The art of crafting an extreme SOFTWARE ENGINEER

Software engineering ?

හෙනයා;22117726 said:උබ ඉතින් ඔය වගේ ආතල් ගත්තෙ නෑ කියල අනික් උන් පලිද?![]()

ඔතන උන් දාල තියෙන ටයිටල් එකයි අවුල 
සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් ට ඕක අදාළ නෑනේ....
ෆොටෝ ගහල ප්‍රසිද්ද නොකරට රජයේ කැම්පස් වල ඉන්ජිනීරින් කරන සමහර ඇත්තෝත් ඕව කරනව
නායකත්ව පුහුණුව කියල අර ගෙනාවේ 

ඔව් ඒවා කරනවා බන්නායකත්ව පුහුණුව කියල අර ගෙනාවේ
මෙතන සීන් එක බන් මුන් නිකන් මේක ටයිටල් එක දාල තියෙන්නේ නිකන් මේක සොෆ්ට්වෙයා ඉංජිනියරින් specific සීන් එකක් වගේ නේ....Art of crafting a software engineer කියල![]()
නැත්තම් වෙන අවුලක් නැහැ මේ වගේ ට්‍රේනින්ග් තියෙනවා, තියෙන එකත් හොදයි![]()
ඒකෙ ඉන්නෙ ජාව වලටම specialists ලනෙ යංතං next next next finish ඔබල software install කරනවට වඩා මොකක් හරි දෙයක් ඇති බං ඔහොම කරන්නෙ 
ඔව් ඒවා කරනවා බන්නායකත්ව පුහුණුව කියල අර ගෙනාවේ
මෙතන සීන් එක බන් මුන් නිකන් මේක ටයිටල් එක දාල තියෙන්නේ නිකන් මේක සොෆ්ට්වෙයා ඉංජිනියරින් specific සීන් එකක් වගේ නේ....Art of crafting a software engineer කියල![]()
නැත්තම් වෙන අවුලක් නැහැ මේ වගේ ට්‍රේනින්ග් තියෙනවා, තියෙන එකත් හොදයි![]()
නැත්තන් ඔයවගේ වැඩසටහන් දැන් කාලේ හැම එකකම තියෙනවනෙ. නායකත්ව පුහුණුව කියල එකකුත් තිබුන නේන්නං රජයේ කැම්පස් යන අයට
හොරෙන් හොරෙන් ඔයවගේ පුහුණු වැඩසටහන් කැම්පස් ඇතුලේ කරනවනේ සමහරු
Ubba leadership training gihilla thiyanawada karanawa karanawa kiyanne paththaka idan?
තරහ අවසර....අපිට කොහෙන්ද ඕව..අපි රජයේ විස්ස විජ්ජාල දකපුවත් උන් නෙමෙයි නෙව..

මාතෘකාව නං ඔය ෆොටෝ පබ්ලිෂ් කරපු එකා අතින් දාපු එකක්ද කොහෙදනැත්තන් ඔයවගේ වැඩසටහන් දැන් කාලේ හැම එකකම තියෙනවනෙ. නායකත්ව පුහුණුව කියල එකකුත් තිබුන නේන්නං රජයේ කැම්පස් යන අයට
![]()
මම අදහස් කරේ වෙන ට්‍රේනින් එකක් ගැනහොරෙන් හොරෙන් ඔයවගේ පුහුණු වැඩසටහන් කැම්පස් ඇතුලේ කරනවනේ සමහරු
![]()
අහ...ඒවා ෆොටෝ ගන්න කැමරා තියා ඇඟේ නූල් පොටක් වත් ඉතුරු කරන්නේ නැහැනේ
ඉතින් කොහොමද ඒවා එළිමහනේ දාන්නේ කොල්ලෝ...
සමහර විට ඔහොම කරන්න ඕනෙ ඇති බං අපි ජාව දන්නෑනෙඒකෙ ඉන්නෙ ජාව වලටම specialists ලනෙ යංතං next next next finish ඔබල software install කරනවට වඩා මොකක් හරි දෙයක් ඇති බං ඔහොම කරන්නෙ
![]()

අහ...ඒවා ෆොටෝ ගන්න කැමරා තියා ඇඟේ නූල් පොටක් වත් ඉතුරු කරන්නේ නැහැනේ
ඉතින් කොහොමද ඒවා එළිමහනේ දාන්නේ කොල්ලෝ...
අර පහුගිය ටිකේ නිව්ස් එකක් ගියේ ගෙයක් රෙන්ට් එකට අරන් නිරුවත් කරලා පුහුණුව දීපු කතන්දරයක්![]()
Podi Silva - පොඩි සිල්වා;22117905 said:අන්තරේ අය්යාලා දෙන Training එක්ක මේව මොන ලූනු බිකක් ද නේ බන්![]()
මේවා නම් මොනාද...ඒවානේ ට්‍රේනින්ග් බ්‍රෝ 