Software field එකේ වැඩ කරන අයගෙන් උපදෙස් - How to Protect Ideas from Being Stolen???

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    lesiyen nayak ganna puluwan kamak thiyenna ona ban. ehema ekak nane lankawe.
    Startup ekekata govt eken udaw expect kerana ekenan moda wedak…..VC funding tamai path eke…shape eke VC funding improve wenewa dan…approach keranna kattiya dan innewa..
     
    • Like
    Reactions: TNHM

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Owa handle karana lawyers la innawa, ein ekekta kiyala document ekak hadagena signature ganna

    but keep in mind

    An idea is nothing without execution
    NDA තමයි විසඳුම, උඹ හයර් කරන ෆ්‍රීලාන්ස් එවුන් එක්ක උනත් NDA සයින් කරන්න පුලුවන්
    කවුද කිවුවෙ NDA එකකට ලොකු වියදමක් යනවා කියලා, NDA එකක් ලෝයර් කෙනෙක් ලඟ සයින් කරත් මම හිතන්නෙ නැහැ 2000-3000ට වඩා ගනීවි කියලා,

    අපි අපේ කම්පැනි එකත් එක්ක NDA එකක් සයින් කරලා තියෙන්නෙ, Client කෙනෙක් අපේ කම්පැනිය එක්ක වැඩක් කරද්දි ක්ලයන්ට් අපේ කම්පැනිය එක්ක NDA එකක් සයින් කරනවා එහෙම තමයි කම්පැනි අතර වැඩ වෙද්දි ඕව Protect කරන්නෙ.
    bump

    1. lawyer kenek gen ara widiyata legal document ekak hadagena karana eka. habai eke adupadu tiyenna ba.

    anith mata hithena ewa tamai .

    2. similar type app ekak hadagannawa original idea eka kelinma nokiya.

    3. project eka kotas keepekata wen karala keepa denek lawa kaali kaali karawagannawa eka podu standard ekakata yatathwa.

    oya 2,3 karanna e side eke knowledge ekak tikak ona wei. anika budget eka wadipura yannath puluwan nisa eka balannath ona. technical problems enne nathi widiyata plan karaganna ona. ewa mata hithena ewa. kochchara durata sarthaka weida danne na.
    Thanx reply වලට..:love: ඇත්තටම මම හිතුවෙ ඔය agreement වලට ලක්ෂ ගනන් යනවා කියලා...

    Best answer.

    Anik de , oka ubata loku idea ekak wage unata denatmath smaahrawita market eke thiyenna puluwan. e nisa hodata research karapan. thamange idea ekata wada dena solution eka unique nan e ethi. khoma kalath launch kalain passe unath copy karana eka copy karnawa. mulinma e mentality eka hadaganin. hodata enterprenurship gena thiyena dewal balanna mulin.. undergraduate kaale mageth ideas thibba , mama hithuwe ewa patta kiala . industry ekata ha experience ganiddi matama hinaa.
    මේක ඇත්ත තමා.. webinar දෙක තුනකම කතා කරන්න ආපු අය කිව්වෙත් හොරකම් කරයි කියල නොකර ඉන්න එපා කියලා..

    අපේ රටේ culture එකත් එක්ක අපි හිතන විදිහෙ අවුලක් තියෙන්නේ නේහ්.. අපේ දේ තව කෙනෙක් හොරකම් කරයි කියලා අපි හැමවෙලේම බයෙන් ඉන්නේ..:dull:

    NDA ekak gahapan... but ara kiwwa hari... idea wadak na, product ekath wadak na... marketing thamai... heee
    ඒකත් ඇත්ත...

    NDA Sign කරන්න පුළුවන්.

    JokerFan කිව්වා වගේ Idea වලින් වැඩක් නැ execution එක තමයි වටින්නේ.

    උදා : උබ ඕක implement කරලා public ගියාට පස්සේ වෙන එකෙක් ඕක කොපි කරලා උබට වඩා හොඳට මාකටින් කරලා වැඩේ කරගෙන ගියොත් උබට කොහොමත් කෙල වෙනවනේ.

    අනික ඉතින් ඔය අලුත්ම idea කියන ගොඩක් ඒවා 99.99% වෙලාවට කාට හරි කලින් හිතිලා හදන්න try කරලා තියෙනවා. (මේක නම් මගේ අත්දැකීම. client ලා එනවා අලුත් idea කියාගෙන. පිටු ගණන් NDA උස්සගෙන. බලන් ගියාම ඒ වගේම ඒවා තියෙනවා already). එක නිසා field එකේ ඉන්න කෙනෙක් එක්ක කතා කරලා බලන්න.
    ඔව් හැබැයි අලුත් idea ම නෙවෙයි තමා... ලෝකෙ තිබ්බට ලංකාවට නැති විදිහේ වගේ ඒවා තමා මම idea කිව්වට..:dull: වරදින්නත් පුලුවන් ඉතිම් ඒ උනාට කරල බලන්න ආස හිතුනා...:sorry: ඒකයි පොඩ්ඩක් හොයල බැලුවේ...

    atta nam elama thamayi bn. prashne thiyenne lankawe unta ideas, onekama okkoma tibunata mulin patan ganna capital nehe, governemnt support nehe lokuma de godak weun balanne kohomahari gov. job ekakata yanna..

    මටත් තියෙන්නෙ එහෙම අවුලක් තමා බන්.. ඔලුවෙ දුවන idea එක කෙලින්ම company එකකට දීල execute කරන්න සල්ලි නෑ...:dull:

    Oh my sweet summer child 🤣
    හිනාවෙන්න එපා බන්...:dull: නිකම් ඉතිම් ඔලුවට ආවේ....

    මේ විස්තර ඇහුවට බොහෝවිට නොකර ඉන්න තියෙන ඉඩ වැඩී තමා ඉතිම්... ඒ උනාට ටිකක් හරි හොයල බලන්න හිතුනා..:(:(
    ------ Post added on Sep 25, 2021 at 3:11 PM
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Thanx reply වලට..:love: ඇත්තටම මම හිතුවෙ ඔය agreement වලට ලක්ෂ ගනන් යනවා කියලා...

    මේක ඇත්ත තමා.. webinar දෙක තුනකම කතා කරන්න ආපු අය කිව්වෙත් හොරකම් කරයි කියල නොකර ඉන්න එපා කියලා..

    අපේ රටේ culture එකත් එක්ක අපි හිතන විදිහෙ අවුලක් තියෙන්නේ නේහ්.. අපේ දේ තව කෙනෙක් හොරකම් කරයි කියලා අපි හැමවෙලේම බයෙන් ඉන්නේ..:dull:

    ඒකත් ඇත්ත...

    ඔව් හැබැයි අලුත් idea ම නෙවෙයි තමා... ලෝකෙ තිබ්බට ලංකාවට නැති විදිහේ වගේ ඒවා තමා මම idea කිව්වට..:dull: වරදින්නත් පුලුවන් ඉතිම් ඒ උනාට කරල බලන්න ආස හිතුනා...:sorry: ඒකයි පොඩ්ඩක් හොයල බැලුවේ...

    මටත් තියෙන්නෙ එහෙම අවුලක් තමා බන්.. ඔලුවෙ දුවන idea එක කෙලින්ම company එකකට දීල execute කරන්න සල්ලි නෑ...:dull:
    ow machan. Dhammika Perera ගේ වෙබිනාර් එකක් මම බැලුවා . මතක විදියට මොරටුව යුනි එකේ කට්ටිය එක්ක කරන එකක්. ඇති පොරගේ යූටියුබ් එකේ. පොර ඔය සින් එක කියනවා. ලංකාවේ අය බයයිලු අයිඩියා හොරකම් කරයි කියල. මට විස්තරේ ලොකුවට මතක නෑ. පොඩ්ඩක් බලපං. මම කියන්නේ නෑ ධම්මිකව අදහන්න කියල ,උගෙන් ගන්න හොද ඒවා තියෙනවා..ඒ ටික ගනින්
     
    realpubba

    Junior member
  • Nov 25, 2020
    37
    64
    18
    Loku hallak liyanna kammali. The only advice I can give is, if this is a problem you're having you're in a wrong path. Startup ekak karala balanna you will get your answer yourself.

    Ara udin kiwwa wage oh sweet summer child :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    @tha123 in One Year 🤣

    D8A615B0-E964-4988-9653-709357751467.jpeg

    ------ Post added on Sep 25, 2021 at 3:32 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Startup ekekata govt eken udaw expect kerana ekenan moda wedak…..VC funding tamai path eke…shape eke VC funding improve wenewa dan…approach keranna kattiya dan innewa..
    Kohe investorsla da

    උබලට uni එකේ term වල ප්‍රශ්නයක් හොයාගෙන එන්න කියලා එකෙක් ideas තොග පිටින හොරකම් කරන ඒවා සෙට් වෙලා නැද්ද බන් . ? :rofl:
    Professional හොරැ:lol:
    ------ Post added on Sep 26, 2021 at 12:24 AM
     
    • Like
    Reactions: dilann and TNHM

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Best answer.

    Anik de , oka ubata loku idea ekak wage unata denatmath smaahrawita market eke thiyenna puluwan. e nisa hodata research karapan. thamange idea ekata wada dena solution eka unique nan e ethi. khoma kalath launch kalain passe unath copy karana eka copy karnawa. mulinma e mentality eka hadaganin. hodata enterprenurship gena thiyena dewal balanna mulin.. undergraduate kaale mageth ideas thibba , mama hithuwe ewa patta kiala . industry ekata ha experience ganiddi matama hinaa.
    Agreed ,
     
    • Like
    Reactions: tha123 and TNHM

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    මේකයි බන් කාලෙක ඉදල අලුත් apps & websites ideas කිහිපයක්ම ඔලුවෙ දුවනවා ඒත් හදාගන්න විදිහක් නෑ... මගෙ current academic path එක software side එක නෙවෙයි හින්දා ඔය apps/websites develop කරන්න තරම් ලොකු programing knowledge එකකුත් නෑ... current academic path එකේ තියෙන work load එකත් එක්ක අලුතෙන් මේවා ඉගෙනගෙන කරන්න ටයිම් එකකුත් නෑ... කරනවනම් කාටහරි කියල තමා හදාගන්න වෙන්නෙ...:oo:

    මෙතනදි තමා හැමවෙලේම හිතට අවුලක් එන්නෙ ඉතිම් මම මොකුත් programing දන්නේ නැති නිසා හදන්න ඕනෙ එක hire කරන කෙනාට a-z කියන්න වෙනවනේ මගෙ idea එක.. ඒකෙදි එයාට පුලුවන්නේ මගෙ සම්පූර්න idea එක හොරකම් කරල ඒක එයාගෙ විදිහට publish කරන්න...:dull:

    මේක ඉතිම් company එකකට දීල non-disclosure agreement එකක් ගහල කරන්න පුලුවන් කියලා දන්නවා ලොකුවට කරගන්න සල්ලි තියෙනවනම්.. ඒත් එහෙම සල්ලියක් අතේ නෑ.. ඉතිම් මට ඕනේ convert my ideas into apps/websites without being stolen....:dull:

    තාම මේකට compatible solution එකක් study කරන ගමන් ඉන්නේ.... ඒකයි මේ thread එක දැම්මේ, software field එකේ ඔයාලගේ company වල client ගෙ idea එක කාට්වත් හොරකම් කරන්න බැරිවෙන්න develop කරන අයට වැඩ බෙදල දෙන්නෙ කොහොමද.. කොහොමද ඒ දේවල් handle වෙන්නේ.. ideas හොරකම් කරන්න තියෙන අවස්තා නවත්තලා තියේන්නේ වගේ දේවල් තමා දැනගන්න ඕනේ..???

    Undergraduate කාලෙ startup එකක් පටන් ගත්ත කෙනෙක් ඉන්නවනම් අනිවා reply එකක් දාන්න ඔයාල කොහොමද ඒව handle කරේ කියන එක...

    You basically described what happened with Facebook ;-)....These kind of ideas are pretty rare, and it matters how you execute it.

    Pitch your ideas to few people, whom you trust for their integrity, skills and feedback .
    Validate your ideas. Sometimes an idea sound like an unicorn in your head, but once pitched, you see all the problems with it.

    My advise is to find a co-founder who is technically competent to execute and who also believes in your idea(s).
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    උබලට uni එකේ term වල ප්‍රශ්නයක් හොයාගෙන එන්න කියලා එකෙක් ideas තොග පිටින හොරකම් කරන ඒවා සෙට් වෙලා නැද්ද බන් . ? :rofl:
    ewa ithim sem eka iwar weddi iwaraine..:P

    ideas unique kiyala ekak na bro. ewa kohomath one tharam unta awith thiyenawa. unique wenne e idea eka plant karana approach ekai.
    ow bn unique nam nha thma... lankwe athule ewata solution nha ekai.... mth nikm thread ek dmme.. bohowit krenne nha ithm.. dnnada hitapu gmana eka eka heena oluwata envne..😢

    Zigzag eke founder kuda bn
    Mora elec eke enjec neda.. nama mthka nha...

    p.s. - https://www.linkedin.com/in/dinindu-nawarathna-74046116/?originalSubdomain=lk

    You basically described what happened with Facebook ;-)....These kind of ideas are pretty rare, and it matters how you execute it.

    Pitch your ideas to few people, whom you trust for their integrity, skills and feedback .
    Validate your ideas. Sometimes an idea sound like an unicorn in your head, but once pitched, you see all the problems with it.

    My advise is to find a co-founder who is technically competent to execute and who also believes in your idea(s).
    thnx fr the advice..:love: me nikm iddi oluwt apuwa kereid dnnna ithim nkmta kiriye ahanna hithunaa.. blmkoo...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකයි බන් කාලෙක ඉදල අලුත් apps & websites ideas කිහිපයක්ම ඔලුවෙ දුවනවා ඒත් හදාගන්න විදිහක් නෑ... මගෙ current academic path එක software side එක නෙවෙයි හින්දා ඔය apps/websites develop කරන්න තරම් ලොකු programing knowledge එකකුත් නෑ... current academic path එකේ තියෙන work load එකත් එක්ක අලුතෙන් මේවා ඉගෙනගෙන කරන්න ටයිම් එකකුත් නෑ... කරනවනම් කාටහරි කියල තමා හදාගන්න වෙන්නෙ...:oo:

    මෙතනදි තමා හැමවෙලේම හිතට අවුලක් එන්නෙ ඉතිම් මම මොකුත් programing දන්නේ නැති නිසා හදන්න ඕනෙ එක hire කරන කෙනාට a-z කියන්න වෙනවනේ මගෙ idea එක.. ඒකෙදි එයාට පුලුවන්නේ මගෙ සම්පූර්න idea එක හොරකම් කරල ඒක එයාගෙ විදිහට publish කරන්න...:dull:

    මේක ඉතිම් company එකකට දීල non-disclosure agreement එකක් ගහල කරන්න පුලුවන් කියලා දන්නවා ලොකුවට කරගන්න සල්ලි තියෙනවනම්.. ඒත් එහෙම සල්ලියක් අතේ නෑ.. ඉතිම් මට ඕනේ convert my ideas into apps/websites without being stolen....:dull:

    තාම මේකට compatible solution එකක් study කරන ගමන් ඉන්නේ.... ඒකයි මේ thread එක දැම්මේ, software field එකේ ඔයාලගේ company වල client ගෙ idea එක කාට්වත් හොරකම් කරන්න බැරිවෙන්න develop කරන අයට වැඩ බෙදල දෙන්නෙ කොහොමද.. කොහොමද ඒ දේවල් handle වෙන්නේ.. ideas හොරකම් කරන්න තියෙන අවස්තා නවත්තලා තියේන්නේ වගේ දේවල් තමා දැනගන්න ඕනේ..???

    Undergraduate කාලෙ startup එකක් පටන් ගත්ත කෙනෙක් ඉන්නවනම් අනිවා reply එකක් දාන්න ඔයාල කොහොමද ඒව handle කරේ කියන එක...
    මම මේ කියන ඒවාට අප්සෙට් ගන්න එපා හොදේ
    1. ඔයාට හොදම ප්රෝග්‍රමින්ග් දැනුමක් නැත්නම් නව අයිඩියා එකක් සොෆ්ට්ව්‍යාර් එකකට හරවන්න යන්න එපා පිට කෙනෙක්ට දීලා. ඕනෙම සිස්ටම් එකක තියනවා ප්‍රොසෙස් එකක් ඒ ටික නැත්නම් ඒ සිස්ටම් එක දුවන්න බැ . අන්න ඒ කල්ල අනිවා ඔයා කරන්න ඕනේ. හොදම උදා: ෆේස්බුක්, ගුගල් වගේ ඒවගේ කෝ එක හැදුවේ අයිති කාරයෝ. පස්සේ ලොකු වෙන්න වෙන්න කෝ එක නොදී එක්ස් පැන්ඩ් කරන්න පුළුවන් .

    2. හුගක් කම්පැනි වල වෙන්නේ එකම ටයිප් එකේ දේවල් නේ හදන්නේ. ඊ කොමර්ස් නම් එහෙම. බැන්කින්ග් solutions නම් එහෙම. මට පෙන්නේ අයිඩියා එකක් ප්‍රොටෙක්ට් කරනවට වැඩ NDA එකකින් වෙන්නේ ඔයා කරපු සොෆ්ට්වෙයාර් එක ගෙඩි පිටින්ම වෙන තැනක දාන්න බැරි වෙන්න හදන එක(not sure about this. but if NDA enforce the idea how companies do Ecommerce? Banking solutions? Booking sites?). ඒ ඔක්කොටොම වඩා NDA එකක් එන්ෆොර්ස් කරනන් ගියාම යන සල්ලි කන්දරාව සහ කාලය. උබට සොෆ්ට්වෙයාර් එක නොකර බුලත් විට වික්කා නම් කියල හිතෙයි.

    ඔය ටික නිසා හුගක් කම්පැනි කරන්නේ CORE එකක් හදලා එක කීප දෙනෙක් යටතේ තියන්නේ. බැන්කින්ග් වගේ ඒවගේ නම් එන්ජින් ඔක්කොම හදලා තියෙන්නේ parameter කරලා ඒ කියන්නේ රන් වෙන parameter වල අගයන් නැතුව සෝස් එක තිබ්බත් වැඩක් නැති වෙන විදිහට.
     
    • Like
    Reactions: TNHM