Software Engineering

MiniHost

Member
Dec 18, 2013
92
14
0
මචන්ලා මට කියන්නකෝ... software engineering කරන්න හොදම Slit එකට Appit එකද කියලා??

තවම එක තීරණයකට එන්න බැරුව ඉන්නේ ගාන ප්‍රශ්නයක් නැ.. වැඩේ හරියට වෙන පිළිගත් දිග්රියක් දෙන හොදම පෙල්ස් එක මොකක්ද?? ලොකු හෙල්ප් එකක්
 
Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    sliit eke nam karanna epa issara nam sliit patta dan kisima quality ekak na salli hoyanna witharai balanne lecturing walata ganneth sliit eken out wunu gaman ewun kiyana dewal melo deyak therenneth na un uganwanna danneth na issara nam government uni wala pawa lecturing karapu godak honda lecturing panel ekak hitiya but dan nam na.....sliit enne nathuwa wena one ekakata palayan. lecture slides tika kiyawagena yanna lecturers la hitiyata practically kisi deyak karanna kiyala denne na job walata giyama anathai
     
    thnkx bn thawa balamu
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචන්ලා මට කියන්නකෝ... software engineering කරන්න හොදම Slit එකට Appit එකද කියලා??

    තවම එක තීරණයකට එන්න බැරුව ඉන්නේ ගාන ප්‍රශ්නයක් නැ.. වැඩේ හරියට වෙන පිළිගත් දිග්රියක් දෙන හොදම පෙල්ස් එක මොකක්ද?? ලොකු හෙල්ප් එකක්

    Mama nam recommend karanne SLIIT.Mehemai machan kohe giyath uba hondata basic concepts tika allagaththoth goda thamai.

    Issella kenek kiyala thibune ara out una gaman ewun gannawa kiyala...Ow eeka aththa namuth un ganne Lab Assistant la widiyata ... Lectures la hondai..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පුතා.... උඹ කොහේ ඩිග්‍රි එක කලත් අවුලක් නැහැ.. හැබැයි දැන් SLIIT එකේ සෑහෙන්න ප්‍රාමාණයක් ඉන්නවා.දැන් ගොඩක් මුදල් මත දුවන ස්ථානයක් වෙලා.තමන් මහන්සි වෙලා දෙයක් නොකලොත් උඹට නිකන්ම නිකන් Degree certificate එකක් ලැබෙයි...

    APIIT ඉස්සර හොඳයි... දැන් නම් කොහොමද දන්නේ නෑ.IIT නම් හොඳයි කියලා අහලා තියෙනවා. එක පාරක් Imagine Cup දිනුවා.එකක් Industry Training දෙනවදෝ කොහෙද..

    මේකයි පුතා. උඹ කොහේ කලත් වැඩක් නෑ... හොඳ වැඩ්ඩෙක් වෙන්න බලපන්... නිකන් Degree එක අරන් එලියට එන කොල්ලෙක් නොවී මුල ඉඳන් කරපන් හරියට.. අලුත් අලුත් Technologies දේවල් ගැන හොඅපන් ඉගෙන ගනින්.. අද කාලේ වැඩ පුළුවන් නම් ඕනතරම් ජොබ්ස් තියෙනවා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    :Yes:
     
    1000% true.Basics concepts hariyata oluwata gattot mona language ekath geemak naa
     
    Last edited:

    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    පුතා.... උඹ කොහේ ඩිග්‍රි එක කලත් අවුලක් නැහැ.. හැබැයි දැන් SLIIT එකේ සෑහෙන්න ප්‍රාමාණයක් ඉන්නවා.දැන් ගොඩක් මුදල් මත දුවන ස්ථානයක් වෙලා.තමන් මහන්සි වෙලා දෙයක් නොකලොත් උඹට නිකන්ම නිකන් Degree certificate එකක් ලැබෙයි...

    APIIT ඉස්සර හොඳයි... දැන් නම් කොහොමද දන්නේ නෑ.IIT නම් හොඳයි කියලා අහලා තියෙනවා. එක පාරක් Imagine Cup දිනුවා.එකක් Industry Training දෙනවදෝ කොහෙද..

    මේකයි පුතා. උඹ කොහේ කලත් වැඩක් නෑ... හොඳ වැඩ්ඩෙක් වෙන්න බලපන්... නිකන් Degree එක අරන් එලියට එන කොල්ලෙක් නොවී මුල ඉඳන් කරපන් හරියට.. අලුත් අලුත් Technologies දේවල් ගැන හොඅපන් ඉගෙන ගනින්.. අද කාලේ වැඩ පුළුවන් නම් ඕනතරම් ජොබ්ස් තියෙනවා.

    Thnkx මචං උබට බොහොම ඉස්තුති.... පුලුවන්නම් IIt ගැනත් හොයල කියහන් කෝ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,934
    113
    salli ok nam malaysia gihilla karapan
    final year wage ausi tanna puluwan