ඊට වඩා මේ පැත්තේ හරක් මස් කඩේ එකා හොයනවා.lake pankawe ne degree eken engineer maninneoya engineer kenekgei IT intern giya ekekkge salary ekata wada hambenwa
![]()
ස්පා වල බඩු ත් උබ කියන කට්ටියට වඩා හොයනවා..
ඊට වඩා මේ පැත්තේ හරක් මස් කඩේ එකා හොයනවා.lake pankawe ne degree eken engineer maninneoya engineer kenekgei IT intern giya ekekkge salary ekata wada hambenwa
![]()

සංව මෙහෙ ඉංජිනේරුකසාද බඳිනකොට රැකියාව අහනව බං අර කසාද සහතිකේ ලියන්න එතකොට ඒක සිංහලෙන් ලියනවනම් කොහොමද කියන්නෙ?![]()

Math asama wadak bn"IT කම්පැණි එකක වැඩ කරන්නෙ...",
"Software කම්පැණි එකක ගෙදර ඉදන් වැඩ කරන්නෙ...",
"පොඩි ජොබක් කරනවා බන්",
"ප්රයිවෙට් කම්පැණි එකක වැඩ කරන්නෙ",
"නෑ අන්කල්/නැන්දේ රජයේ ජොබ් නෑනෙ ඉතින් හැමෝටම පොඩි ප්රයිවෙට් කම්පැණි එකක ජොබක් කරන් ඉන්නවා ඉතින් "
අහන එකා අනුව මම නම් දෙන උත්තරේ වෙනස්,
ගොඩක් වෙලාවට අහන එකාව උස්සලා මම පොඩි එකක් කරන්නෙ වගේ එකක් මන් ඌට දෙනවා,
විශේශයෙන් වයසක අයට,,
එයාලගේ ලමයින්ට වඩා අපි කරන්න්නෙ පොඩි, වැඩකට නැති දෙයක් වගේ පෙන්නනවා,
උන් එපාර උඩයනවා... පම්පෝරි ගහනවා... මාර ආතල් එකක් ඒකත්

කොහොමද උන්ට හම්බානකට ඉඩම් වලින් ආදායම් එනවනම් රස්සාවක් නැති උනාට. බැනල ඉවර උනාම කියන්න තිබ්බෙ වගා කරනව ඒව තමයි ආදායම් කියල. රෙජිස්ටාර්ට රෙවෙයි.ගෑනු ලමයි අහන්නෙ නැද්ද
ඕකුන් බනිනව රස්සාවල් නොකරන උන්ට. අපෙ ගෙවල් වල පොඩි කැරියෙක් කෙල්ලෙක් බදින්න අරන් ගිහින් ඌට රස්සාවක් නෑ. ගු යන්න බැනල තමයි අත්සන් කරල තියෙන්නෙ.
------ Post added on Jun 18, 2024 at 3:40 AM

meka maruu"IT කම්පැණි එකක වැඩ කරන්නෙ...",
"Software කම්පැණි එකක ගෙදර ඉදන් වැඩ කරන්නෙ...",
"පොඩි ජොබක් කරනවා බන්",
"ප්රයිවෙට් කම්පැණි එකක වැඩ කරන්නෙ",
"නෑ අන්කල්/නැන්දේ රජයේ ජොබ් නෑනෙ ඉතින් හැමෝටම පොඩි ප්රයිවෙට් කම්පැණි එකක ජොබක් කරන් ඉන්නවා ඉතින් "
අහන එකා අනුව මම නම් දෙන උත්තරේ වෙනස්,
ගොඩක් වෙලාවට අහන එකාව උස්සලා මම පොඩි එකක් කරන්නෙ වගේ එකක් මන් ඌට දෙනවා,
විශේශයෙන් වයසක අයට,,
එයාලගේ ලමයින්ට වඩා අපි කරන්න්නෙ පොඩි, වැඩකට නැති දෙයක් වගේ පෙන්නනවා,
උන් එපාර උඩයනවා... පම්පෝරි ගහනවා... මාර ආතල් එකක් ඒකත්
hmme hamme mara gok ekakuli veda kiyapan. mama nam kiyanne ehemai.
ගුප්ත විද්‍යා දෙපාර්තමේන්තුවෙ කියපන්බදිනකොට sys admin, ක්ච්චේරියෙ ගෑනි පරිපාලන නිළදාරී කියල ලියල බන් හදිසියට මන් දැක්කෙත් නෑ.
පස්සෙ කාලෙක කොපියක් ගන්න ගියාම එතන උන් හිතුවෙ මම ගවර්මන්ට් සර්විස් කියල. පෝලිමේ ඉන්න උනෙත් නෑ . වැඩේ පත්තු උනේ කොලේ අතට දෙද්දි මොන ඩිපාට්මන්ට් එකේද අහනකොට
Na man education eke kiyala pannaගුප්ත විද්‍යා දෙපාර්තමේන්තුවෙ කියපන්
ee weddi aththatama lankawen pita school ekaka hitiyeඊට වඩා මේ පැත්තේ හරක් මස් කඩේ එකා හොයනවා.
ස්පා වල බඩු ත් උබ කියන කට්ටියට වඩා හොයනවා..
අපේ ගමේ පොරක් ඉන්නවා, පොර අපේ ගෙදර එන හැම වෙලේම කලිසම දිහා තමයි බලන්නෙ, පොර හිතන් ඉන්නවා ඇති පැය 24 ම කාමරේ ඇතුලට වෙලා pc එකෙන් වැල බලනවා කියලා, වූ හැම තිස්සෙම කියනේ pc, phone හින්දා ලමයි නාස්ති වෙනවලු,,,
මෙහෙම උන් ගේ ලමයි පවු බං