Software Engineering NEED HELP!!!!

shivansnowy

Member
Nov 20, 2013
36
1
0
මචන්ලා..මම මෙපාර A/L කලේ.මම හිතගෙන ඉන්නවා SOFTWARE ENGINEERING කරන්න මට එක ගෑන පොඩ්ඩක් දෑන ගන්න ඔනෙ දන්න කෙනෙක් මට ව්ස්තර කියන්න පුලුවන්ද?
JOBS තියනවද?
SALARY එක කොහොමද?

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
Last edited:

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    JOBS තියනවා..Salary එකත් හොදයි..එත් පටන් ගන්නකොටම Salary ගැන හිතන්න යන්න එපා. ඔක්කොටම වඩා වැදගත් උබට මේ field එකට ආසාවක් උණක් තියනවද කියල හිතන එක..එහෙම තියනවා නම් අව්ලක් නැ.එහෙම නැතුව හැමෝම කරනවා වගේ මේකට සෙට් වෙන්න එපා..මොකද මේ field එකේ තරගය ගොඩක් වැඩියි.උබල ඉගෙන ගෙන එලියට එනකොට තවත් වැඩි වෙලා තියෙයි.ඒ හින්දම Avg Salary අඩු වෙලා තියෙන්නත් පුළුවන්. මේ හැමදේම ගැන හිතලා ආසාවක් තියෙනවා නම් විතරක් පටන් ගන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    මල්ලි Software Engineering වලට නම් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් ජොබ් තියෙනවා .හැබැයි SE කියන්නේ ටිකක් ආතතියෙන් වැඩි සහ මහන්සි වෙලා නියැලෙන ඔන විෂයක් .ඒක නිසා ඔයා මුලින්ම සැලරි එක සහ පිළිගැනීම වගේම ඔයා විෂයට තියෙන ආසාව ටිකක් බලලා යන්න .ඒ ආසාව එන්නේ විෂය තුළින් කරන්න පුළුවන් සේවය ගැන හිතෙන කොට මිසක් ඒ විෂය නිසා ලැබෙන වරප්‍රසාද ගැන හිතද්දි නෙමේ .ඒක නිසා මුලින් හොඳ ස්ව්‍යං නිරික්ෂනයක් කරලා සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන්න .මොකද ගොඩක් අය රැල්ලට SE වලට ඇවිල්ලා රැල්ලටම ගහගෙන යනවා :yes::yes::yes:.ඉතිං ඔයා SE කරන්න එනවානම් UGC Approve Private institutes තියෙනවා ඕනේ තරම් (SLIIT ,APIIT ,IIT ,NSBM) ea වගේම විවෘත විශ්ව විද්‍යාලයේ දැන් SE කරනවා .oya ඕනේ එකකට යන්න .හැබැයි අර ජාවා කඩ පැත්තේ නම් යන්න එපා SE වලට :P:P:P:P
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38

    :yes::yes::yes::yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    sliit eke SE degree eka karapu kenek dan 50,000ka withara salary ekak hambena job 1k karanawa.but wada wadiylu:oo:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    kohmath raa wenakn wada karanna thinawa hama IT company ekakama wage.
    field ekata kamaththak natuwa awoth nam epa wenawa
     
    :yes: