Software Engineer job උදව්වක් දෙනවද
මචංලා සොෆ්ට්වෙයා සයිඩ් එකේ ඉන්න අය පොඩ්ඩක් උදව් වෙනවද.. මම දැන් වැඩ කරන්නේ පොඩි ෆර්ම් එකක උන් පවිච්චි කරන්නේ ඩොට් නෙට් වලට සී එම් එස් එකක්.. ඒක වැඩි පිලිගැනීමක් නෑ.. ලංකාවෙ මේකේ විතරයි යූස් වෙන්නේ.. මට දැනට 30ක් දෙනවා..
දැන් මට ජාවා වලට 35කට ඔෆර් එකක් ආව.. ඕක දැන් ඉන්න තැනට කිවහම උන් මගේ පඩිය ඩබල් කරන්වා කිව්ව.. මම මොකද කරන්නේ කියලා හිතුවෙ.. ජාවා ඇඩ්වන්ස් හන්දා යන්නත් හිතයි..කලෙකින් හොඳ පඩියකට යන්න.. මොකක්ද හොඳ.. මෙතන ඩොට් නෙට් උනත් වැඩිය යූස් වෙන් නෑ වැඩිය.. කැරියර් එකට එක්ස්පීරියන්ස් මෙතන අඩුයි.. පොඩ්ඩක් මේ සයිඩ් එකේ ඉන්න අය උපදෙස් දියන්කෝ මම මොකක් කරන්නද කියලා