software Engineering Help Plz

stumenga

Junior member
  • Jul 27, 2012
    78
    8
    18
    යාලුවනේ මට ලොකු help එකක් ඕනේ.මට Research Paper එක කරන්න වෙලා තියෙනවා.එකට මට software development company කරන කට්ටියගෙන් හෙල්ප් එකක් ඕනේ .


    යාලුවනේ මේකේ තියෙන්නේ software testing techniques ගෙන එක හින්ද මේකට Answer දෙන්න පුළුවන් software development company වල වැඩ කරන කට්ටියට විතරයි.
    මොකද මේකේ තියෙන්නේ ශ්‍රිලංකාවේ
    software development company use කරන software testing techniques ගෙන Research Paper එකක් .අනේ යාලුවනේ බොරුවට නම් answer දෙන්න එපා .මොකද මේක මගේ final year එක.

    මේක යටින් තියන ලින්ක් Click කරලා එකේ තියන Google Doc එකේ තියෙන ප්‍රශ්න 8 ට Answer එක select කරලා යන්නකෝ
    .

    https://docs.google.com/spreadsheet/viewform?formkey=dHJNbUE0RFBtXzkxWkVhS1Z4TzhDSFE6MQ


    යාලුවනේ දන්නේ නැත්තම් අඩුම ගන්නේ BUMP එකක්වත් දීල යන්නකෝ
    11.gif
    11.gif