ස්ට්‍රෙස් අර තරම් නෑ නමුත් නිවනක් නෑ සෙනසුරාදා ඉරිදා හෝ නිවාඩුවක් ගන්න වෙලාවටම මේල් සර්වර් එකේ අවුලක් යනවා ..එහෙම නැත්තන් සර්වර් පිස්සු නටන්න ගන්නවාකෝඩ් කරන එකනම් ඕනෑම නෑ
දැන් මමනම් ඔය ෆීල්ඩ් ඔක්කොම අත ඇරලා ඉන්නේ .ඔවානම් ඕනෑම නෑ .පව් ගෙවන්න හම්බෙන රස්සා
ආ දැන් මට බයින්න එපා .මට උන සිද්දි කිවේ .කෝඩ් කරන එකත් පට්ට ආසාවෙන් කරන ඩයල් හම්බෙලා තියනවා .උන් අලුත් අලුත් සොයා ගැනීම් තමන්ගේ නිර්මාණයට දාගෙන තමා කෝඩ් කරන එකේ ඒකාකාරිත්වය නැති කර ගන්නේ
එපාම වෙන්නේ ලීඩර් කාරය ප්‍රෙෂර් කරද්දී ,.ඊළගට කන බොන එකවත් සිහියෙන් කරන්න බෑ .ටයිඩ් ඩේඩ් ලයින් තියන ප්‍රොජෙක් සෙට් උනාම ජිවිතේ තවත් මාවල්ස් ..ඔය අසිරිය විදගන්න බැරි තරම් ලෙඩ ගොඩකුත් මට සෙට් උන නිසා මමනම් අයින් උනේ
දැන් මමනම් ඔය ෆීල්ඩ් ඔක්කොම අත ඇරලා ඉන්නේ .ඔවානම් ඕනෑම නෑ .පව් ගෙවන්න හම්බෙන රස්සා![]()
ඔය strees එකට ප්‍රධාන හේතුව තමයි ඕක...මොනවද දැන් කරන්නේ
බිල් ගෙට්ස්ලා, ස්ටීව් ජොබ්ස්ලා ගැන පරිඝනක පත්තරෙ ගිය කතාවල් දැකලා ,හොලිවුඩ් ෆිල්ම් වල ඉන්න කම්පියුටර් වැඩ්ඩො දැකලා ෆීල්ඩ් එකට පෙම් බැන්දාට මොකද ඉගෙන ගන්න කාලෙම ෆීල්ඩ් එකෙ අඩුවක් තෙරුණා. ඒ තමා ඔය ස්ට්‍රෙස් කතන්දරෙ. පඩිය නම් හොඳා එත් ස්ට්‍රෙස් නො ලයිෆ්. ඔනිම ලොකු කම්පැණියක යථාර්තය.
එක නිසා මන් අයින් උනා.

එකට හේතුව...ඔය මේ ෆිඑල්ඩ් එකේ අගක් නැ මුලක් නැ....අවසනයකුත් නැ...ඔය strees එකට ප්‍රධාන හේතුව තමයි ඕක...

bump
Non IT company ekaka IT department ekata palayan bn. Stress eka godak adui![]()

බය වෙන්න එපා ආතල් එකෙන් කරපු උන් අපිට හිතා ගන්න බැරි තැන් වල සමහරු uk usa වල.මෙහෙ දිගටම කාගෙන ගිය උන්ට ලැබෙන පැකේජ් දැක්කම කදුළු උනනවා ..අපිට ඉවසගෙන ඉන්න බැරි කමට ඒවා ලැබෙන නෑ කලර්ස් පෙන්නන් යන එකාට තැනක් තියනවාAdo mamath yanna inne it field ekata thama 24 wayasa mewa dakinakota apita epa wenawa

බලන්නම් සහෝ. තැනක් යු
ඕක තේරුම් ගන්න අපහසු කෙනෙක්ට තව ටිකක් පැහැදිලි කරොත්...
IT ගමුකො...උදා -
front end කරන එවුන්ට angular පුළුවන් වෙන්න ඕනේ....බොහෝ project angular කරනවා...
ඔකේ angular පලවෙනි version එක ඉගෙන ගත්තා එකෙන් project කරා ...හරි කිසිම ප්‍රශ්නයක් නැ....
අවුරුදු කිහිපයකට පස්සේ අලුතෙන් එනවා..angular 2 ...හුකනවා....අලුත් architecture එකක්...කලින් angular දැනුම වැඩක් නැ...අලුතෙන්ම ඉගෙන ගන්න ඕනේ....
ඔය විදියට ජාවා version / php version /php framework / css framework / ජව framework ....ඔය එක එකක් අතර compatibility එක...ඔක්කොම එකකට එකක් වෙනස් අලුතෙන් එන version/updates වල...අඩු වැඩි වශයෙන්..
සමහර වෙලාවට අවුරුදු 4 degree එක ඉවර වෙනකොට 1st year එකේ උගන්නපුව outdate වෙනවා final year එකට එනකොට...
---------------------------------------------------------------------------------------------------------------------------
අපි දොස්තර මහත්යෙක් ගැනත් බලමු..
ඔන්න වෙන්න ඉන්න දොස්තරට උගන්නවනවා විශ්වවිද්‍යාලෙන්...
ළමයි...BP බලෙන්නේ මෙහෙම...නිරෝග මනුස්සයෙකුගේ pulse rate එක මේ ගාන...
සිසේරියන් සැත්කම කරන්නේ මෙහෙම....
හෙම්බිරිස්සාවට මේ antibiotic දෙන්නේ....
හරි දැන් මු out උන..
තමන් ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට මනුස්සයෙක්ට තියෙන්න ඕනේ pulse rate එකම තමයි උ pansion යනකොටත් තියෙන්නේ...
ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට u පලවෙනි සිසේරියන් සැත්කම කරපු තැනින්ම තමයි උ pansion යනකොටත් එක කරන්නේ...
මොකෝ පටන් ගන්න දවසේ සිසේරියන් සැත්කම බඩේ කරලා..pansion යන දවසේ කකුලෙන් ලමයව ගන්නේ නැනේ...
දැනට heart එක තියෙන්නේ වම පැත්තේ නම්...heart version 2 කියල heart එක දකුණු පැත්තට යන්නේ නැ...
e කියන්නේ ඉගෙන ගත්ත දෙයක් දීර්ග කාලීනව පාවිච්චි කරනවා....මොලයට පදම් වෙනවා....තීරණ ගන්න පහසු වෙනවා...strees එක අඩු වෙනවා....මුදලකුත් ලැබෙනවා...හොද සැපට ජිවිතේ ගත කරනවා...

IT වල update වෙන්න ඕනේ ඉතාමත් වේගෙන්...ජිවිතේ එන ප්‍රශ්නත් එක්ක...ඔය දෙක balance කර ගන්න අමාරු උනොත් ...අමාරු වෙනවා...