Questions Software Engineer කෙනෙක්ගෙ 40න් පසු ජීවිතය 😢

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    salli hambunata stress ban. Welawakata hethuwak kiyanna therennehe. Weda nathuwa hitiyath stress. Mea job eke hatiyata kalpana karanna giyama oluwa nikanma nikan coding peththata bara if else seen ekaka weda karanna gannawa. eeta passe hema dea genama if else, mehema unoth mokak weida etc kalpanawama thamai. Mama hithanne kaalayak oaka karama nidagaththath oluwa off wennehe kalpana karanawa thaniyama. ithin stress
    absolutely fucking nailed it
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Arrested Development Crying GIF by HULU
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,097
    113
    Man okai software seen ekata giye naththe. Server admin shape.

    Mama awith aurudu 2 1/2 wage ban, 😔 . Ubala kiyanna wena IT ekekta maru wenna puluwan wena field monawa da thiyenne lankawe
    Cyber security side eka balapan. Issarahata loku demand ekak enawa.
    ------ Post added on Jul 9, 2023 at 1:38 PM
     
    • Like
    Reactions: jzx

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Eka hari.



    Ow ban. Mama me tama try karanawa. Puluwan una gaman maru wenawa. Dan ekapara ewa karanna bane ban time ekath limited. Job eka karana gaman karanne. Tawa income ekak hadana gaman inne. Eka hadagena job eken ayin wela study karala change karanna tamai plan eka. Tawa 2 years yanakan bariwei. 😞



    Eka tamai. Mun me dana ewayin aluthen igena ganna aya waradi adahasak gannawa. Lankawe IT field ekath set wenne nattan uta lankawa kohomath hariyanne na..kelinma rata yanna tama tiyenne.
    bump
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    40 න් පසු මෘදුකාංග ඉංජිනේරුවෙකුගේ සැබෑ තත්ත්වය
    වෘත්තීය මාර්ගය වෙනස් වීම (Career Progression): බොහෝ දෙනෙක් දවස පුරා කේත (code) ලිවීමට වඩා මීළඟ අදියරට පිවිසේ. ඔවුන් එක්කෝ කළමනාකරණ අංශයට (Engineering Manager, Director) හෝ ඉහළ මට්ටමේ තාක්ෂණික භූමිකාවන්ට (Staff Engineer, Principal Engineer, Software Architect) යොමු වේ.
    උපායමාර්ගික ගැටලු විසඳීම: තරුණ ඉංජිනේරුවන් දින ගණනක් ගත කරන සංකීර්ණ ගැටලුවක් හෝ පද්ධති බිඳවැටීමක්, වසර 15-20 ක අත්දැකීම් ඇති අයෙකුට ඉතා ඉක්මනින් සහ නිවැරදිව විසඳිය හැක. ඔවුන්ගේ වටිනාකම රඳා පවතින්නේ වේගයෙන් කේත ලිවීමේ හැකියාව මත නොව, කල් පවතින නිවැරදි තීරණ ගැනීමේ හැකියාව මතයි.
    නායකත්වය සහ මගපෙන්වීම (Mentorship): කණ්ඩායමේ සිටින තරුණ ඉංජිනේරුවන්ට මග පෙන්වීම, ඔවුන්ගේ කේත සමාලෝචනය (Code Review) කිරීම සහ කණ්ඩායමේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන වගකීමක් බවට පත්වේ.
    ව්‍යාපාරික අවබෝධය (Business Acumen): තාක්ෂණය සහ ව්‍යාපාරික අරමුණු (business goals) එකිනෙක ගලපන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට විශාල අවබෝධයක් ඇත. පාරිභෝගිකයාට අවශ්‍ය කුමක්දැයි ඔවුන් හොඳින් හඳුනයි.
    Work-Life Balance: බොහෝ දෙනෙක් වයස 40 වන විට තමන්ගේ කාලය කළමනාකරණය කරගැනීමට සහ Burnout තත්ත්වයන්ගෙන් මිදීමට හොඳින් දන්නා බැවින්, රැකියාව සහ පෞද්ගලික ජීවිතය වඩාත් සමබරව පවත්වා ගැනීමට සමත් වේ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අවුරුදු ගාණක් තිස්සෙ කෝඩ් කරලා ඔලුව දැන් රියල් ලයිෆ් එකෙත් ඒ විදිහට process කරන්න හැදිලා තියෙන්නෙ ඉබේම. හැම තිස්සෙම හැමදේටම වෙන්න පුලුවන් පොසිබල් කමිබිනේෂන් නිකංම ඔලුවෙ වැඩකරනවා. ඔටෝම. නිකංම බැක්ග්‍රවුන්ඩ් එකේ රන්වෙනවා. ඊට අමතරව හැමදේමකම ලොජිකල් ෆ්ලෝ එකක් බලාපොරොත්තු වෙනවා.. වෙන්න පුලුවන් හැම සිනාරියෝ එකකම අවුට්කම් එක predict කරන්න හදනවා ඔලුවෙන්.. හැමතිස්සෙම සිමියුලේෂන්ස් රන් වෙවී තියෙන්නෙ.. නිදාගන්න වෙලාවට විතරයි ඕක නැතිවෙන්නෙ..
     
    • Sad
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    අවුරුදු ගාණක් තිස්සෙ කෝඩ් කරලා ඔලුව දැන් රියල් ලයිෆ් එකෙත් ඒ විදිහට process කරන්න හැදිලා තියෙන්නෙ ඉබේම. හැම තිස්සෙම හැමදේටම වෙන්න පුලුවන් පොසිබල් කමිබිනේෂන් නිකංම ඔලුවෙ වැඩකරනවා. ඔටෝම. නිකංම බැක්ග්‍රවුන්ඩ් එකේ රන්වෙනවා. ඊට අමතරව හැමදේමකම ලොජිකල් ෆ්ලෝ එකක් බලාපොරොත්තු වෙනවා.. වෙන්න පුලුවන් හැම සිනාරියෝ එකකම අවුට්කම් එක predict කරන්න හදනවා ඔලුවෙන්.. හැමතිස්සෙම සිමියුලේෂන්ස් රන් වෙවී තියෙන්නෙ.. නිදාගන්න වෙලාවට විතරයි ඕක නැතිවෙන්නෙ..
    Mental stimulation එකක් කරන්න වෙලා..... හිරු එලිය,පස් සහ ගස් එක්ක වැඩකරන්න.

    immunity එක බහින්න ගනියි ඉස්සරහට.... Hb1Ac බලාගන්න
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Mental stimulation එකක් කරන්න වෙලා..... හිරු එලිය,පස් සහ ගස් එක්ක වැඩකරන්න.

    immunity එක බහින්න ගනියි ඉස්සරහට.... Hb1Ac බලාගන්න
    පැහැදිලි කරාන්ට බලාන්ට
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇස් පේන්නේ නෑ , කොන්දේ අමාරුව , විශාදය, මෙලෝ රහක් නැතිකම , අතපය වැලමිට අබාධ , ලීසිං අහස උසට , නිවාඩුව අවුරුද්දකට දවස් 28 සහ සති අන්තය වීම . සමාජය ගැන දැනුමක් නොමැතිබව , කලකිරීම 😂😂😂
    සමාජය ගැන දැනුමක් නොමැති වීම වෙන්නේ නෑ නේ බං. නිතරම මිනිස්සු ටිකක් එක්ක සබඳතා තියනවා නේ
     
    • Like
    Reactions: Cypress