Software Engineer PHP developer - Interview වල අහන ප්‍රශ්න

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    අවුරුදු ගාණක් අත්දැකීම් තියෙන පුද්ගලයන් ඉන්ටව් වලදී ෆේල් වෙනවා. ඒ්ත් ඒයාලා ගේ දැනුම උපරිමයි. අභාග්‍යසම්පන්න කාරණය තමයි. හරිහැටි ඉන්ටව් ඒකකට මුහුණ දෙන්න බැරිකම. ඒහෙම පුද්ගලයන් ගොඩ යන්න මේ ත්‍රෙඩ් ඒක වැදගත් වෙයි කියලා හිතෙනවා.

    මෙතන ඉන්න Senior Software Engineers / Project Mangers / General Managers ලට විවෘතව ආරාධනා කරනවා.
    PHP Software Engineer , Candidate කෙනෙක්ට ඉන්ටව් ඒකකට ලැහැස්ති වෙන්නේ කොහොමද ? කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන ඒක.

    අනෙකුත් අයටත් ආරාධනා කරනවා.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    අවුරුදු ගාණක් අත්දැකීම් තියෙන පුද්ගලයන් ඉන්ටව් වලදී ෆේල් වෙනවා. ඒ්ත් ඒයාලා ගේ දැනුම උපරිමයි. අභාග්‍යසම්පන්න කාරණය තමයි

    Okay PHP witharai newei one language ekakata adalai. Yantham stack overflow copy karala atawala denawanam awurudu 20k experience thibunath wadak na.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    උබ නේද OOP ප්‍රශ්න අහනවා කියලා මැරෙන්න හැදුවේ
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    please share your more ideas

    මේ වාක්‍ය දැක්කහම මතක් උනේ. ඉන්ග්ලිශ් පොඩ්ඩ්ක් ශේප් මට්ටමට තියෙන්න ඕනෙ, මොන දේ දැන ගත්තත් වැඩක් නෑනෙ ඒ දේවල් පැහැදිලිව කියා ගන්න බැරි නම්. :P ( Jokes honde :D )
     

    sam_25

    Member
    Nov 27, 2016
    5
    5
    3
    Clear Communication
    Confidence on your skills
    Basic language knowledge

    oya tika thibanam ona technical interview ekak goda danna puluwan lankawe experienced dev keneknam.
     
    • Like
    Reactions: Abaya9001

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    Clear Communication
    Confidence on your skills
    Basic language knowledge

    oya tika thibanam ona technical interview ekak goda danna puluwan lankawe experienced dev keneknam.
    Shaenna wadagath ...

    any comments ?
    ------ Post added on Apr 18, 2021 at 10:12 AM