Software For Distribution - Plz Help

DEISEL

Member
Jan 27, 2012
50
3
0
COLOMBO
මචන්ලා..
මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.
ඩිලිවරි බිස්නස් එකක්.ඒකට නය බිල,අනන් මනන් මොනිටර් කරන්න පොඩි සොෆ්ට්වෙයා එකක් ඕන.
දන්න එකෙක් ලින්ක් එකක් දීහල්ලා.
බැරිම නම් අඩු ගානකට ගන්න කැමති.
ලොකු උදව්වක්..