sliit eke nam karanna epa issara nam sliit patta dan kisima quality ekak na salli hoyanna witharai balanne lecturing walata ganneth sliit eken out wunu gaman ewun kiyana dewal melo deyak therenneth na un uganwanna danneth na issara nam government uni wala pawa lecturing karapu godak honda lecturing panel ekak hitiya but dan nam na.....sliit enne nathuwa wena one ekakata palayan. lecture slides tika kiyawagena yanna lecturers la hitiyata practically kisi deyak karanna kiyala denne na job walata giyama anathai
මචන්ලා මට කියන්නකෝ... software engineering කරන්න හොදම Slit එකට Appit එකද කියලා??
තවම එක තීරණයකට එන්න බැරුව ඉන්නේ ගාන ප්රශ්නයක් නැ.. වැඩේ හරියට වෙන පිළිගත් දිග්රියක් දෙන හොදම පෙල්ස් එක මොකක්ද?? ලොකු හෙල්ප් එකක්
:Yes:පුතා.... උඹ කොහේ ඩිග්රි එක කලත් අවුලක් නැහැ.. හැබැයි දැන් SLIIT එකේ සෑහෙන්න ප්රාමාණයක් ඉන්නවා.දැන් ගොඩක් මුදල් මත දුවන ස්ථානයක් වෙලා.තමන් මහන්සි වෙලා දෙයක් නොකලොත් උඹට නිකන්ම නිකන් Degree certificate එකක් ලැබෙයි...
APIIT ඉස්සර හොඳයි... දැන් නම් කොහොමද දන්නේ නෑ.IIT නම් හොඳයි කියලා අහලා තියෙනවා. එක පාරක් Imagine Cup දිනුවා.එකක් Industry Training දෙනවදෝ කොහෙද..
මේකයි පුතා. උඹ කොහේ කලත් වැඩක් නෑ... හොඳ වැඩ්ඩෙක් වෙන්න බලපන්... නිකන් Degree එක අරන් එලියට එන කොල්ලෙක් නොවී මුල ඉඳන් කරපන් හරියට.. අලුත් අලුත් Technologies දේවල් ගැන හොඅපන් ඉගෙන ගනින්.. අද කාලේ වැඩ පුළුවන් නම් ඕනතරම් ජොබ්ස් තියෙනවා.
පුතා.... උඹ කොහේ ඩිග්රි එක කලත් අවුලක් නැහැ.. හැබැයි දැන් SLIIT එකේ සෑහෙන්න ප්රාමාණයක් ඉන්නවා.දැන් ගොඩක් මුදල් මත දුවන ස්ථානයක් වෙලා.තමන් මහන්සි වෙලා දෙයක් නොකලොත් උඹට නිකන්ම නිකන් Degree certificate එකක් ලැබෙයි...

ow bn iit tamai hodama. danna nisa kiyanneIIT hodai SE walata

පුතා.... උඹ කොහේ ඩිග්රි එක කලත් අවුලක් නැහැ.. හැබැයි දැන් SLIIT එකේ සෑහෙන්න ප්රාමාණයක් ඉන්නවා.දැන් ගොඩක් මුදල් මත දුවන ස්ථානයක් වෙලා.තමන් මහන්සි වෙලා දෙයක් නොකලොත් උඹට නිකන්ම නිකන් Degree certificate එකක් ලැබෙයි...
APIIT ඉස්සර හොඳයි... දැන් නම් කොහොමද දන්නේ නෑ.IIT නම් හොඳයි කියලා අහලා තියෙනවා. එක පාරක් Imagine Cup දිනුවා.එකක් Industry Training දෙනවදෝ කොහෙද..
මේකයි පුතා. උඹ කොහේ කලත් වැඩක් නෑ... හොඳ වැඩ්ඩෙක් වෙන්න බලපන්... නිකන් Degree එක අරන් එලියට එන කොල්ලෙක් නොවී මුල ඉඳන් කරපන් හරියට.. අලුත් අලුත් Technologies දේවල් ගැන හොඅපන් ඉගෙන ගනින්.. අද කාලේ වැඩ පුළුවන් නම් ඕනතරම් ජොබ්ස් තියෙනවා.
ow bn iit tamai hodama. danna nisa kiyanne![]()