software engineering related රජයේ රස්සාවක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113

    මචන්ලා දන්නෙ නැති නිසා අහන්නෙ.රජ්යේ රස්සාවල් නැද්ද software engineering related? පිටරටවලත් (ඒවෑ රජයේ :P) නැද්ද? :confused:
    මොනවද තියෙන හොඳ රජයේ ‍රැකියා.. IT Field(Soft Eng or anything) සම්බන්ධ Software Eng Degree එකක් කරලා Airport වගේ තැනක රස්සාවල් නැද්ද :confused:.. මට මේ ඉන්න ගමන් හිතුන දෙයක් බන් :rolleyes::confused:

    මම මේ Software Eng Degree එකක් කරන්නෙ, හෙන ආසවක් ආවා බන් එකපාරට Airport එකේ ජොබක් කරන්ඩ.. :love: :rolleyes:උදේ වෙද්දි අඩු වෙයි :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බම්ප් සහෝ. මේ දවස්වල දරුණු වයිරස් උණක් තියෙනවා. :sorry:
     
    • Like
    Reactions: CorD SaC

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Software Eng Degree aran රජ්යේ රස්සාවල් monma magultada ban karanne gedara idan suudekta puka diyan

    bump
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Oya wage leda enawa meka beepan aduwei.
    1283488789843_asamodagam.JPG
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Software Eng Degree aran රජ්යේ රස්සාවල් monma magultada ban karanne gedara idan suudekta puka diyan

    bump

    එහෙම කියන්ඩ එපා..ආසාවක් ආවනේ.. :sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Oya wage leda enawa meka beepan aduwei.
    1283488789843_asamodagam.JPG

    පොඩි කාලේ බඩේ අමාරුවකට බිව්වා මතකයි, :rolleyes: ඒ කියන්නේ මට බඩේ අමාරුව නෙමේද හැදිලා තියෙන්නේ එදා :sorry:
     
    • Like
    Reactions: jhnnwp

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා දන්නෙ නැති නිසා අහන්නෙ.රජ්යේ රස්සාවල් නැද්ද software engineering related? පිටරටවලත් (ඒවෑ රජයේ :P) නැද්ද? :confused:
    මොනවද තියෙන හොඳ රජයේ ‍රැකියා.. IT Field(Soft Eng or anything) සම්බන්ධ Software Eng Degree එකක් කරලා Airport වගේ තැනක රස්සාවල් නැද්ද :confused:.. මට මේ ඉන්න ගමන් හිතුන දෙයක් බන් :rolleyes::confused:

    මම මේ Software Eng Degree එකක් කරන්නෙ, හෙන ආසවක් ආවා බන් එකපාරට Airport එකේ ජොබක් කරන්ඩ.. :love: :rolleyes:උදේ වෙද්දි අඩු වෙයි :(

    තියෙනවා...airport එකේ ඒවාට vacancy දානවා...එතකොට apply කරපන් ...​
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow

    Airport එකේ software engineering ජොබක් කරන්ඩ නම් මටත් හෙන අමාරුවක් තියෙනවා බන්... ඒ උනාට තල්ලුවක් නැතුව යන්න බෑ වගේ :( :rolleyes:

    උබ Degree එක ඉවර වෙලා SE side එකෙන් ඉස්සරහට යන්න අදහසක් තියෙනවනම් ලොවෙත් ආණ්ඩුවේ රෙද්දවල් අස්සේ රිංගන්න එපා.. 2-3 yrs ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩකරලා ඉඳපන් :yes:
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    තියෙනවා...airport එකේ ඒවාට vacancy දානවා...එතකොට apply කරපන් ...​

    ඕ...යේ... :love::love::love::D එහෙමද මචන්..මොනවා වගේ ද සාමනයෙන් තියෙන්නේ දන්නෑ නේද :confused:
    වෙන මොනවද රජ්යේ හොඳ රස්සාවල් තියෙන්නේ IT related :rolleyes:

    You must spread some Reputation around before giving it to KingCM again.උඹ මම දාන දාන එකට උදව් කරලා තියෙන පාටයි :love:
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඕ...යේ... :love::love::love::D එහෙමද මචන්..මොනවා වගේ ද සාමනයෙන් තියෙන්නේ දන්නෑ නේද :confused:
    වෙන මොනවද රජ්යේ හොඳ රස්සාවල් තියෙන්නේ IT related :rolleyes:

    ජාවා .නෙට් php ...බ්ලා ..බ්ලා ..

    අනිත් ජොබ් වගේම SE ජොබ්ස් තියෙනවා...athur c clerck එකෙත් මම දැක්ක developers ලව hire කරනවා කියල දල තිබ්බ...

    ගොඩක් ඒවගේ තියෙනවා....touch එකේ හිට්යොත් අල්ලගතකි....​
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Airport එකේ software engineering ජොබක් කරන්ඩ නම් මටත් හෙන අමාරුවක් තියෙනවා බන්... ඒ උනාට තල්ලුවක් නැතුව යන්න බෑ වගේ :( :rolleyes:

    උබ Degree එක ඉවර වෙලා SE side එකෙන් ඉස්සරහට යන්න අදහසක් තියෙනවනම් ලොවෙත් ආණ්ඩුවේ රෙද්දවල් අස්සේ රිංගන්න එපා.. 2-3 yrs ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩකරලා ඉඳපන් :yes:

    එහෙම Soft.Eng සම්බන්ධ ඒවා Airport ඒකේ තියේද මචන්.. :love::D හරි මචන් එහෙම තමා හිතාගෙන ඉන්නේ,දුලියන් ගෙඩියක් කෑවා ඒක නිසාද මන්දා ඔලුව විකාර වෙලා... :sorry::(

    Airport ඒකේනම් යන්ඩ ආසයි ඒ උනාට :love::D:rolleyes: අනේ උඹත් දෙයක් දැනගත්තොත් මටත් කියපන් හොඳේ :love::love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොයි කාලේද බන් අන්තිමට vacancy දාල තිබුනේ:confused::confused: airport aviation ද උබ වැඩ :cool:

    ඕ...යේ... :love::love::love::D එහෙමද මචන්..මොනවා වගේ ද සාමනයෙන් තියෙන්නේ දන්නෑ නේද :confused:
    වෙන මොනවද රජ්යේ හොඳ රස්සාවල් තියෙන්නේ IT related :rolleyes:

    You must spread some Reputation around before giving it to KingCM again.උඹ මම දාන දාන එකට උදව් කරලා තියෙන පාටයි :love:

    මට මොන aviation ද බන්....හේනක් කොටගෙන ජිවත් වෙනවා මිසක්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1782322

    මෙන්න මු apply කරලා ඇවිල්ල තිබ්බ...

    interesting නම් පොඩ්ඩක් හොයලම බලපන්කො....:yes::yes:
     
    • Like
    Reactions: Dumbledore

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ජාවා .නෙට් php ...බ්ලා ..බ්ලා ..

    අනිත් ජොබ් වගේම SE ජොබ්ස් තියෙනවා...athur c clerck එකෙත් මම දැක්ක developers ලව hire කරනවා කියල දල තිබ්බ...

    ගොඩක් ඒවගේ තියෙනවා....touch එකේ හිට්යොත් අල්ලගතකි....​

    අඩේ එහෙමද,පට්ටනේ... :D එලම බොක්ක ගොඩක් ස්තූතියි විස්තර වලට...ආදරෙයි අහස තරම් :love:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    එහෙම Soft.Eng සම්බන්ධ ඒවා Airport ඒකේ තියේද මචන්.. :love::D හරි මචන් එහෙම තමා හිතාගෙන ඉන්නේ,දුලියන් ගෙඩියක් කෑවා ඒක නිසාද මන්දා ඔලුව විකාර වෙලා... :sorry::(

    Airport ඒකේනම් යන්ඩ ආසයි ඒ උනාට :love::D:rolleyes: අනේ උඹත් දෙයක් දැනගත්තොත් මටත් කියපන් හොඳේ :love::love:

    ඕක දැනගන්න විදියක් නැති එක තමා මටත් තියෙන ප්‍රශ්නේ... :lol: උබත් set උනොත් PM එකක් වත් දාපන්කෝ. :lol: