නෙ.