





SEng side ekata ඈප්ලයි කරන්න හිතාගෙන ඉන්නෙ ඒත් cv එක හදන්න බෑරුව ඈඩිල ඉන්නෙ බන්
.මම ටෙම්ප්ලටෙ ටිකක් නෙට් එකෙන් බාගත්ත ඒව නිකන් චාටර් වගේ .ඒව පුරවන්න ගියම මොනව ලියන්නද කියල තේරෙන්නෑතුව ඉන්නෙ .



හොද cv එකක් තියනවනම් මට දිපල්ලකො බන් ෆිල් කරල තියන එකක්නම් ගොඩක් හොදයි .මට ඒක බලගෙන මගෙ එක ෆිල් කරගන්න පුලුවන්නෙ.fill කරන එක තමා ලොකුම case එක එ නිසා fill කරපු එකකම ටියනවනම් හොදයි
)
E kiwee java, C#, php, Mysql. Me wage ubata thiyena skills dapan. Tikak elaborate karala dapan 

