software engineers (private) with your age

John Player

Member
Nov 7, 2014
61
3
0
:confused:උදව්වක් විදිහට private කැම්පස් වල නාකි වෙන උන් උදෙසා අදහසක් කොටාගෙන යන්න සහෝදරවරුනී :nerd::nerd::nerd:

(1) සාමාන්‍යයෙන් repeat එහෙම කරලා කැම්පස් එකෙන් out වෙද්දි වයස කීයක් විතර උනාද...?:angry::angry::angry:

(2) fresh graduate කෙනෙක් විදිහට ජොබ් එකක් කරද්දි වයස කියක් විතර උනාද?:dull::dull:

(3) තමන්ගෙ field එකේ දැනට ඉන්න තත්වෙ ගැන සැහිමක් තියෙනවද..?:nerd:
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
Not exactly a SE. But I did a degree in IT.

1) Didn't had any repeats. Got a 2nd upper class. :sorry:
2) 24. Got a job as soon as I graduated. (Didn't look for one until the graduation)
3) Going abroad in this month. So yeah.
 
sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Not exactly a SE. But I did a degree in IT.

    1) Didn't had any repeats. Got a 2nd upper class. :sorry:
    2) 24. Got a job as soon as I graduated. (Didn't look for one until the graduation)
    3) Going abroad in this month. So yeah.

    Going abroad for higher studies or did u get a job offer ?
    Anyway All the best bro !
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    :confused:උදව්වක් විදිහට private කැම්පස් වල නාකි වෙන උන් උදෙසා අදහසක් කොටාගෙන යන්න සහෝදරවරුනී :nerd::nerd::nerd:

    (1) සාමාන්‍යයෙන් repeat එහෙම කරලා කැම්පස් එකෙන් out වෙද්දි වයස කීයක් විතර උනාද...?:angry::angry::angry:

    (2) fresh graduate කෙනෙක් විදිහට ජොබ් එකක් කරද්දි වයස කියක් විතර උනාද?:dull::dull:

    (3) තමන්ගෙ field එකේ දැනට ඉන්න තත්වෙ ගැන සැහිමක් තියෙනවද..?:nerd:

    1. 1 subject repeat (final year) 25 years out weddi
    2. 24 (when im in final year i got the job)
    3. Designation ekath ekka baladdi nam ok wena thanaka job ekak hoyanava salary madi nisaa
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    (1) සාමාන්‍යයෙන් repeat එහෙම කරලා කැම්පස් එකෙන් out වෙද්දි වයස කීයක් විතර උනාද...?:angry::angry::angry:
    Repeat උනේ නැහැ වයස 22 යි.

    (2) fresh graduate කෙනෙක් විදිහට ජොබ් එකක් කරද්දි වයස කියක් විතර උනාද?:dull::dull:
    වයස 22 යි. Convercation ඉවර වෙලා මාස 2ක් යනකොට Job එකක් හම්බ උනා

    (3) තමන්ගෙ field එකේ දැනට ඉන්න තත්වෙ ගැන සැහිමක් තියෙනවද..?:nerd:

    තරමක් දුරට සැහිමක් තියෙනව
     
    Last edited:

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    (1) සාමාන්‍යයෙන් repeat එහෙම කරලා කැම්පස් එකෙන් out වෙද්දි වයස කීයක් විතර උනාද...?
    Repeat උනේ නැහැ වයස 25 යි.
    (2) fresh graduate කෙනෙක් විදිහට ජොබ් එකක් කරද්දි වයස කියක් විතර උනාද?
    වයස 25 යි. second semester subjects ඉවරකොට Job එකක් හම්බ උනා

    (3) තමන්ගෙ field එකේ දැනට ඉන්න තත්වෙ ගැන සැහිමක් තියෙනවද..?
    Danata ow. Rata enna nisa ;-)
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    342
    83
    Langley
    (1) සාමාන්‍යයෙන් repeat එහෙම කරලා කැම්පස් එකෙන් out වෙද්දි වයස කීයක් විතර උනාද...?:angry::angry::angry:
    Repeat උනේ නැහැ වයස 22 යි.

    (2) fresh graduate කෙනෙක් විදිහට ජොබ් එකක් කරද්දි වයස කියක් විතර උනාද?:dull::dull:
    වයස 22 යි. Convercation ඉවර වෙලා මාස 2ක් යනකොට Job එකක් හම්බ උනා

    (3) තමන්ගෙ field එකේ දැනට ඉන්න තත්වෙ ගැන සැහිමක් තියෙනවද..?:nerd:

    තරමක් දුරට සැහිමක් තියෙනව
    22i :shocked: uba mona campus ekeda? mokakda karapu degree 1ka?
     
    May 30, 2017
    119
    26
    0
    1. සබ්ජෙක්ට් 30න් 18ක් රිපීට් තිබ්බ නිසා අවුරුද්දක් රිපීට් ටික කරලා තමයි 3 years ඩිග්රි එක 4 years ඇදගත්තේ. අවුට් වෙද්දී 23යි. :sorry::sorry:
    2. අවුට් වෙලා මාස 2න් ජොබක් සෙට් උන ASE විදිහට. ඒ කියන්නේ දැන් මාස 6කට කලින්. :nerd::nerd:
    3. ඔව්. කෙලපු පිස්සු වල හැටියට ඉන්න තත්වේ ගැන සැහීමකට පත් වෙනවා. සැලරි තමයි ටිකක් මදි. ඉදිරියට msc එකක් එහෙම කරලා ගොඩ යන්න බලාපොරොත්තු වෙනව. :yes::yes: