Software Engineer කෙනෙක් වෙන්නේ කොහොමද?

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    5) OpenSource projects checkout කර එම projects හොදින් අධ්‍යනය කරන්න.
    6) ඔබත් එවැනි projects හැකි නම් කරන්න(try karanna)

    :)


    ekanam aththa ban.mawath dan open source welama gihin.:D:D:D:D
     
  • Aug 8, 2014
    277
    12
    18
    මචං Programming වැඩිය බැරි ආධුනික Computer science field එකේ යන කෙනෙකුට මොන මොන languages ද කරන්න ඕනෙ මොන මොන පැත්තෙන්ද යන්න ඕනෙ කියල යම් අදහසක් දෙන්න පුලුවන්ද ???
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    හොඳ ළමයෙක්;17143258 said:
    මචං Programming වැඩිය බැරි ආධුනික Computer science field එකේ යන කෙනෙකුට මොන මොන languages ද කරන්න ඕනෙ මොන මොන පැත්තෙන්ද යන්න ඕනෙ කියල යම් අදහසක් දෙන්න පුලුවන්ද ???

    JavaScript and PHP thama ithin. Honda market ekak thiyenawa thamath.
     
    Last edited:
  • Aug 8, 2014
    277
    12
    18

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    php walata thiyana thana nathi wena ekak naha. thamath vb walata demand eka thiyanawa nam php walata thawa 8 years wath awulak naha.but ruby wage ekakuth egana ganna wewi

    Eka eththa. Ruby, Rails, Grail lankawe adu wunata igena gena inna eka watinawa. Eka language ekak hariyata igena gattama wena ona ekak tika kalekin alla ganna puluwan.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    1) පරිගණක විද්‍යාවට අදාල කුමන හෝ උපාධියක් කරන්න. හැකි උපරිම ප්‍රථිපල ගන්න.
    2) ඔබ කැමති field (Java/.NET/PHP)එක තොර ගන්න
    3) ඔබ තෝරා ගත් field එකට අදාල දැනුම ලබා ගන්න. අවශ්‍ය නම් training courses කරන්න. (බොරු කාරයන්ට නොරැවටෙන්න). ඔබට අවශ්‍ය ඕනෑම දැනුමක් දැන් නොමිලේ ebooks මඟින් ලබා ගත හැක. Search Google.
    4) ඔබ ඉගෙන ගත දැනුම ප්‍රයෝගිකව යොදවන්න. ebooks wala හැම exercise ekakma run කරන්න.
    5) OpenSource projects checkout කර එම projects හොදින් අධ්‍යනය කරන්න.
    6) ඔබත් එවැනි projects හැකි නම් කරන්න(try karanna)
    8) ඔබේ බ්ලොග්(Technical) එකක් පටන් ගන්න. ඔබ අලුතින් ඉගෙන ගන්න දේ blog එකේ පොස්ට් කරන්න.
    7) දැන් ඔබ පිළිගත් ආයතනයක trainee or associate SE interview යාමට සුදුසුයි.
    :yes::yes::yes:
    මම නම් Java web. :love::love::love: