Software Engineering (International Recognition)

Best topup degree program for work abroad?

  • Londontec City Campus --> BSc (Hons) Computing <-- Teesside University (UK)

    Votes: 4 12.5%
  • ESoft Metro Campus --> BEng (Hons) Software Engineering <-- London Metropolitan University (UK)

    Votes: 7 21.9%
  • PIBT --> BSc (Hons) Computing <-- University of Greenwich (UK)

    Votes: 9 28.1%
  • ICBT Campus --> BSc (Hons) Software Engineering <-- Cardiff Metropolitan University (UK)

    Votes: 12 37.5%

  • Total voters
    32
  • Poll closed .

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මමත් මේ කල්පනා කරන්නේ ඕක තමයි මචං.. PIBT එකේ උගන්නවන හොදයි නම් යන්න බැලුවේ..

    greenwich uninversity - rank ( 1063)
    ​
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මමත් මේ කල්පනා කරන්නේ ඕක තමයි මචං.. PIBT එකේ උගන්නවන හොදයි නම් යන්න බැලුවේ..

    greenwich uninversity - rank ( 1063)
    ​
    අනේ මන්දා. මටත් දැං ප්‍රශ්ණෙ තියෙන්නෙ, Degree එක දෙන University එකද වැදගත් වෙන්නෙ, ඉගෙනගන්න institute එකද කියන එක.
    University Ranking වලිං නම්, කොහොම ගත්තත් Greenwich ඉස්සරහින් ඉන්නවා.
    ​
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ජොසී;19545597 said:
    අනේ මන්දා. මටත් දැං ප්‍රශ්ණෙ තියෙන්නෙ, Degree එක දෙන University එකද වැදගත් වෙන්නෙ, ඉගෙනගන්න institute එකද කියන එක.
    University Ranking වලිං නම්, කොහොම ගත්තත් Greenwich ඉස්සරහින් ඉන්නවා.
    ​

    PIBT අවුල්ද බං... ESOFT නම් ඉතින් shape