අවුරුදු ගාණක් අත්දැකීම් තියෙන පුද්ගලයන් ඉන්ටව් වලදී ෆේල් වෙනවා. ඒ්ත් ඒයාලා ගේ දැනුම උපරිමයි. අභාග්‍යසම්පන්න කාරණය තමයි. හරිහැටි ඉන්ටව් ඒකකට මුහුණ දෙන්න බැරිකම. ඒහෙම පුද්ගලයන් ගොඩ යන්න මේ ත්‍රෙඩ් ඒක වැදගත් වෙයි කියලා හිතෙනවා.
මෙතන ඉන්න Senior Software Engineers / Project Mangers / General Managers ලට විවෘතව ආරාධනා කරනවා.
PHP Software Engineer , Candidate කෙනෙක්ට ඉන්ටව් ඒකකට ලැහැස්ති වෙන්නේ කොහොමද ? කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන ඒක.
අනෙකුත් අයටත් ආරාධනා කරනවා.

( Jokes honde
)