Software Engineering උබලගේන් ජොබ් එක ඇහුවම මොකක්ද බන් කියන්නේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,678
    167,338
    113
    එකමත් එක රටක
    lake pankawe ne degree eken engineer maninne :sneaky: oya engineer kenekgei IT intern giya ekekkge salary ekata wada hambenwa :sneaky:
    ඊට වඩා මේ පැත්තේ හරක් මස් කඩේ එකා හොයනවා.
    ස්පා වල බඩු ත් උබ කියන කට්ටියට වඩා හොයනවා..
     
    • Haha
    Reactions: ttj and Psiko

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,827
    11,264
    113
    මගෙන් නම් මොනාද කොරන්නේ කියලා ඇහුවම කියන්නේ කොම්පුටර් හදනවා කියන එක තමා. (මන් කොරන්නේ අමු තට්ට ෆ්රන්ටෙන්ඩ් ජේ එස් කොටන එක )
     
    • Haha
    Reactions: Psiko

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    For general public,
    IT company ekaka wada (2)

    කසාද බඳිනකොට රැකියාව අහනව බං අර කසාද සහතිකේ ලියන්න එතකොට ඒක සිංහලෙන් ලියනවනම් කොහොමද කියන්නෙ? :no:
    සංව මෙහෙ ඉංජිනේරු
    අඩවි විශ්වසනීයත්වය ඉංජිනේරු
    FAAAK :(
    ------ Post added on Jun 18, 2024 at 6:35 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,055
    113
    බදිනකොට sys admin, ක්ච්චේරියෙ ගෑනි පරිපාලන නිළදාරී කියල ලියල බන් හදිසියට මන් දැක්කෙත් නෑ.

    පස්සෙ කාලෙක කොපියක් ගන්න ගියාම එතන උන් හිතුවෙ මම ගවර්මන්ට් සර්විස් කියල. පෝලිමේ ඉන්න උනෙත් නෑ . වැඩේ පත්තු උනේ කොලේ අතට දෙද්දි මොන ඩිපාට්මන්ට් එකේද අහනකොට
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    565
    458
    63
    "IT කම්පැණි එකක වැඩ කරන්නෙ...",
    "Software කම්පැණි එකක ගෙදර ඉදන් වැඩ කරන්නෙ...",
    "පොඩි ජොබක් කරනවා බන්",
    "ප්රයිවෙට් කම්පැණි එකක වැඩ කරන්නෙ",
    "නෑ අන්කල්/නැන්දේ රජයේ ජොබ් නෑනෙ ඉතින් හැමෝටම පොඩි ප්රයිවෙට් කම්පැණි එකක ජොබක් කරන් ඉන්නවා ඉතින් "

    අහන එකා අනුව මම නම් දෙන උත්තරේ වෙනස්,
    ගොඩක් වෙලාවට අහන එකාව උස්සලා මම පොඩි එකක් කරන්නෙ වගේ එකක් මන් ඌට දෙනවා,
    විශේශයෙන් වයසක අයට,,
    එයාලගේ ලමයින්ට වඩා අපි කරන්න්නෙ පොඩි, වැඩකට නැති දෙයක් වගේ පෙන්නනවා,
    උන් එපාර උඩයනවා... පම්පෝරි ගහනවා... මාර ආතල් එකක් ඒකත් 😂😂😂😂
     
    Math asama wadak bn :D
     
    • Love
    • Like
    Reactions: Psiko and Gingy

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ගෑනු ලමයි අහන්නෙ නැද්ද

    ඕකුන් බනිනව රස්සාවල් නොකරන උන්ට. අපෙ ගෙවල් වල පොඩි කැරියෙක් කෙල්ලෙක් බදින්න අරන් ගිහින් ඌට රස්සාවක් නෑ. ගු යන්න බැනල තමයි අත්සන් කරල තියෙන්නෙ.
    ------ Post added on Jun 18, 2024 at 3:40 AM
    කොහොමද උන්ට හම්බානකට ඉඩම් වලින් ආදායම් එනවනම් රස්සාවක් නැති උනාට. බැනල ඉවර උනාම කියන්න තිබ්බෙ වගා කරනව ඒව තමයි ආදායම් කියල. රෙජිස්ටාර්ට රෙවෙයි. :lol:
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,808
    13,632
    113
    🤍
    "IT කම්පැණි එකක වැඩ කරන්නෙ...",
    "Software කම්පැණි එකක ගෙදර ඉදන් වැඩ කරන්නෙ...",
    "පොඩි ජොබක් කරනවා බන්",
    "ප්රයිවෙට් කම්පැණි එකක වැඩ කරන්නෙ",
    "නෑ අන්කල්/නැන්දේ රජයේ ජොබ් නෑනෙ ඉතින් හැමෝටම පොඩි ප්රයිවෙට් කම්පැණි එකක ජොබක් කරන් ඉන්නවා ඉතින් "

    අහන එකා අනුව මම නම් දෙන උත්තරේ වෙනස්,
    ගොඩක් වෙලාවට අහන එකාව උස්සලා මම පොඩි එකක් කරන්නෙ වගේ එකක් මන් ඌට දෙනවා,
    විශේශයෙන් වයසක අයට,,
    එයාලගේ ලමයින්ට වඩා අපි කරන්න්නෙ පොඩි, වැඩකට නැති දෙයක් වගේ පෙන්නනවා,
    උන් එපාර උඩයනවා... පම්පෝරි ගහනවා... මාර ආතල් එකක් ඒකත් 😂😂😂😂
    meka maruu

    ublage yaluo e kiynne nikn pake tok iskole kale dipu yaluonta monwd kiynne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,602
    17,674
    113
    Auckland
    බදිනකොට sys admin, ක්ච්චේරියෙ ගෑනි පරිපාලන නිළදාරී කියල ලියල බන් හදිසියට මන් දැක්කෙත් නෑ.

    පස්සෙ කාලෙක කොපියක් ගන්න ගියාම එතන උන් හිතුවෙ මම ගවර්මන්ට් සර්විස් කියල. පෝලිමේ ඉන්න උනෙත් නෑ . වැඩේ පත්තු උනේ කොලේ අතට දෙද්දි මොන ඩිපාට්මන්ට් එකේද අහනකොට
    ගුප්ත විද්‍යා දෙපාර්තමේන්තුවෙ කියපන්
     
    • Like
    Reactions: Psiko

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    ඊට වඩා මේ පැත්තේ හරක් මස් කඩේ එකා හොයනවා.
    ස්පා වල බඩු ත් උබ කියන කට්ටියට වඩා හොයනවා..

    Spa වල බඩුව === Software Engineer

    Animated GIF
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අපේ ගමේ පොරක් ඉන්නවා, පොර අපේ ගෙදර එන හැම වෙලේම කලිසම දිහා තමයි බලන්නෙ, පොර හිතන් ඉන්නවා ඇති පැය 24 ම කාමරේ ඇතුලට වෙලා pc එකෙන් වැල බලනවා කියලා, වූ හැම තිස්සෙම කියනේ pc, phone හින්දා ලමයි නාස්ති වෙනවලු,,,
    මෙහෙම උන් ගේ ලමයි පවු බං
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,387
    3,703
    113
    මොනර තැන්න
    අපේ ගමේ පොරක් ඉන්නවා, පොර අපේ ගෙදර එන හැම වෙලේම කලිසම දිහා තමයි බලන්නෙ, පොර හිතන් ඉන්නවා ඇති පැය 24 ම කාමරේ ඇතුලට වෙලා pc එකෙන් වැල බලනවා කියලා, වූ හැම තිස්සෙම කියනේ pc, phone හින්දා ලමයි නාස්ති වෙනවලු,,,
    මෙහෙම උන් ගේ ලමයි පවු බං
    :D:D
     
    • Like
    Reactions: lkkolla and Psiko

    @tupac97
     
    • Like
    Reactions: lkkolla and Psiko