Software Engineering

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    17342984_1352734434772253_7157347540385857996_n.jpg

    The art of crafting an extreme SOFTWARE ENGINEER :lol:

    17353197_1352734921438871_5634138416271609054_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    17342744_1352734738105556_5948513555154504027_n.jpg

    17361574_1352733748105655_3152100160492277186_n.jpg

    Software engineering ?​
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Jolly_Roger

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    හෙනයා;22117726 said:
    උබ ඉතින් ඔය වගේ ආතල් ගත්තෙ නෑ කියල අනික් උන් පලිද? :rolleyes:

    අපි මීට වඩා ආතල් අරන් තියෙනවා. එත් මේ වගේ engineering වලට සම්බන්ද කරේ නෑ. මේ දෙක අතර සම්බන්දය පැහැදිලි කරපන්කෝ :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උඹ කියන එක හරි :rofl: ඔතන උන් දාල තියෙන ටයිටල් එකයි අවුල :yes:

    ඔහොම ටෆ් වෙන්න ට්‍රේනින් එකක් දෙන එක නම් ඕනෙම එකෙක් ට හොදයි...වරදක් නැහැ...එත් crafting a software eng. කියල ඕක දාල හරියන්නේ නෑනේ...:lol: සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් ට ඕක අදාළ නෑනේ....

    ඔන්න එක දිගට දවස තුන හතරක් නයිටක් ගහන්න ට්‍රේනින් එකක්, කන්නේ නැතුව දවසක් එක දිගට ඉන්න එකක්, පුටුවක දවසක් එක දිගට වාඩි වෙලා ඉන්න වගේ ට්‍රේනින්ග් එකක් එක්ක ඕක දැම්ම නම් හිතන්න තිබ්බ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොටෝ ගහල ප්‍රසිද්ද නොකරට රජයේ කැම්පස් වල ඉන්ජිනීරින් කරන සමහර ඇත්තෝත් ඕව කරනව :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ෆොටෝ ගහල ප්‍රසිද්ද නොකරට රජයේ කැම්පස් වල ඉන්ජිනීරින් කරන සමහර ඇත්තෝත් ඕව කරනව :rolleyes:

    ඔව් ඒවා කරනවා බන් :yes: නායකත්ව පුහුණුව කියල අර ගෙනාවේ :yes:

    මෙතන සීන් එක බන් මුන් නිකන් මේක ටයිටල් එක දාල තියෙන්නේ නිකන් මේක සොෆ්ට්වෙයා ඉංජිනියරින් specific සීන් එකක් වගේ නේ....Art of crafting a software engineer කියල :baffled:

    නැත්තම් වෙන අවුලක් නැහැ මේ වගේ ට්‍රේනින්ග් තියෙනවා, තියෙන එකත් හොදයි :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් ඒවා කරනවා බන් :yes: නායකත්ව පුහුණුව කියල අර ගෙනාවේ :yes:

    මෙතන සීන් එක බන් මුන් නිකන් මේක ටයිටල් එක දාල තියෙන්නේ නිකන් මේක සොෆ්ට්වෙයා ඉංජිනියරින් specific සීන් එකක් වගේ නේ....Art of crafting a software engineer කියල :baffled:

    නැත්තම් වෙන අවුලක් නැහැ මේ වගේ ට්‍රේනින්ග් තියෙනවා, තියෙන එකත් හොදයි :yes:

    Ubba leadership training gihilla thiyanawada karanawa karanawa kiyanne paththaka idan?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර විට ඔහොම කරන්න ඕනෙ ඇති බං අපි ජාව දන්නෑනෙ :no: ඒකෙ ඉන්නෙ ජාව වලටම specialists ලනෙ යංතං next next next finish ඔබල software install කරනවට වඩා මොකක් හරි දෙයක් ඇති බං ඔහොම කරන්නෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඒවා කරනවා බන් :yes: නායකත්ව පුහුණුව කියල අර ගෙනාවේ :yes:

    මෙතන සීන් එක බන් මුන් නිකන් මේක ටයිටල් එක දාල තියෙන්නේ නිකන් මේක සොෆ්ට්වෙයා ඉංජිනියරින් specific සීන් එකක් වගේ නේ....Art of crafting a software engineer කියල :baffled:

    නැත්තම් වෙන අවුලක් නැහැ මේ වගේ ට්‍රේනින්ග් තියෙනවා, තියෙන එකත් හොදයි :yes:
    මාතෘකාව නං ඔය ෆොටෝ පබ්ලිෂ් කරපු එකා අතින් දාපු එකක්ද කොහෙද :D නැත්තන් ඔයවගේ වැඩසටහන් දැන් කාලේ හැම එකකම තියෙනවනෙ. නායකත්ව පුහුණුව කියල එකකුත් තිබුන නේන්නං රජයේ කැම්පස් යන අයට :yes:

    මම අදහස් කරේ වෙන ට්‍රේනින් එකක් ගැන :rolleyes: හොරෙන් හොරෙන් ඔයවගේ පුහුණු වැඩසටහන් කැම්පස් ඇතුලේ කරනවනේ සමහරු :P

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Ubba leadership training gihilla thiyanawada karanawa karanawa kiyanne paththaka idan?

    අනේ නැහැ බන්...:lol: තරහ අවසර....අපිට කොහෙන්ද ඕව..අපි රජයේ විස්ස විජ්ජාල දකපුවත් උන් නෙමෙයි නෙව..:P

    මම leadership training ගිහින් තියෙනවා, හැබැයි කැම්පස් ඈයෝන්ට දෙන අති විශේෂ ට්‍රේනින්ග් නම් ලැබිල නැහැ..:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මාතෘකාව නං ඔය ෆොටෝ පබ්ලිෂ් කරපු එකා අතින් දාපු එකක්ද කොහෙද :D නැත්තන් ඔයවගේ වැඩසටහන් දැන් කාලේ හැම එකකම තියෙනවනෙ. නායකත්ව පුහුණුව කියල එකකුත් තිබුන නේන්නං රජයේ කැම්පස් යන අයට :yes:

    මම අදහස් කරේ වෙන ට්‍රේනින් එකක් ගැන :rolleyes: හොරෙන් හොරෙන් ඔයවගේ පුහුණු වැඩසටහන් කැම්පස් ඇතුලේ කරනවනේ සමහරු :P

    :rofl: අහ...ඒවා ෆොටෝ ගන්න කැමරා තියා ඇඟේ නූල් පොටක් වත් ඉතුරු කරන්නේ නැහැනේ :lol: ඉතින් කොහොමද ඒවා එළිමහනේ දාන්නේ කොල්ලෝ...

    අර පහුගිය ටිකේ නිව්ස් එකක් ගියේ ගෙයක් රෙන්ට් එකට අරන් නිරුවත් කරලා පුහුණුව දීපු කතන්දරයක් :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සමහර විට ඔහොම කරන්න ඕනෙ ඇති බං අපි ජාව දන්නෑනෙ :no: ඒකෙ ඉන්නෙ ජාව වලටම specialists ලනෙ යංතං next next next finish ඔබල software install කරනවට වඩා මොකක් හරි දෙයක් ඇති බං ඔහොම කරන්නෙ :yes:

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl: අහ...ඒවා ෆොටෝ ගන්න කැමරා තියා ඇඟේ නූල් පොටක් වත් ඉතුරු කරන්නේ නැහැනේ :lol: ඉතින් කොහොමද ඒවා එළිමහනේ දාන්නේ කොල්ලෝ...

    අර පහුගිය ටිකේ නිව්ස් එකක් ගියේ ගෙයක් රෙන්ට් එකට අරන් නිරුවත් කරලා පුහුණුව දීපු කතන්දරයක් :rofl:
    :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;22117905 said:
    අන්තරේ අය්යාලා දෙන Training එක්ක මේව මොන ලූනු බිකක් ද නේ බන් :lol::rofl:

    ඒවා අවශ්‍යයි :yes: මේවා නම් මොනාද...ඒවානේ ට්‍රේනින්ග් බ්‍රෝ :P